කොල්ලනේ මේක අහපල්ලා......නිකන් නාස්තිවෙන්න එ&#

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    කොල්ලනේ මේක අහපල්ලා......නිකන් නාස්තිවෙන්න එ&#

    මම මේක කියන්න හිතුවේ ලගකදි ඉන්දන් එලකිරි එකේ ආදරයෙන් පරාද වෙච්ච අපේ එලකිරි යාලුවෝ තමන්ගේ දුක කියලා පෝස්ට් ගොඩක් මේකේ දාලා තිබ්බ හින්දා,මම මේ කියන එක හරි වෙන්නත්,වැරදි වෙන්නත් පුලුවන්...ඒත් මම කියන්නම්..

    කෙල්ලෙක් සහ කොල්ලෙක් ආදරෙන් ලOවෙන්න හේතු ගොඩාක් තියනවා,මම ඒව කියන්න ඕන නෑනේ ඉතින්...ලස්සන,මුදල්,බලය,වගේ දේවල්....
    මෙතන ඉන්න ගොඩක් දෙනෙක් ආදරය කරනවා ඇති,කරලත් ඇති,කරන්න හිතාගෙනත් ඇති......මම මේක කියන්නේ කොල්ලගේ පැත්තෙන් හිතලා...
    කවදාවත් කෙල්ලෙක්ට බොක්කෙන්ම ආදරේ කරන්න යන්න එපා....කෙල්ලෝ කියන්නේ වීශවාස කරන්න පුලුවන් ජාතියක් නෙමයි,අද කොල්ලෙක් එක්ක යාලු උනොත් ලබන සතියේ ඊට වඩා හොද කොල්ලෙක් හොයාගෙන යනවා,අවන්කවම ආදරේ කරන කෙල්ලෝ ඉන්නේ බොහොම අතලොස්සයි...මම අත්දැකීමෙන් කියන්නේ....සමහර කොල්ලෝ මේගැන දන්නේ නැතුව ඇත්තටම ආදරේ කරන්න ගිනින් ආමාරුවේ වැටිලා තියනවා,මම අනන්තවත් දැකලා තියනවා ඒවගේ කොල්ලේ....
    ඔය කෙල්ලෝ කියන ජාතිය වැඩිය ගනන් ගන්න යන්න එපා,ගනන් ගන්න ගියහම තමයි අරක නළලට එන්නේ.මට උන වැඩක් හින්දා මම මෙහෙම කියන්නේ,,,මට උනේ මේකයි මම මගේ කෙල්ලව දවසක් හම්බ වෙන්න ගියා,එදා ඒකි කිව්වා"මම අද එන කොට ලස්සන සුදු කොල්ලෙක් දැක්කා,මාර ලස්සනයි" කියලා කිව්වා,මම ඇහුවා.."ඔයා එයාට කැමතිද? එහෙනම් හිනාවෙලා ෆෝන් නම්බර් එක දුන්න්නනම් හරිනේ" කියලා....ඒකි ඊට පස්සේ කිව්වා "පිස්සුද අනේ මම එහෙම කරනවද"කියලා...


    මම සුදු නෑ කලුයි,මට එයා මම කලුයි කියල නිතරම වගෙ කියනව,මට එතකොට තේරුනා මෙයා මට නෙමයි ආදරේ රූපෙට ආදරේ කරන කෙනෙක් කියලා,මම එදා රෑම කෝල් එකක් දීලා කිව්වා ඔයාට ඕනනම් අර සුදු කොල්ලත් එක්ක යන්න මට ප්‍රශ්නයක් නෑ...
    එහෙම කියලා මම ෆෝන් එක තිබ්බා,ඊට පස්සේ දවස් 2ට විතර පස්සේ මෙයා මට කතා කරනවා"මම විහිලුවට අනේ කිව්වේ"කියලා...එත් මම එයාව වැඩිය ගනන් ගත්තේ නෑ....
    ඕගොල්ලෝ පිලිගන්නවනම් පිලිගන්න එදායින් පස්සේ ඒකි තමයි මගෙ පස්සෙන් එන්නේ...මම කෝල් කරන්නේ නෑ,ඒකි තමයි කෝල් කරන්නේ,ෆිල්ම්ස් බලන්න ටිකට් ගන්නේ,බස් එකට සල්ලි ගන්නේ,,,හැම වියදමක්ම කරන්නේ....
    මම එදා අර කතාව කිව්වට පස්සේ බොලද වදන් දාලා අඩලා,මම ඔයාට ගොඩක් ආදරෙයි,මම කලු එක ප්‍රශ්නයක්ද,කියලා කිව්වනම් මට වෙන්නේ ඒකිගෙන් ආදරේ හිගාකන්න...

