Airtel 3g

DCSDj

Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    මචන්ස්ලා airtel 3g කඩුගන්නාව හරියට ගන්න බැරිද ?? ඒක ගැන දන්නා කවුරුත් නැතද එළකිරියේ ...... දන්නා අය ඉන්නවනම් මේකේ කොමෙන්ටු දානවද ? PLZ :love: :love: :love: :no::nerd:
     
    Mz Maxza

    Member
    Aug 1, 2007
    1,811
    82
    0
    ?????
    puluvan ban. tikak raa wela ange greec gaagena athe pollak tiyagena kadugnnava airtel tower eka laga hitagena hitapan. ubata 3.5G ma hambu wei.
     
    • Like
    Reactions: sarinduw

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    puluvan ban. tikak raa wela ange greec gaagena athe pollak tiyagena kadugnnava airtel tower eka laga hitagena hitapan. ubata 3.5G ma hambu wei.[/QUO

    මචන් ජෝක් නෙවෙයි බන් සිරා වට අහන්නේ හෙල්ප් එකක් දියන්කෝ :baffled:
     
    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,304
    3,097
    113
    6°54′N 79°54′E
    AirTel එකේ මහත්වරුන්ට ඔය ගැන ලියලා බැලුවනම් මොකක් හරි වෙය්...සමහර විට උන් තියෙන BTS එකත් ගලවන් යන්න බැරි නෑ :P
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    athi ban customer care eketa call akrala balapan!

    උන්ට කිවම කියන්නේ "ඉක්මනට දෙනවා කියල" ,,, හැමදාම ඔක තමයි කියන්නේ කවදාවත් නෑ 3G ...උබල දන්නා කවුරුත් නැත්ද ? Airtel @eke :cool: :angry:
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    AirTel එකේ මහත්වරුන්ට ඔය ගැන ලියලා බැලුවනම් මොකක් හරි වෙය්...සමහර විට උන් තියෙන BTS එකත් ගලවන් යන්න බැරි නෑ :P

    මොකද්ද බන් BTS කියන්නේ :lol: :lol: :no:
     
    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,304
    3,097
    113
    6°54′N 79°54′E
    මොකද්ද බන් BTS කියන්නේ :lol: :lol: :no:

    cellපොන් කණුවේ තියෙන මෙව්වා එක .....AirTel මහත්වරු කස්ටලා ගැන හරියට හිතනවා :rofl: ...ඉක්මනට ඔයාගේ වැඩේ කොරල දෙය්...මම හිතන්නේ ලෝක විනාසයටවත් කලින් :shocked:
     
    • Like
    Reactions: sarinduw

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Ganna barida kiyala ahanne singnal thiyanwada kiyana ekada naththan signal naha enisa tower ekak ona kiyana ekada?

    Signal thiyanwada balanna nam 3G thiyana phone ekakata normal airtel sim ekak dala balanna puluwan.

    Tower ekak illana eka nam Airtel eken request karanna letter ekakin. habai wishala pramanayak illuwe naththan mama hithanne na dei kiyala. Samanyen onama network ekak expand karanne egollange predefined plan ekakata.
     
    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,963
    1,253
    113
    මගේ කාමරේ
    කාගෙන් හරි ඩොන්ගල් එකක් හරි 3G තියන phone එකක් ඉල්ලන් ඇවිත් Airtel prepaid sim එකක් දාල signal check කරලා බලපන්.
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    cellපොන් කණුවේ තියෙන මෙව්වා එක .....AirTel මහත්වරු කස්ටලා ගැන හරියට හිතනවා :rofl: ...ඉක්මනට ඔයාගේ වැඩේ කොරල දෙය්...මම හිතන්නේ ලෝක විනාසයටවත් කලින් :shocked:

    අනේ ඇහෙමවත් දුන්නොත් ලොකු දෙයක් බන්:dull::no:
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    Ganna barida kiyala ahanne singnal thiyanwada kiyana ekada naththan signal naha enisa tower ekak ona kiyana ekada?

    Signal thiyanwada balanna nam 3G thiyana phone ekakata normal airtel sim ekak dala balanna puluwan.

    Tower ekak illana eka nam Airtel eken request karanna letter ekakin. habai wishala pramanayak illuwe naththan mama hithanne na dei kiyala. Samanyen onama network ekak expand karanne egollange predefined plan ekakata.

    මම කියන්නේ Tower එකක් ඕන කියන එකයි ....EDEG නම් තියෙනවා ...වැඩක නැනේ... අපේ ගෙවල් තියෙන හරියේ ඉදලා 300 මීටර් විතර ගියාම 3G Signal අහුවෙනවා..හන්තාන tower ඒකෙන් Full power ...එහෙම Signal තිබුනට lap එකක් නැනේ මට ... එකයි අවුල ...
    පුළුවන් නම් HELP එකක් දෙනවද මට..... 3g දුන්නොත් USED කරංන ගොඩක් කට්ටිය ඉන්නවා ..

    ඔයාට ගොඩාක් ස්තුතියි අදහසක් දුන්නට අයියේ
    :) :)
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    කාගෙන් හරි ඩොන්ගල් එකක් හරි 3G තියන phone එකක් ඉල්ලන් ඇවිත් Airtel prepaid sim එකක් දාල signal check කරලා බලපන්.

    මචං මම දැන් යන්නේ එටිසලට් වලින්... Airtel 3G නෑ බන් ;)
     
    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    උන්ට කිවම කියන්නේ "ඉක්මනට දෙනවා කියල" ,,, හැමදාම ඔක තමයි කියන්නේ කවදාවත් නෑ 3G ...උබල දන්නා කවුරුත් නැත්ද ? Airtel @eke :cool: :angry:

    Ado ube dongl ekata antena ekak set karala balapan
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    Ado ube dongl ekata antena ekak set karala balapan

    මගෙ මොඩම් එකට ඇන්ටනා ගහන්න බෑ ...මේක crazy John 21MBPS එකක් මචන්

    images