Married club එකේ අය තුන්වන පන්තියේ යන්න කැමති වෙයිද දන්නේ නෑ.......![]()
Ubala 1st class...api 3rd class
ekama aula wenada wage pera na mata eha patten footbord eke indan yanna 
Married club එකේ අය තුන්වන පන්තියේ යන්න කැමති වෙයිද දන්නේ නෑ.......![]()
ekama aula wenada wage pera na mata eha patten footbord eke indan yanna 
මුලින්ම කියන්න ඕන ගොඩාක් සන්තෝසයි එලකිරියෙන් මේ වගේ යාළුවෝ ටිකක් මට ලර්බුන එක ගැන. වෙඩින් එක පටන් ගත්ත දවසේ ඉඳලා සෑහෙන්න මට උදවු කරා මගේ එලකිරි යාළුවෝ හැමෝම. විශේෂයෙන් වෙඩින් එකට සතියකට කලින් තිබුන මගේ උපන්දිනය දවස මට කවදාවත් අමතක නොවෙන දවසක් කරා.
සෑහෙන දවසකින් ඔෆිස් ආපු නිසා ගොඩාක් වැඩ අධිකයි. ඒ නිසා එකින් එකට රිප්ලයි දාන්න බැරි වෙන එක ගැන සමාවෙන්න ඕන.
කඩියා,බෝල්ටා,චාමියා,දිලුමා,යුරාජ්,පටා,නදියා,නිකා,බන්ඩා,සතරේ,තරියා,ලසා,මිගා,රැමා
උඹලා හැමෝටම ගොඩාක් ස්තුතියි. උඹලා මගේම සහෝදරයෝ.
ඒ වගේම ජී.ටී. සහෝදරයාටත් ස්තුතිවන්ත වෙනවා සයිට් එකේ බැනර් එකක් දලා කඩියාගේ ත්‍රෙඩ් එකට උදවු කිරීම ගැන.
ඒ වගේම FB හරහා මට සුභ පැතුම් එවපු යාළුවෝ හැමෝමත්, කොල් කරලා SMS මඟින් විෂ් කරපු යාලූවෝ හැමෝටමත් ගොඩාක් ස්තුතියි. (පැරිසත්,සුමියත්,88gee වත් මතක් කරන්න ඕන.)
පුළුවන් ඉක්මනින් හොඳ ත්‍රෙඩ් එකුත් අරගෙන එන්න පොරොන්දු වෙනවා.
හැමෝටම ජයවේවා!
video eka ganna man ennm 

Aha Happy weded life Mr. (train) PERERA
Thopi uwa hire yawwa madiwata dasa wada deela ne ooi.. paw ahinsaka kolla

den itin kochchi wagema geni genath hithanna wei![]()