අගමැති පුතුගේ විවාහය

thanujaka

Well-known member
  • ඕව ඔහොම තමයි බං....උඹ අගමැති උනත් කරන්නෙ ඔය ටික තමයි....මම උනත් එච්චරයි...ඇයි අපි අගමැති උනා කිය සතයක් වත් හොරකං නොකර ඉන්නවද....නෑ නේ......ඒකට කාටවත් බැනල වැඩක් නෑ බං ඉතින්...ඌ කියල මොකෝ රහත් වෙලා නෑනෙ.....:rofl::P
     
    surfall

    Member
    Jun 18, 2011
    60
    2
    0
    මචං කසුන්, උඹයි මමයි හුගක් වෙලාවට දරන්නේ ළග ළග මත වුනාට මේකට නම් රජෝ එකග වෙන්න විදියක් නෑ!! ගරු අගමැතිතුමාට පෞද්ගලික ව්‍යාපාර පාරම්පරිකව ලැබුණු දේපල ඇති. නමුත් පාලකයෝ වශයෙන් ඔවුන් රටවැසියාට ආදර්ශයක් සැපයිය යුතු වෙනව නේද? අඩුම තරමේ ආදර්ශයක් වශයෙන් යම් අඩු මට්ටමේ පිරිවැයක විවාහ මංගල්‍යක් කරන්න එතුමාට පුලුවන්කම තිබුණා.
    ආදර්ශය එන්න ඕන උඩ ඉදල පහලට මචං......!!!!!

    ලොල් පරම්පරාව :angry:..මෙය ඉස්සර ගම්පල ටවුමේ චන්ඩියෙක්. කිසිම උගත් කමක් නැහැ. ගම්පල, දොළුව (මෙයාගේ ගම) ඉන්න කව්රුත් දන්නවා මෙයාගේ පැටිකිරිය. සම්පුර්ණයෙන්ම තක්කඩි කමින් හම්බ කරපු මහජනතාවගේ සල්ලි තම මෙහෙම නාස්ති කරන්නේ. SLFP පරණ සාමාජිකයින් අස් කරොත් support අඩු වෙයි කියන බයට තම මේ අය තියාගෙන ඉන්නේ...
    මේවගේ කට්ටිය අගමැති උනාම රට වැසියාට මොන ආදර්ශද..රට මෙගානටවත් ඉතුරු වෙලා තියෙන එක ගැන අපි සතුටු විය යුතයි.
    :oo:
     
    surfall

    Member
    Jun 18, 2011
    60
    2
    0
    ඕව ඔහොම තමයි බං....උඹ අගමැති උනත් කරන්නෙ ඔය ටික තමයි....මම උනත් එච්චරයි...ඇයි අපි අගමැති උනා කිය සතයක් වත් හොරකං නොකර ඉන්නවද....නෑ නේ......ඒකට කාටවත් බැනල වැඩක් නෑ බං ඉතින්...ඌ කියල මොකෝ රහත් වෙලා නෑනෙ.....:rofl::P

    උඹ වගේ එවුන් ඉන්නවා කියල හිතනකොට රට අතැරලා ආපු එකේ දුක නැති වෙනවා...මොකද දශපලුවෝ ඉතුරු කරන ටික උඹල වගේ උන් ඉවර කරයි.:yes:
     
    sira kolla

    Member
    Sep 15, 2011
    620
    106
    0
    :rofl: අපේ අගමැති තුමා හොද මනුස්සයා...... කිසි හොරකමක් කරන්නේ නෑ...... :no: ඔක්කොම කරන්නේ රට වෙනුවෙන්...... දේශප්‍රේ-මීයෝ නෙව....... :P
    :lol::lol::lol::lol::lol::lol::rofl::P
     
    thanujaka

    Well-known member

  • උඹ වගේ එවුන් ඉන්නවා කියල හිතනකොට රට අතැරලා ආපු එකේ දුක නැති වෙනවා...මොකද දශපලුවෝ ඉතුරු කරන ටික උඹල වගේ උන් ඉවර කරයි.:yes:

    හරි දැන් උඹ අගමැති උනානං සතපහක් වත් හොරකන් නොකර ඉන්නවද කියපංකො උඹේ හිතට එකගව......නිකන් බයිලා නොගහ පලයං බං යන්න.......!!!! :lol::lol::lol::lol:
     
    Aug 3, 2010
    1,056
    48
    0
    SRILANKA
    නැහැ මචන් වැරද්දක් දැක්කොත් ඒක වැරදියි කියන්න මම පසුබට වෙන්නේ නැහැ. හොද වගේම වැරදි ගැනත් අපි කතා කරන්න ඕන.

