අගමැති පුතුගේ විවාහය

Sep 16, 2011
22
1
0
මිනිස්සුන්ට බිස්නස් හරියන්නේ නැති රටේ දේශපලනඥයන්ට බිස්නස් හරියන්නේ කොහොමද?
නියම සදාචාරය තමයි දේශපලනඥායන් බිස්නස් නොකර සිටීම. ඒත් කමක් නෑ කියමු. මිනිස්සු දාන දාන බඹරේ හැමනිලා යන රටක, මිනිසුන්ට හෙන තියෙන රටක, දේශපාලකයන් සාර්ථක බිස්නස් කරන්නේ කොහොමද?

100% ඇත්ත.
 
rajith84

Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    අගමැති වෙන්න කලින් , තිබ්බ ඒව , දියුණුකරගත්තුව , මාසෙට ලක්ශ 10-15 හොයනවනම් වෙඩින් එකකට ලක්ශ 50-60 වියදම් කරාම මොකද , බදිනව කියල හැමදාමබදිනවයැ ,මට ඒවියදම් කරපු ගනන් වැඩක් නෑ , අපේ සල්ලි හොරකන් කරන් වෙඩින් ගත්ත කියන එකයි ප්‍රශනේ
    ඒක එහෙමමයි කියල කියන එකයි ප්‍රශ්නේ

    අගමැති වෙන්න කලින් දිමූ බිස්නස්කාරයෙක් නෙමෙයි නේ :P ඇමතිවෙන්න කලින් තේකඩයක් තිබ්බ එකා ඇමතිවෙලා අවු1-2 තරැපහේ හෝටලයක් හදනව නම් ඒක පිටිපස්සේ තියෙන්නේ දියුණුවද බලය අයුතුවිදිහට පාවිච්චි කරපු වංචාවද කියන එක මොන්ටිසෝරි ළමයෙකුට උනත් තේරෙනවනේ :yes:
    ඒ විදිහට හම්බකිරීමත් හොරකමක් තමයි :yes:
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    මිනිස්සුන්ට බිස්නස් හරියන්නේ නැති රටේ දේශපලනඥයන්ට බිස්නස් හරියන්නේ කොහොමද?
    නියම සදාචාරය තමයි දේශපලනඥායන් බිස්නස් නොකර සිටීම. ඒත් කමක් නෑ කියමු. මිනිස්සු දාන දාන බඹරේ හැමනිලා යන රටක, මිනිසුන්ට හෙන තියෙන රටක, දේශපාලකයන් සාර්ථක බිස්නස් කරන්නේ කොහොමද?

    :yes::yes::yes::yes::yes::yes:
     
    arunshot

    Active member
  • Sep 7, 2010
    532
    78
    28
    France
    maha sakkiliyo...

    :angry::angry::angry:
    2d6pcgp.jpg
    :angry::angry::angry::angry:

    Me G***** kana ballatai, ape salliwalin sepawidina untai wenasak na bang.....sakkili jaathiyak...:angry::angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    අපේ පවුලක උනත් ඔය වගේ උත්සවයකට බරපැනින් වියදම් කරනවා , දේශපාලනය සහ පුද්ගලික ජීවිතය වෙනස් කියලයි මගේ හැඟීම , මේකෙන් යන වැරදි ආදර්ශයනම් ඔය නිව්ස් එකෙන්ම පේනව මම මිනිහගේ ආදර්ශවත් භාවය ගැන මෙතන කථාකරන්නෑ , මම කතාකලේ මේ නිවුස් එක ගැන , ඒක කෙලින්ම ටාර්ගට් කරන්නේ අපේ සල්ලි හොරාගෙන වෙඩින් ඉන්විටේශන් හා වෙඩින් එකට වියදම් කලා කියලා , මම අහන්නේ එහෙම හරියටම කියන්නේ කොහොමද කියන කාරණාවයි , මම පුද්ගලිකවම වාහන 2, 3 ගෙනාවාම කව්ද කිව්ව යටි මඩි ගහන සල්ලිලු , ඒත් එහෙම නොවන වග මම දන්නවනේ , එහෙම බර වියදම් කලයි කියල හොරාගත් සල්ලි කියලම කියන්න බෑ , මිනිස්සුන්ට ඕන දෙයක් කියන්න පුලුවන් , දැන් රවී කරුණානායකට සිංගප්පූර්වල නැව් 7, 8 තියෙනවා , මහා ව්‍යාපාරිකයෙක් , ඒ මිනිහා මහා ඉහලින් මගුලක් ගත්තොත් කියයි පුද්ගලික සල්ලි කියලා , හැබැයි බැරිවෙලාවත් යූන්පී ආණ්ඩුවක් තියෙද්දි ගත්තොත් ඒව හොරාකාපු සල්ලි ,

