මචන්ස්ලා airtel 3g කඩුගන්නාව හරියට ගන්න බැරිද ?? ඒක ගැන දන්නා කවුරුත් නැතද එළකිරියේ ...... දන්නා අය ඉන්නවනම් මේකේ කොමෙන්ටු දානවද ? PLZ






puluvan ban. tikak raa wela ange greec gaagena athe pollak tiyagena kadugnnava airtel tower eka laga hitagena hitapan. ubata 3.5G ma hambu wei.[/QUO
මචන් ජෝක් නෙවෙයි බන් සිරා වට අහන්නේ හෙල්ප් එකක් දියන්කෝ![]()
athi ban customer care eketa call akrala balapan!

AirTel එකේ මහත්වරුන්ට ඔය ගැන ලියලා බැලුවනම් මොකක් හරි වෙය්...සමහර විට උන් තියෙන BTS එකත් ගලවන් යන්න බැරි නෑ![]()

මොකද්ද බන් BTS කියන්නේ![]()
![]()
![]()
...ඉක්මනට ඔයාගේ වැඩේ කොරල දෙය්...මම හිතන්නේ ලෝක විනාසයටවත් කලින් 
cellපොන් කණුවේ තියෙන මෙව්වා එක .....AirTel මහත්වරු කස්ටලා ගැන හරියට හිතනවා...ඉක්මනට ඔයාගේ වැඩේ කොරල දෙය්...මම හිතන්නේ ලෝක විනාසයටවත් කලින්
![]()


Ganna barida kiyala ahanne singnal thiyanwada kiyana ekada naththan signal naha enisa tower ekak ona kiyana ekada?
Signal thiyanwada balanna nam 3G thiyana phone ekakata normal airtel sim ekak dala balanna puluwan.
Tower ekak illana eka nam Airtel eken request karanna letter ekakin. habai wishala pramanayak illuwe naththan mama hithanne na dei kiyala. Samanyen onama network ekak expand karanne egollange predefined plan ekakata.

කාගෙන් හරි ඩොන්ගල් එකක් හරි 3G තියන phone එකක් ඉල්ලන් ඇවිත් Airtel prepaid sim එකක් දාල signal check කරලා බලපන්.

puluvan ban. tikak raa wela ange greec gaagena athe pollak tiyagena kadugnnava airtel tower eka laga hitagena hitapan. ubata 3.5G ma hambu wei.


උන්ට කිවම කියන්නේ "ඉක්මනට දෙනවා කියල" ,,, හැමදාම ඔක තමයි කියන්නේ කවදාවත් නෑ 3G ...උබල දන්නා කවුරුත් නැත්ද ? Airtel @eke![]()
![]()
Ado ube dongl ekata antena ekak set karala balapan
මගෙ මොඩම් එකට ඇන්ටනා ගහන්න බෑ ...මේක crazy John 21MBPS එකක් මචන්
![]()