aio![]()
පහුගිය දිනක මිසිස් පෙරේරා සමඟ අතිනත ගත්
අපේ කෝච්චි පෙරේරා පෙරේදා උදැහනක්ම
මල් කැපීමට කිතුලට ගිය බවත්, ඒ යන විට
නිල් පැහැති ඉරි ඉරි සරමකින් සැරැසී සිටි බවත්
හොඳින් මුවහත් තබන ලද
මල් පිහියක් ඉනේ ගසාගෙන සිටිබවත්
ඒ ගිය මොහෙතේ පටන් මේ දක්වා
පෙරේරා මිසින්ග් බවත් පවසන්නේ
ඉතාමත් කණගාටුවෙනි.
ha ha kattiyama 2015 di withara Nepale yanna lesthi weyalla ( 2012di LOKE WINASA WUNE NETHAM)
![]()
ඒ උනාට අපි කට්ටිය එකට යනවනේ බං......
![]()
sirawatama yanda 
did they meet in EK?
happy wedded life![]()

එතන ගිහිල්ලත් කෝච්චි.........!!

Honeymoon eke pic nadda ?
aniwa...bassata passe api ekatasirawatama yanda
![]()
යමු යමු.... හැබැයි ඉතින් දැන්ම පෙරාව නම් අල්ල ගන්න වෙන්නේ නෑ..... බැදපු අලුතනේ......!!

නැතුව නැතුව. කෝච්චියක් නැත්තම් ඒක පෙරාගේ ඇල්බම් එකක් නෙවෙයි නේ.
තියනවා.
![]()
හෆොයි ඔච්චරද උනේ......?? 