    මම නම් කෙල්ලන්ට කවදාවත් බොක්කෙන්ම ආදරේ කරන්නේ නෑ,මම එකම එක කෙල්ලටයි බොක්කෙන්ම ආදරේ කලේ,මම උසස්පෙල කරන කාලේ,ඒකි සාමාන්‍ය පෙළ කලේ,,ඒත් මට ඒක කියාගන්න බැරි උනා.....

    ඊට පස්සේ මම තව කෙල්ලෙක්ට ආදරේ කලා,එයා මට වැඩිය අවුරුද්දක් වැඩිමල්..අපි දෙන්නා මාසයක් විතර හොදට හිටියා...එයා බොලද වැඩියි..එයා නිතරම කියවනවා අපේ අක්කලා දෙන්න බැදලා ඉන්නේ උපාධි තියන අය,අපි දෙන්නට ප්‍රශ්නයක් වෙයි ඉස්සරහට...ඔයත් පුලුවන්නම් තව ඉගෙන ගන්න කියලා,,,,මම කිව්ව එහෙනම් මාව බදින්න බෑනේ අපි මේක නවත්තමු කියලා.....





    ඉතින් මම මේකෙ ඉන්න එලකිරි කොල්ලන්ට කියන්නේ කෙල්ලෝ ඉස්සරහ 2න්ඩ් වෙන්න යන්න එපා,2න්ඩ් වෙන්න ගිය පො**** හින්දා තමයි කෙල්ලො අඩියක් උඩින් ගිහින් සමහර අපේ එලකිරි යාලුවන්ට වගේ කෙල්ලෝ බූට එක තියලා වෙන එවුන් එක්ක යන්නේ....
    කෙල්ලක් දාගන්න එක මහලොකු අමාරුවක් නෙමයි,කොල්ලෙක් ඉන්න කෙල්ලෙක් උනත් දාගන්න පුලුවන්...ඒතරමට කෙල්ලෝ හෙන මෝඩයි...


    මම මේ පෝස්ට් කරපු එක හරිද?වැරදිද? කියලා ඕගොල්ලෝ තීරණය කරන්න....මම කිව්වේ මට හැගෙන විදිහ....













    මෙන්න මේ සින්දුවනම් නියමෙට ගැලපෙනවා පඩ කෙල්ලන්ට්.....





    clapping.gif


    1314639543530319.gif
     

    gampaha lena

    Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    aneeee deiyanae mage kella ehema ne.... ath mama akiwa pannagaatta........ paw ath aneee mata terenn ban
     

    Battichcha

    Member
    Mar 27, 2011
    464
    34
    0
    38
    හැම කෙල්ලම එහෙම නෑ මචං....:no:

    උඹට අහු වෙලා ඉන්නෙ නම් උඹ ඔය කියන විදියෙ එකක් තමා.ඒත් හැමෝම එහෙම නෑ..:)
     
    • Like
    Reactions: ashenrandika

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    ඇත්ත ඇත්ත තැන්කූ මෙයා..
    hmmmm
    හැම කෙල්ලම එහෙම නෑ මචං....:no:

    උඹට අහු වෙලා ඉන්නෙ නම් උඹ ඔය කියන විදියෙ එකක් තමා.ඒත් හැමෝම එහෙම නෑ..:)
    ow ...ekane mama kiwwe hamoma ahema na kiyala...
    කතාවට නම් උඹේ කටේ මසුරන් දාන්න වටිනව
    100% ඇත්ත
    thanks...
    gelapenne api anee manda
    :confused::confused::confused:

    ;)
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඇත්ත මචන්
    ඇත්තටම ආදරේ කරන කෙනෙක් ඉන්නවා අපේ ඕක කෙනෙක්ගේ ජීවිත වල
    හැබැයි ඒ කෙනාව හරියට අදුරගන්න ඕනි
    ඒක තමයි කරන්න අමාරුම දේ
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    ඇත්ත මචන්
    ඇත්තටම ආදරේ කරන කෙනෙක් ඉන්නවා අපේ ඕක කෙනෙක්ගේ ජීවිත වල
    හැබැයි ඒ කෙනාව හරියට අදුරගන්න ඕනි
    ඒක තමයි කරන්න අමාරුම දේ

    ow machan eka atte...:D:D
     

    himalaka

    Member
    Jan 24, 2007
    1,995
    180
    0
    Colombo
    uba machan ela kollek! iye ra mage aurudu 3ka affair eka break une! dan okkoma iwarai! uba kiyana kathandare hariyatama hari kolla...rep++++++++++++++++++++
     

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    machn awankawama aadare karana kello innwa,but ada tiyena samajaye ehema aya adui,godak inne boruwata posh wenna yana ayane,e wage samajayaka kellontath one aathl eka,salli...etc,issara kale (70s 80s...etc) ehma kochhra wenas da,balapn liyawela tiyena sindu,hadila tiyena sinhala films unath,ada kale hama dema salli walata baleta,lassnata wage dewal walata yata wela,minissu robola weegena bn enne,matanm mara upset :(