එල එල මචෝ හැමෝම කියන්නේ ඔය ටික තම හැබැයි ඕව ඔහොම අපි නොකරන එක තමයි වැඩේ.එළ එළ.. පාඩම් කරන අයට වැදගත් වෙයි. හොඳ ත්රේඩ් එකක්.
රෙප් + දුන්න..

එල එල මචෝ හැමෝම කියන්නේ ඔය ටික තම හැබැයි ඕව ඔහොම අපි නොකරන එක තමයි වැඩේ.
![]()
![]()



එල එල මචෝ හැමෝම කියන්නේ ඔය ටික තම හැබැයි ඕව ඔහොම අපි නොකරන එක තමයි වැඩේ.
![]()
![]()
සිරා මචන්..
පාඩම් කරන්න ඕන කාලෙ පාඩම් කලා නම් අද මෙහෙම ඉන්නව යැ.. 
DJ චි කේ යි යා;10953185 said:එහෙනම් ඒ වැඩේත් හරි යන එකක් නෑ.. සවුක්ය පාඩමක් නම් හොදායි පූසත් එක්ක සාකච්චා කරන එක...
![]()
wow fattai thanku wewa kiwwata... Rep
තෑන්ක්ස් ඔයා මෙයා සහ අරයා

DJ චි කේ යි යා;10952597 said:
8.නොදන්නා දේ නොදන්නා බව පිලි ගන්න..දන්නා දේ දන්නා බව අවබෝද කර ගන්න...
9. ධනාත්මකව සිතන්න... උත්සාහවන්ත වෙන්න.. තමා ගැන අදිතක්සේරුවක්ද අනිත් අය ගැන අවතක්සේරුවක්ද නොකරන්න... නමුත් අදිතක්සේරුව හා විශ්වාසය යනු කරුනු දෙකක් බව සිතේ තබා ගන්න...



