පාඩම්~කරමු

DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    ගොඩක් අය ඉතින් දැන් විභාග වලට ලෑස්ති වෙනවා එහෙම ඇතිනේ....ඉස්කෝලෙ යන්නේ නැති අය වුනත් ඉතින් ඔය එක එක විභාග කරනවනේ.... ඉතින් ඔන්න මට හම්බ වුනා පාඩම් කරන විදිහක්... දිගටම කරගෙන ගියොත් ඉතින් ගොඩම තමා.....


    1. වැදගත් කරුනු ලියමින් පාඩම් කරන්න.:P

    2. සෑම පාඩමක්ම අවසානයේ එම පාඩම යහලුවන් සමග සාකච්චා කරන්න.. - යාලුවොම ඕනෙ නෑ.. ගෙදර බල්ලට, පූසට , මල් ගහකට කියලා දෙන්න බැරියැ..:yes:

    3. ඊලග දවසේ පන්තියට යනවිට කලින් දවසෙ පාඩම දෙතුන් වතාවක් වත් අවබෝදයෙන් යුතුව කියවන්න...:eek:

    4. පන්තියේ උගන්වන දෑ නිවසට ගොස් ගුරුවරයා ඉගැන්වූ ආකාරයම අනුකරනය කරමින් වෙන කෙනෙකුට කියා දෙන්න.. මේකට කිසිම අසන්නෙක් ඕනෙ නෑ.. ලැජ්ජා වෙන්න ඕනත් ඕනා නෑ... අපි කරන දේ අපිටම නේ...:rolleyes:

    5. සටහනක් කියවන විට ප්‍රවුර්ති කියවන ආකාරයට නිවැරදිව උච්චාරනය කරමින්, අවශ්ය තැන් බර කරමින්, උචිත ස්තාන වල විරාම තබමින් හඩ නගා කියවන්න..:)

    6. හැකිනම් ටේප් රෙකෝඩර් එකක් භාවිතා කර පන්තියේ දුන් සටහන ඔබේම හඩින් පටිගත කර නිතර නිතර සවන් දෙන්න... ඔය ෆෝන් වල රෙකෝඩ් කරන්න පුලුවන්නේ... ඉතින් වැඩි වැඩ ඕනේ නෑනේ.... සින්දුවක් දෙකක් අහන ගමන් පාඩමකුත් අහගන්න පුලුවන්නේ.... කොච්චර පාඩම් කරත් මතක හිටින්නේ නැත්තම් මේ ක්‍රමේ ගොඩක් හොදයි...:cool:

    7. පුස්තකාලය ඔබේ ප්‍රියතම ස්තානය කර ගන්න.. ගුරුවරයා උගන්වන දේට වඩා වැඩි යමක් සෙවීමට උත්සාහ ගන්න...:shocked:

    8. සටහන කියවන විට ගැටලු සහගත් තැන් වෙනම තැනක ලියා තබා පසුදින ඒවා ගුරුවරයාට යොමු කරන්න...:)

    8.නොදන්නා දේ නොදන්නා බව පිලි ගන්න..දන්නා දේ දන්නා බව අවබෝද කර ගන්න...:(

    9. ධනාත්මකව සිතන්න... උත්සාහවන්ත වෙන්න.. තමා ගැන අදිතක්සේරුවක්ද අනිත් අය ගැන අවතක්සේරුවක්ද නොකරන්න... නමුත් අදිතක්සේරුව හා විශ්වාසය යනු කරුනු දෙකක් බව සිතේ තබා ගන්න...:D



    මේ දේවල් ඔබට නිසි පරිදි පිලිපැදිය හැකි නම් ඔබට ඔබේ ඉලක්ක කරා පහසුවෙන් ගමන් ගත හැක... ඒ ගමනේදි චිකේයියාගේ සුභ පැතුම්ද අරන් යන්න...:lol:


    REPOSTda DANNE NA :confused:
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,869
    1,317
    113
    මම විශ්ව විද්‍යාලයක ඉගෙන ගන්නා ශිෂ්‍යයෙක්. මටත් මේවා වැදගත් වුනා.

    රෙප්

     

    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    ගොඩක් වෑදගත් වේන කරුණු ටීකක් :yes::yes:


    Rep+++

    මම විශ්ව විද්‍යාලයක ඉගෙන ගන්නා ශිෂ්‍යයෙක්. මටත් මේවා වැදගත් වුනා.

    රෙප්


    තැන්ක්ස් ඔයාලා මෙයාලා
     
    • Like
    Reactions: sudu pusa

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    DJ චි කේ යි යා;10952597 said:

    2. සෑම පාඩමක්ම අවසානයේ එම පාඩම යහලුවන් සමග සාකච්චා කරන්න.. - යාලුවොම ඕනෙ නෑ.. ගෙදර බල්ලට, පූසට , මල් ගහකට කියලා දෙන්න බැරියැ..:yes:
    :baffled:
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    DJ චි කේ යි යා;10954231 said:
    මගේ අරයා අනේ......:P

    shocked7fl.gif
    shocked7fl.gif
    shocked7fl.gif
    shocked7fl.gif
    shocked7fl.gif
    shocked7fl.gif
    shocked7fl.gif
    shocked7fl.gif
    shocked7fl.gif
    shocked7fl.gif