අපේ පවුලක උනත් ඔය වගේ උත්සවයකට බරපැනින් වියදම් කරනවා , දේශපාලනය සහ පුද්ගලික ජීවිතය වෙනස් කියලයි මගේ හැඟීම , මේකෙන් යන වැරදි ආදර්ශයනම් ඔය නිව්ස් එකෙන්ම පේනව මම මිනිහගේ ආදර්ශවත් භාවය ගැන මෙතන කථාකරන්නෑ , මම කතාකලේ මේ නිවුස් එක ගැන , ඒක කෙලින්ම ටාර්ගට් කරන්නේ අපේ සල්ලි හොරාගෙන වෙඩින් ඉන්විටේශන් හා වෙඩින් එකට වියදම් කලා කියලා , මම අහන්නේ එහෙම හරියටම කියන්නේ කොහොමද කියන කාරණාවයි , මම පුද්ගලිකවම වාහන 2, 3 ගෙනාවාම කව්ද කිව්ව යටි මඩි ගහන සල්ලිලු , ඒත් එහෙම නොවන වග මම දන්නවනේ , එහෙම බර වියදම් කලයි කියල හොරාගත් සල්ලි කියලම කියන්න බෑ , මිනිස්සුන්ට ඕන දෙයක් කියන්න පුලුවන් , දැන් රවී කරුණානායකට සිංගප්පූර්වල නැව් 7, 8 තියෙනවා , මහා ව්‍යාපාරිකයෙක් , ඒ මිනිහා මහා ඉහලින් මගුලක් ගත්තොත් කියයි පුද්ගලික සල්ලි කියලා , හැබැයි බැරිවෙලාවත් යූන්පී ආණ්ඩුවක් තියෙද්දි ගත්තොත් ඒව හොරාකාපු සල්ලි ,