නෙදකින්

Jun 19, 2011
760
60
0
ගිරිපුර
මචන් අපිට පොඩි කලේ ඉදන්ම යාලුවෝ හම්බ වෙනවා නැති වෙනවා,ජීවිතේ කියන්නේ ඔහොම තමයි බන්.හැබයි ඔය යාලුවෝ කොහේදී හරි අපහු අපිට හම්බ වෙනවා.
:rolleyes: :yes: :yes: :rolleyes:

[/CENTER]

:yes:
 
~unknown~

Member
Nov 2, 2010
3,084
408
0
ovvada ban jeevithe prashna.ekama yaaluvo hemadaama inne ne.eskole yanakota eka set ekak,rassavak karaddi thava set ekak,vayasata giyahama thava set ekak.umba A/L's karala e langata yana thenadi thava yaaluvo set ekak hambei.
 
Mesozoic

Member
Aug 21, 2011
770
102
0
Cyber Realm
බොරලු;10956258 said:
මගේ ජීවිතේට කවමදාවත් හොදම හොද යාලුවෙක් හම්බ වෙන එකක්නෑ.. හැබැයි ඒ වගේ යාලුවෝ ඉන්න වාසනාවන්තයොත් නැතුවම නෙවේ:nerd:

ඇත්තටම හොදම යහළුවන් කියන්නේ විපතේදි ද තමන්ට පුලුවන් හැටියට උදව් කරන, බයක් තැති ගැනීමක් ඇතිවූ විට අස් වසන, යහමග පෙන්වන සහා වැරදි පාරක යනවිට හරි මගට යොමුකරන, යහඇසුර අගය කරන, ප්‍රිය වචන තමන්ට කථා කරන, නිවැරදි ලෙස තමන්ව හදුනා ගත හැකි , පුද්ගලයන්ට ළග හිටිය පළියට කිසිම කෙනෙක් තමන්ගේ යහළුවෙක් වෙන්නේ නෑ එහෙනම් ඉතින් බස්වල ,flights වල යන අයත් යාලූවන් වෙන්න ඕනේ lol ඒක මානසික වශයෙන් පවතින සම්බන්ධයක් ඒක නිසාම තමයි මිය ගියත් එම පුද්ගලයන් අපේ මනසේ රැදෙන්නේ හැමදාම. දැන් උදාහරණයකට මේ site එක ගත්තොත් මෙතන සමහර මිත්‍රයන් ඉන්නවා එතන ඇත්තටම පවතින්නේ මානසික වශයෙන් පවතින්නේ බන්ධනයක් නමුත් එකේ ශක්තිමත් භාව ගැන මම දන්නේ නෑ.
 
සිරා කතාව
 
Jun 19, 2011
760
60
0
ගිරිපුර
Thread Date Comment
නෙදකින් 09-16-2011 09:34 PM tamuse nam puduma modayek

:lol: :lol: ප්ලීස් මට ඒ කතාවේ තෙරුම කියන්න පුලුවන්ද??? දාපු කෙනාගේ ෆේක් එකකින්වත් අයෙත් රෙප් පාරක් දාලා කියන්න:D:D
 
rab

Well-known member
  • Aug 6, 2010
    3,381
    458
    83
    nowhere
    මචන්, මිනිස්සු වයසට යනකොට වගකීම් වැඩි වෙනවා, යාළුවො ගැන අහිතක් නැති උනත් උන ගැන හොයල බලන්න වෙලාව නැති හින්ද කතා බහ අඩු වෙනවා කියල මම හිතන්නේ..
    ඉන්න යාලුවෝ නැති කර ගන්න එපා, පොඩි වැරදි කාගෙනුත් වෙනවනේ..
     
    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    උබට උණු දේම තමයි මටත් වෙලා තියෙන්නේ..
    වෙලාවට මුන් ටික හරි ඉන්නවා මාත් එක්ක...
    එක ගැන හිතල මම සතුටු වෙනවා...
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,945
    2,109
    113
    ඕව ඔහොම තමයි බන්...මම තාම ඉස්කෝලේ යනවා...මට බොක්කෙන් කියල ඕනෙම දෙයක් කියන්න පුළුවන් යාලුවෝ ඉන්නේ 4 දෙනයි...උන්ගෙනුත් 2 යි හොඳටම ෂුවර්:rolleyes::rolleyes:... ඉස්කෝලේ අනිත් එවුන්ව මම ආශ්‍රය කරන්නේ උන් මාව ආශ්‍රය කරන විදිහටම තමයි...කොන් නොවී ඉන්න ආශ්‍රය කරනවා;):D:D, හැබැයි මූ මොනවගේ එකෙක්ද කියල හිතේ තියාගෙන :yes::cool::cool:...සැබෑ යාලුවෝ තේරුම්ගන්න අපිට මොකක්හරි කරදරයක් වෙන්න ඕනේ .....කොහොම බැලුවත් අන්තිමට අපිට ඉන්නේ අපේ අම්මයි තාත්තයි විතරයි බන්...:(:(:(
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ප්‍රියයන්ගෙන් ඈත් වීම දුකක්
    අප්‍රියයන් හා එක්වීමත් දුකක්

    වෙන්වීම හමුවීම අපි හැමෝටම පොදුයි
    යාළුවෝ කොච්චර ඈතින් හිටියත් උන් එක්ක තියෙන බැඳීම නැති වෙන්නෑ
    ඕකුන් පාරක දැක්කත් හලෝ මචන් ගාගෙන එනවා
    හැමදාම එකට ඉන්න පුළුවන් කට්ටියක් නෙමෙයි යාළුවෝ කියන්නේ
    එහෙම ඉන්නේ පවුලේ අය
    උඔටත් පුළුවන් එලකිරි එකේ හොද යාළුවෝ ටිකක් ඇති කරගන්න
    ඈත් උන යාළුවෝ වෙනුවට:D:D:D:D
     
    Last edited:

    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    ප්‍රියයන්ගෙන් ඈත් වීම දුකක්
    අප්‍රියයන් හා එක්වීමත් දුකක්

    වෙන්වීම හමුවීම අපි හැමෝටම පොදුයි
    යාළුවෝ කොච්චර ඈතින් හිටියත් උන් එක්ක තියෙන බැඳීම නැති වෙන්නෑ
    ඕකුන් පාරක දැක්කත් හලෝ මචන් ගාගෙන එනවා
    හැමදාම එකට ඉන්න පුළුවන් කට්ටියක් නෙමෙයි යාළුවෝ කියන්නේ
    එහෙම ඉන්නේ පවුලේ අය
    උඔටත් පුළුවන් එලකිරි එකේ හොද යාළුවෝ ටිකක් ඇති කරගන්න
    ඈත් උන යාළුවෝ වෙනුවට:D:D:D:D

    පූසා ඔයා කෙරෙහි මගේ තිබුනු ආදරය දසදහස් ගුනයකින් වැඩි වුණා:love::love:... අනේ අපි බදිමු...:P:P
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    DJ චි කේ යි යා;10958774 said:
    පූසා ඔයා කෙරෙහි මගේ තිබුනු ආදරය දසදහස් ගුනයකින් වැඩි වුණා:love::love:... අනේ අපි බදිමු...:P:P
    :shocked::eek::eek:
    පූසිගෙන් අහලා කියන්නම්