    ayo me umba mehema kiyanawa mama dakamai umbata athatama mas katakwath hambune nadda bn:no::no::no::no:
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    අගමැතිට ඇත්තෙ පොරට මාසටෙ හම්බෙන මන්ත්‍රී සල්ලි විතරද? මම දන්න තරමින් සාමාන්‍ය මන්ත්‍රී වරයෙක් උනත් තම තමන්ගේ වෙන වෙන බිස්නස් කරගෙන යනවා , මාසෙට 20-30 දාහක් හොයන් ජීවත් වෙන්නැති ගානයි. මම දන්න කියන මන්ත්‍රී වරයෙක්ගේ ආයතනයක් තියෙනවා ඒක අරගත්තෙ නම් දේශපාලනය මත නමුත් ඒ ආයතනය සල්ලි හම්බකරන්නේ නීත්‍යානුකූල විදියට , ඒ ආයතනයෙන් මාසකෙට ඒ මන්ත්‍රීවරයට ලක්ශ 2, 3 දෙනවා ,ඉතින් ඒ එක උදාහරණයක්. එතකොට අගමැතිට වෙනම බිස්නස් කීයක් ඇත්ද? පොරගේ පුතා මොනවද කරන්නේ , කෙල්ල වෙඩිමට කීයක් වියදම් කලාද? ඔය මුකුත් දන්නැතුව ඒ මනුස්සය පාවිච්චි කලේ අපේම සල්ලි කියන කාරණයනම් තර්කික නෑ

    ඇමති උනාම හදිසියෙම බිස්නස් එකක් පහල උනේ දේවකරැණාවෙන්ද දන්නෑ නේද :lol:
    හොරාකාල හදපු බිස්නස් වලින් එන්නෙත් හොරසල්ලිම තමයි
    මහන්සියෙන් සල්ලි හම්බ කරපු මොන සල්ලිකාරයෙක් උනත් ඒ සල්ලිවල පොඩි හරි වටිනාකමක් දකිනවා වංචාවෙන් හොරකමින් හම්බකරපු එවුන් තමයි සල්ලිවල වටිනාකම දන්නේ නැත්තේ
    ඒක උඹ දන්නේ නෑ නෙමෙයි දන්නේ නෑ වගේ ඉන්නවා:yes:
     
    taxman

    Banned
    Jul 3, 2011
    45
    7
    0
    මම ඒක තමයි හැම තිස්සෙම කියන්නේ දේශපාලඥයන් නැති පාලන ක්‍රමයක් ගැන අලුතෙන් හිතන්න කාලය ඇවිල්ලා. දේශපාලකයන් කියන්නේ දූෂිත , විනාශකාරි හැතිකරයක්.මුන් රට කරන්නේ මුන්ට අනාගතයක් හදන්න මිසක් රටේ , ජාතියේ යහපත වෙනුවෙන් නෙවෙයි.විශේෂයෙන්ම ජනතාව කබලෙන් ලිපට වැටිලා, පොල් ගෙඩිය පවා අහිමි වුන කාලයක් තුල සුවිශාල මුදල් කාබාසිනියා කිරිම අනුමත කරන්න අමාරුයි.දේශපලකයන් කියන්නේ විශ්වාස්ය තැබිය නොහැකි පිරිසක්.මුන්ට රට බාර දුන්නම ඒ අය ආපහු දෙන්නේ විනාශ වුන, නය බරින් මිරිකුන රටක්.
    ජනතාව විසින් සංවිධානාත්මකව රට පාලනය කරන, නීතියක් තියෙන, විධායකයක්,පාලකයෙක් රහිත, ක්‍රමයක් ඇති කරන කම් රට විනාශ වෙනවමයි.
     
    • Like
    Reactions: WICKILEAKS

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:

    ලෝකයේ හැම රටකටම මේ ප්‍රශ්නය අඩුවැඩිවශයෙන් තියෙනව ලෝකය අලුත් පාලනක්‍රමයක් බිහිවෙන්න ඕනේ මේක්‍රමය වෙනස්වෙන්න
     
    taxman

    Banned
    Jul 3, 2011
    45
    7
    0
    ඇමති උනාම හදිසියෙම බිස්නස් එකක් පහල උනේ දේවකරැණාවෙන්ද දන්නෑ නේද :lol:
    හොරාකාල හදපු බිස්නස් වලින් එන්නෙත් හොරසල්ලිම තමයි
    මහන්සියෙන් සල්ලි හම්බ කරපු මොන සල්ලිකාරයෙක් උනත් ඒ සල්ලිවල පොඩි හරි වටිනාකමක් දකිනවා වංචාවෙන් හොරකමින් හම්බකරපු එවුන් තමයි සල්ලිවල වටිනාකම දන්නේ නැත්තේ
    ඒක උඹ දන්නේ නෑ නෙමෙයි දන්නේ නෑ වගේ ඉන්නවා:yes:
    මිනිස්සුන්ට බිස්නස් හරියන්නේ නැති රටේ දේශපලනඥයන්ට බිස්නස් හරියන්නේ කොහොමද?
    නියම සදාචාරය තමයි දේශපලනඥායන් බිස්නස් නොකර සිටීම. ඒත් කමක් නෑ කියමු. මිනිස්සු දාන දාන බඹරේ හැමනිලා යන රටක, මිනිසුන්ට හෙන තියෙන රටක, දේශපාලකයන් සාර්ථක බිස්නස් කරන්නේ කොහොමද?
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,446
    113
    37
    මචං කසුන්, උඹයි මමයි හුගක් වෙලාවට දරන්නේ ළග ළග මත වුනාට මේකට නම් රජෝ එකග වෙන්න විදියක් නෑ!! ගරු අගමැතිතුමාට පෞද්ගලික ව්‍යාපාර පාරම්පරිකව ලැබුණු දේපල ඇති. නමුත් පාලකයෝ වශයෙන් ඔවුන් රටවැසියාට ආදර්ශයක් සැපයිය යුතු වෙනව නේද? අඩුම තරමේ ආදර්ශයක් වශයෙන් යම් අඩු මට්ටමේ පිරිවැයක විවාහ මංගල්‍යක් කරන්න එතුමාට පුලුවන්කම තිබුණා.
    ආදර්ශය එන්න ඕන උඩ ඉදල පහලට මචං......!!!!!

