Ubala 1st class...api 3rd classekama aula wenada wage pera na mata eha patten footbord eke indan yanna
![]()
ඒ උනාට අපි කට්ටිය එකට යනවනේ බං...... 
Kandy ගිය වෙලේ කෝච්චි පින්තූර ටිකක් ගත්තා. FB දාන්නම් කෝ.![]()
එතන ගිහිල්ලත් කෝච්චි.........!!uba hityath ban ubath ape group eke neh..ubath group photo ekata set wenwa neh![]()
ha ha kattiyama 2015 di withara Nepale yanna lesthi weyalla ( 2012di LOKE WINASA WUNE NETHAM)
![]()
ඒකත් අර මගේ ආදරේ දිනුවා වගේ වෙයිද.....?? 
![]()
පහුගිය දිනක මිසිස් පෙරේරා සමඟ අතිනත ගත්
අපේ කෝච්චි පෙරේරා පෙරේදා උදැහනක්ම
මල් කැපීමට කිතුලට ගිය බවත්, ඒ යන විට
නිල් පැහැති ඉරි ඉරි සරමකින් සැරැසී සිටි බවත්
හොඳින් මුවහත් තබන ලද
මල් පිහියක් ඉනේ ගසාගෙන සිටිබවත්
ඒ ගිය මොහෙතේ පටන් මේ දක්වා
පෙරේරා මිසින්ග් බවත් පවසන්නේ
ඉතාමත් කණගාටුවෙනි.


![]()
පහුගිය දිනක මිසිස් පෙරේරා සමඟ අතිනත ගත්
අපේ කෝච්චි පෙරේරා පෙරේදා උදැහනක්ම
මල් කැපීමට කිතුලට ගිය බවත්, ඒ යන විට
නිල් පැහැති ඉරි ඉරි සරමකින් සැරැසී සිටි බවත්
හොඳින් මුවහත් තබන ලද
මල් පිහියක් ඉනේ ගසාගෙන සිටිබවත්
ඒ ගිය මොහෙතේ පටන් මේ දක්වා
පෙරේරා මිසින්ග් බවත් පවසන්නේ
ඉතාමත් කණගාටුවෙනි.
ඒකත් අර මගේ ආදරේ දිනුවා වගේ වෙයිද.....??
![]()
