එළකිරි එක පිස්සු කෙලිනවා නේ බන්......හිටපු ගමන් වැඩ නෑ....
අද ඉදන් හැමදාම update කරනවා කස්ටිය තරහ වෙලාද මන්ද......ගණන් ගන්ඩ එපා ..ඔහොමතමයි ..ඔක්කටම කලින් රස්සාව බෙර ගන්ඩ එපයි අප්පා ...බැනපු... ලියනකන් නොයිව සිල්ලේ හිටපු හැමෝගෙන්ම සමාව ඉල්ලනවා..ඔබලාගේ හැම coment එකකටම reply කරන්ඩ බැරි උනා...එළකිරි එකේ මොකක් හරි අව්ලක.... මම දවස් 4ක් තිස්සේ ට්‍රය් කරනවා ..අද තමා හරි ගියේ
![]()

අම්මේ.... ඇති යාන්තං... කතාව දාලා.... දවස් ගානක් බඩගින්නේ ඉදල බත් කවා වගේ...![]()
ඔව් දාලා හැබයි ටිකයි.........
ඇයි ඔය මෙච්චර දවස් බඩගින්නට කැවෙ බත් නෙමෙද??
මම කිව්වේ බඩගින්නේ ඉදලා බත් කාවා වගේ කියලා...
නැතුව අ දවස් ටිකේ බඩගින්නේ හිටිය කියලා නෙවෙඉ....
අය්යෝ.... සිංහල බැරිද අනේ????මම කිව්වේ බඩගින්නේ ඉදලා බත් කාවා වගේ කියලා...
නැතුව අ දවස් ටිකේ බඩගින්නේ හිටිය කියලා නෙවෙඉ....
![]()







:


ඉතින් ඔය හරියට කියල තියෙන්නෙ වෙනද බඩගින්නට කැවෙ බත් නෙමෙ වෙන මොනවහරි වගෙ ,කතවක්නෙ
හැබයි හලො මට සමහරවිට සින්හල බැරි වෙන්ඩත් බැරි නැ....:
![]()
ඔයා සිංහල නෙවෙඉද???

ඒක මට තේරුණා....ඔයා සිංහල නෙවෙඉද???
![]()
..................මම සින්හල තමා හලො......


හානෙ බලන්න කියන කතා..................මම සින්හල තමා හලො......
හැබයි ඔයා බඩගින්නට බත් කාපු කෙනෙක් නෙමෙයි නෙද??![]()
ඔය කොහොමද දැනගත්තේ??