    අපේ පවුලක උනත් ඔය වගේ උත්සවයකට බරපැනින් වියදම් කරනවා , දේශපාලනය සහ පුද්ගලික ජීවිතය වෙනස් කියලයි මගේ හැඟීම , මේකෙන් යන වැරදි ආදර්ශයනම් ඔය නිව්ස් එකෙන්ම පේනව මම මිනිහගේ ආදර්ශවත් භාවය ගැන මෙතන කථාකරන්නෑ , මම කතාකලේ මේ නිවුස් එක ගැන , ඒක කෙලින්ම ටාර්ගට් කරන්නේ අපේ සල්ලි හොරාගෙන වෙඩින් ඉන්විටේශන් හා වෙඩින් එකට වියදම් කලා කියලා , මම අහන්නේ එහෙම හරියටම කියන්නේ කොහොමද කියන කාරණාවයි , මම පුද්ගලිකවම වාහන 2, 3 ගෙනාවාම කව්ද කිව්ව යටි මඩි ගහන සල්ලිලු , ඒත් එහෙම නොවන වග මම දන්නවනේ , එහෙම බර වියදම් කලයි කියල හොරාගත් සල්ලි කියලම කියන්න බෑ , මිනිස්සුන්ට ඕන දෙයක් කියන්න පුලුවන් , දැන් රවී කරුණානායකට සිංගප්පූර්වල නැව් 7, 8 තියෙනවා , මහා ව්‍යාපාරිකයෙක් , ඒ මිනිහා මහා ඉහලින් මගුලක් ගත්තොත් කියයි පුද්ගලික සල්ලි කියලා , හැබැයි බැරිවෙලාවත් යූන්පී ආණ්ඩුවක් තියෙද්දි ගත්තොත් ඒව හොරාකාපු සල්ලි ,
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,446
    113
    37
    මිනිස්සුන්ට බිස්නස් හරියන්නේ නැති රටේ දේශපලනඥයන්ට බිස්නස් හරියන්නේ කොහොමද?
    නියම සදාචාරය තමයි දේශපලනඥායන් බිස්නස් නොකර සිටීම. ඒත් කමක් නෑ කියමු. මිනිස්සු දාන දාන බඹරේ හැමනිලා යන රටක, මිනිසුන්ට හෙන තියෙන රටක, දේශපාලකයන් සාර්ථක බිස්නස් කරන්නේ කොහොමද?

    උබල වගේ ගොන්ස්ලට බිස්නස් හරියන්නැතිව ඇති.. ලොල්
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,446
    113
    37
    ඇමති උනාම හදිසියෙම බිස්නස් එකක් පහල උනේ දේවකරැණාවෙන්ද දන්නෑ නේද :lol:
    හොරාකාල හදපු බිස්නස් වලින් එන්නෙත් හොරසල්ලිම තමයි
    මහන්සියෙන් සල්ලි හම්බ කරපු මොන සල්ලිකාරයෙක් උනත් ඒ සල්ලිවල පොඩි හරි වටිනාකමක් දකිනවා වංචාවෙන් හොරකමින් හම්බකරපු එවුන් තමයි සල්ලිවල වටිනාකම දන්නේ නැත්තේ
    ඒක උඹ දන්නේ නෑ නෙමෙයි දන්නේ නෑ වගේ ඉන්නවා:yes:

    අගමැති වෙන්න කලින් , තිබ්බ ඒව , දියුණුකරගත්තුව , මාසෙට ලක්ශ 10-15 හොයනවනම් වෙඩින් එකකට ලක්ශ 50-60 වියදම් කරාම මොකද , බදිනව කියල හැමදාමබදිනවයැ ,මට ඒවියදම් කරපු ගනන් වැඩක් නෑ , අපේ සල්ලි හොරකන් කරන් වෙඩින් ගත්ත කියන එකයි ප්‍රශනේ
    ඒක එහෙමමයි කියල කියන එකයි ප්‍රශ්නේ
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,926
    12,266
    113
    Behind u :p
    A : මේ තියෙන්නෙ බෙට්ටක්
    B: නෑ බං තල ගුලි බං

    me rata harak ta owa kiyala wadak naa ban,,
     
    • Like
    Reactions: Hayao