    හරි මචං කසුන් ඒක නෙවෙයි ප්‍රශ්නේ. එතුමා මේ රටේ ගරු අගමැතිතුමා විදියට පාරම්පරිකව හරි ව්‍යාපාර කරල හරි උපයා ගත්ත ධනය වියදම් කරද්දි මීට වඩා ආදර්ශයක් දෙන්න පුළුවන් කියන එක. අපට ටක්තෙටම කියන්න බෑ තමා මේ මුදල් උපයා ගත් ක්‍රමය ගැන. නමුත් මෙතුමාට යම් පූර්වාදර්ශයක් සපයන්න තිබුණා රටට.
    මම හොදම නිදර්ශනයක් කියන්නම්. උඹ කසුරි අංකල් ව දන්නව ඇති. කරුණාදාස සූරියාරච්චි කියන්නේ ලංතාව ම දන්න මාධ්‍යවේදියෙක්. කසුරි ගේ පුතා බදින්න කලින් සුනාමිය ආවා. මල්ලි කාරයා මගුල චාමෙට කරල ඉතිරි සල්ලි සුනාමියෙන් ගෙවල් අහිමි වෙච්ච මිනිස්සුන්ටගෙවල් හදන අරමුදලකට දැම්මා. එාහමයි වෙන්න ඕන. අනික මචං දේශපාලකයන්ට පෞද්ගලික වෙනම ජීවිතයක් සහ පොදු වෙනම ජීවිතයක් තියෙන්න බෑ නේද? පෞද්ගලික ජීවිතේ ඕනම අළුගුත්ත්රු කමක් කරල දේශපාලනේ කරන එකේ සදාචාරය ප්‍රශ්නයක් නේද?????
     
    Last edited:

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,567
    3,984
    113
    Lanka

    sira mchan
     
    taxman

    Banned
    Jul 3, 2011
    45
    7

    ඒක තමයි මාත් කියන්නේ.මේ රට විනාශය කරා දක්කාගෙන ගිය දේශපාලන පක්ෂ වල නායකයන්, මේ රටේ මිනිස්සුන්ව නය බරින් මිරිකවලා, මිනිස්සු වේලක් කාලා ජීවත් වෙන රටක් ඇති කරපු , පොල් ගෙඩිය පවා නැති කරපු පක්ෂ වල නායකයන්, ජනතාව බලු දුක් විඳින කොට කෙල කෝටි ගනන් කාබාසිනියා කර කර මගුල් කන එක වැරදියි.අද රට බංකොලොත් , අවනීතික, දූෂිත සහ ලෝකයේ තියෙන අසාර්තක රටක් බවට පත් කිරීමේ වගකීම මේ අයට තියෙනවා.අපේ රට හැම ගෝලීය ආර්ථික මිනිම් දඩු වලම ඉන්නේ ලෝකයේ අවසාන රටවල් අතර.මේවා පොර ටෝක්ස් නෙවෙයි.ඇසට පෙනෙන තිත්ත ඇත්ත.
     
    surfall

    Member
    Jun 18, 2011
    60
    2
    0
    හරි දැන් උඹ අගමැති උනානං සතපහක් වත් හොරකන් නොකර ඉන්නවද කියපංකො උඹේ හිතට එකගව......නිකන් බයිලා නොගහ පලයං බං යන්න.......!!!! :lol::lol::lol::lol:

    උමබල දන්නැති උනාට හරි විදිහට හම්බ කරලා කන මිනිස්සු තවම ඉන්නවා..කොච්චර ලැබුනොත් කනවා කිව්වත් උඹටත් limit එකක් තියෙනවනේ, එකට එහා යන්න කැමති නැති. නැද්ද? ඒ වගේ මේ දේවල් කරන්න පුළුවන් උනත් නොකර ඉන්න අය ඉන්නව.
    :yes:
     
    Harmon Kardon

    Member
    Jun 14, 2011
    37
    1
    0
    අගමැතිට ඇත්තෙ පොරට මාසටෙ හම්බෙන මන්ත්‍රී සල්ලි විතරද? මම දන්න තරමින් සාමාන්‍ය මන්ත්‍රී වරයෙක් උනත් තම තමන්ගේ වෙන වෙන බිස්නස් කරගෙන යනවා , මාසෙට 20-30 දාහක් හොයන් ජීවත් වෙන්නැති ගානයි. මම දන්න කියන මන්ත්‍රී වරයෙක්ගේ ආයතනයක් තියෙනවා ඒක අරගත්තෙ නම් දේශපාලනය මත නමුත් ඒ ආයතනය සල්ලි හම්බකරන්නේ නීත්‍යානුකූල විදියට , ඒ ආයතනයෙන් මාසකෙට ඒ මන්ත්‍රීවරයට ලක්ශ 2, 3 දෙනවා ,ඉතින් ඒ එක උදාහරණයක්. එතකොට අගමැතිට වෙනම බිස්නස් කීයක් ඇත්ද? පොරගේ පුතා මොනවද කරන්නේ , කෙල්ල වෙඩිමට කීයක් වියදම් කලාද? ඔය මුකුත් දන්නැතුව ඒ මනුස්සය පාවිච්චි කලේ අපේම සල්ලි කියන කාරණයනම් තර්කික නෑ

    mehemath pu*a dena ekek.agamathi awilla muge ammata ariyath mu agamthi beragana jathiye ekek.nodakin me huk**a
     
    Harmon Kardon

    Member
    Jun 14, 2011
    37
    1
    0
    හරි දැන් උඹ අගමැති උනානං සතපහක් වත් හොරකන් නොකර ඉන්නවද කියපංකො උඹේ හිතට එකගව......නිකන් බයිලා නොගහ පලයං බං යන්න.......!!!! :lol::lol::lol::lol:

    aniwa.mama horakan karanne nahe.eth ube ammawa balanna enawa.:lol: