කව්ද බන් සංගීතේ දීලා තියෙන්නේ? අපේ DJ සුනිමල් ද?![]()

සුනිමල් Geetha Naga

කව්ද බන් සංගීතේ දීලා තියෙන්නේ? අපේ DJ සුනිමල් ද?![]()

ඉතින් මොකෝ අපි බදු ගෙවන්නේ එයාලට ඒවා කරන්න තමයි

නැහැ මචන් වැරද්දක් දැක්කොත් ඒක වැරදියි කියන්න මම පසුබට වෙන්නේ නැහැ. හොද වගේම වැරදි ගැනත් අපි කතා කරන්න ඕන.

පලමුවත් පවුල දෙවනුවත් පවුල තෙවනුව රට........![]()
හරි මචං කසුන් ඒක නෙවෙයි ප්‍රශ්නේ. එතුමා මේ රටේ ගරු අගමැතිතුමා විදියට පාරම්පරිකව හරි ව්‍යාපාර කරල හරි උපයා ගත්ත ධනය වියදම් කරද්දි මීට වඩා ආදර්ශයක් දෙන්න පුළුවන් කියන එක. අපට ටක්තෙටම කියන්න බෑ තමා මේ මුදල් උපයා ගත් ක්‍රමය ගැන. නමුත් මෙතුමාට යම් පූර්වාදර්ශයක් සපයන්න තිබුණා රටට.
මම හොදම නිදර්ශනයක් කියන්නම්. උඹ කසුරි අංකල් ව දන්නව ඇති. කරුණාදාස සූරියාරච්චි කියන්නේ ලංතාව ම දන්න මාධ්‍යවේදියෙක්. කසුරි ගේ පුතා බදින්න කලින් සුනාමිය ආවා. මල්ලි කාරයා මගුල චාමෙට කරල ඉතිරි සල්ලි සුනාමියෙන් ගෙවල් අහිමි වෙච්ච මිනිස්සුන්ටගෙවල් හදන අරමුදලකට දැම්මා. එාහමයි වෙන්න ඕන. අනික මචං දේශපාලකයන්ට පෞද්ගලික වෙනම ජීවිතයක් සහ පොදු වෙනම ජීවිතයක් තියෙන්න බෑ නේද? පෞද්ගලික ජීවිතේ ඕනම අළුගුත්ත්රු කමක් කරල දේශපාලනේ කරන එකේ සදාචාරය ප්‍රශ්නයක් නේද?????
කසුන් ඔයගොල්ලන් කරන ව්‍යාපාරය මොකක්ද කියලා කියනවද?
kiyana deyak ude real id eken awith pirimiyek wage kiyapan.....nikan fake ekak hadan awith methana monawada kiyawanne....wadagath kama purudu wela hitapan seratama kalin....uba hithai math mekata reply ekak hatiyata ube ammata banala dai kiyala.....apoi na machan....ewage baala wada api laga nan na....ube ammath ammek ne....ubalage sakkili kamata ammata banala wadak na.....wadagath kama purudu weyan mulinma agamathi kan karanna kalin.....aniwa.mama horakan karanne nahe.eth ube ammawa balanna enawa.![]()
kiyana deyak ude real id eken awith pirimiyek wage kiyapan.....nikan fake ekak hadan awith methana monawada kiyawanne....wadagath kama purudu wela hitapan seratama kalin....uba hithai math mekata reply ekak hatiyata ube ammata banala dai kiyala.....apoi na machan....ewage baala wada api laga nan na....ube ammath ammek ne....ubalage sakkili kamata ammata banala wadak na.....wadagath kama purudu weyan mulinma agamathi kan karanna kalin.....![]()

සිරාවට මචන් , ඌට තේරෙන්නෑ , උගෙ අම්මටත් එහෙම බැන්නොත් ඌට ඇතිවන හැඟීම , අනික් කාරණය ඌ එහෙම බැන්නම මටනම් ඌ ගැන හිතුනෙ හරි අනුකම්පාවක්..
ඔයාකියන කාරණාවට යම්තාක්දුරකට එකගයි , ලෝකෙ කොහේ දෙශපාලනයකලත් ඒ අය පොදුජනයාට තම පුද්ගලික ජීවිතයෙන් ආදර්ශ සපයනවා ගොඩක් අඩුයි , මම දකින විදියට යම්කිසි පොදු කටයුත්තකදී එහෙම කරාම ඉතා අගෙයි. නමුත් දේශපාලනය තුල හිටි බව නිසාම පුද්ගලික කාරණා හිරකර ආදර්ශ සපයනවා මම හරියට දැකල නෑ , එහෙම කරණවම් ගොඩක් හොදයි තමයි. අනික පුද්ගලික ජීවිතය තුල දේශපාලනික දූශනයෙන් තොර වෙන අලුගුත්තේරු කම් තිබ්බයි කියලා ඒක දේශපාලනයට බලපවත්වන එක වැරදී. උදාහරණයක් චන්ද්‍රිකා කා එක්ක නිදාගත්තද කියන කාරණය දේශපාලනයට අදාල නෑ එය පැහැදිලිවම තර්කයෙන් පිටයි. ප්‍රායෝගික වශයෙන් හා තියරිමය වශයෙන් , ඔබ කියන ඔය ආදර්ශ සැපයීම කාරණාවත් එක්ක මගෙ කිසිම ගැටීමක් නෑ. මම කියන එකම කාරණාව මෙහි මුදල් ඉපයීම හොරා කෑමක් කියන දෙයට විතරයි. එහෙම හොරාකාලනම් වැරදී , එහෙම නැත්නම් මෙතන අගමැතිව අපහසුතාවයට පත්කරන සියලුදෙනා වැරදී , එහම හොරාකෑවයි කියනවන්ම් ඒක ඔප්පු කරන්න වෙන්නෙ අගමැති සතු වත්කම් පිරික්සීමෙන්..
සංචාරක ව්‍යාපාරය
සිරාවට මචන් , ඌට තේරෙන්නෑ , උගෙ අම්මටත් එහෙම බැන්නොත් ඌට ඇතිවන හැඟීම , අනික් කාරණය ඌ එහෙම බැන්නම මටනම් ඌ ගැන හිතුනෙ හරි අනුකම්පාවක්..

machan, man ubata wadiya mukuth kiyan na....ubata wagema hodata kunu harapa kiyanna apitath puluwan....ewa apith dannawane....eth api ehema ube ammata katha nokaranne mage amma wagema ube ammath raththaran kiri amma kenek nisa....budu hamuduruwoth kiwwane darmaya unath awaboda wenne thama thama nuwane tharamatai kiyala......k machan.....gd lck.......!!!!pak* amma balanna enawa kiyanne ammata banina ekakda?nikan noh*ka pala pimpiya.