මචන් අපිට පොඩි කලේ ඉදන්ම යාලුවෝ හම්බ වෙනවා නැති වෙනවා,ජීවිතේ කියන්නේ ඔහොම තමයි බන්.හැබයි ඔය යාලුවෝ කොහේදී හරි අපහු අපිට හම්බ වෙනවා.
![]()
![]()
![]()
[/CENTER]

ovvada ban jeevithe prashna.ekama yaaluvo hemadaama inne ne.eskole yanakota eka set ekak,rassavak karaddi thava set ekak,vayasata giyahama thava set ekak.umba A/L's karala e langata yana thenadi thava yaaluvo set ekak hambei.



බොරලු;10956258 said:මගේ ජීවිතේට කවමදාවත් හොදම හොද යාලුවෙක් හම්බ වෙන එකක්නෑ.. හැබැයි ඒ වගේ යාලුවෝ ඉන්න වාසනාවන්තයොත් නැතුවම නෙවේ![]()
ඇත්තටම හොදම යහළුවන් කියන්නේ විපතේදි ද තමන්ට පුලුවන් හැටියට උදව් කරන, බයක් තැති ගැනීමක් ඇතිවූ විට අස් වසන, යහමග පෙන්වන සහා වැරදි පාරක යනවිට හරි මගට යොමුකරන, යහඇසුර අගය කරන, ප්රිය වචන තමන්ට කථා කරන, නිවැරදි ලෙස තමන්ව හදුනා ගත හැකි , පුද්ගලයන්ට ළග හිටිය පළියට කිසිම කෙනෙක් තමන්ගේ යහළුවෙක් වෙන්නේ නෑ එහෙනම් ඉතින් බස්වල ,flights වල යන අයත් යාලූවන් වෙන්න ඕනේ lol ඒක මානසික වශයෙන් පවතින සම්බන්ධයක් ඒක නිසාම තමයි මිය ගියත් එම පුද්ගලයන් අපේ මනසේ රැදෙන්නේ හැමදාම. දැන් උදාහරණයකට මේ site එක ගත්තොත් මෙතන සමහර මිත්රයන් ඉන්නවා එතන ඇත්තටම පවතින්නේ මානසික වශයෙන් පවතින්නේ බන්ධනයක් නමුත් එකේ ශක්තිමත් භාව ගැන මම දන්නේ නෑ.

... ඉස්කෝලේ අනිත් එවුන්ව මම ආශ්රය කරන්නේ උන් මාව ආශ්රය කරන විදිහටම තමයි...කොන් නොවී ඉන්න ආශ්රය කරනවා

, හැබැයි මූ මොනවගේ එකෙක්ද කියල හිතේ තියාගෙන 

...සැබෑ යාලුවෝ තේරුම්ගන්න අපිට මොකක්හරි කරදරයක් වෙන්න ඕනේ .....කොහොම බැලුවත් අන්තිමට අපිට ඉන්නේ අපේ අම්මයි තාත්තයි විතරයි බන්...






ප්රියයන්ගෙන් ඈත් වීම දුකක්
අප්රියයන් හා එක්වීමත් දුකක්
වෙන්වීම හමුවීම අපි හැමෝටම පොදුයි
යාළුවෝ කොච්චර ඈතින් හිටියත් උන් එක්ක තියෙන බැඳීම නැති වෙන්නෑ
ඕකුන් පාරක දැක්කත් හලෝ මචන් ගාගෙන එනවා
හැමදාම එකට ඉන්න පුළුවන් කට්ටියක් නෙමෙයි යාළුවෝ කියන්නේ
එහෙම ඉන්නේ පවුලේ අය
උඔටත් පුළුවන් එලකිරි එකේ හොද යාළුවෝ ටිකක් ඇති කරගන්න
ඈත් උන යාළුවෝ වෙනුවට![]()

... අනේ අපි බදිමු...

DJ චි කේ යි යා;10958774 said:පූසා ඔයා කෙරෙහි මගේ තිබුනු ආදරය දසදහස් ගුනයකින් වැඩි වුණා... අනේ අපි බදිමු...
![]()


