වැඩක් නෑ. ඕක පරණ ලොජික් එකක්. බිල්ඩිමට නිරමාණ කරුවෙක් ඉන්නවා වගෙම දෙවියන් වහන්සේට නිරමාණ කරුවෙක් ඉන්න බැරිද?





spiritual joyකලා ජවිත වෙනවා? කරුනා කර මෙක පොඩ්ඩක් විදාත්මකව පැහදිලි කරන්න පුලුවන්ද?
Not long afterwards, the creatures began to eat so greedily and due to the huge amount of the mud substance, they could feed on it for a very long time. යකො එ කියන්නෙ මෙ ලොකය බිහිවෙන්න කලින් තන්හව තිබිලාවත් ද?

The Beginning of Life on Earth
In the second part of the Sutta, Buddha tells the story of how the human beings came to dwell on Earth.
The Buddha told that sooner or later, after a very long time, there would be a time when the world shrinks. As the universe shrinks, many of its inhabitants would die. Of these deceased creatures, some were born again (due to good karma) in the Heavenly realm of Abbhasara (Lucid Light). මෙක අර ලොක 31 කට සම්බන්ධයක් නැද්ද දන්නෙ නැ නෙ? There, they floated for a very - very long time, as a bodiless, radiating extreme light. They don't eat or drink, as they nourish themselves from pure spiritual joy.spiritual joyකලා ජවිත වෙනවා? කරුනා කර මෙක පොඩ්ඩක් විදාත්මකව පැහදිලි කරන්න පුලුවන්ද?
Then, after some very long time, when the World began to expand again, many of these Abbhasara creatures were born to the newly formed Earth. ඉබෙ පහල වෙලා ද කොහෙද? They floated above and around the Earth. At this time, there were not yet seen the Moon and the Sun, there were not yet Night and Day, there were not yet names and identity or female or male. The creatures were only known for creatures.
At that period, Vasettha, there was just one mass of water, and all was darkness, blinding darkness.... And sooner or later, after a very long period of time, savory earth spread itself over the waters where those beings were. It looked just like the skin that forms itself over hot milk as it cools. It was endowed with color, smell, and taste. It was the color of fine ghee or heated butter and it was very sweet, like pure wild honey (1) විදාව අපිට උගන්වන්නෙ වෙන දෙයක් ....කොහොමද මෙවා ඉබේ රස වුනෙ? සුරන්ගනා කතා විදිහට පෙන්නේ අපෙ කතා විතරද?
Some of the creatures of light (the Abbhasaras) who had curiosity and a greedy nature began to dive and taste the savory Earth's substance. At that moment, the creature found out that it tasted so delicious. මොකාද මෙ සතා? අලොකයට බදු සතෙක් කිව්වා නෙ ඉතින් මොකොමද මෙයාට රසක් දැනෙන් නේ? භෞතික නොවනවා නම් රස දැනෙන් නෙ කොහොමද? Thus, greed started to seep in and it ate the substance voraciously, greedily, thus calling also its comrades (who were flying above and on earth) to join in the feast.මෙන්න බොලෙ තව කට්ටියක් ඇවිත්Not long afterwards, the creatures began to eat so greedily and due to the huge amount of the mud substance, they could feed on it for a very long time. යකො එ කියන්නෙ මෙ ලොකය බිහිවෙන්න කලින් තන්හව තිබිලාවත් ද?
As they ate and ate, their luminous body began to be coated by the mud substance, formed a coarser body, then suddenly, the sun and moon were seen, එක පාරට ඉර හද මතු වෙලා ? so were the stars, and also Night and Day began on Earth. The logical explanation of this was that the creatures were the self-luminating, so blinding and luminating that they didn't notice the Sun. ආ එකියන්නෙ එතරමටම අලොකයක් මෙයාලාගාව තිබිලා ...හා..... හො..... හො.....The Earth was covered in their light. So, when the materialization took place, the light faded inside their newly conceived 'body' of mud and thus the night and day became apparent to them. Then, as the night and day became apparent, season and years also appeared. ආ එකියන්නෙ කලින් තිබිලා තියෙනවාද?
Their body was still coarse and roughly shaped. Thus, after a very long time, the mud-like substance began to exhaust. Then, mushroom-like plants began to grow so fast that it replaced the mud-like ocean. විදයාවෙන් කියන්නෙ වෙනකාතාවක් නෙද? The creatures began to devour them as well, and they found it also so delicious as sweet honey and milk. Their body hardened more and details began to turn finer. මෙකත් මහ විකාර කතාවක් කැමකින් එකපාරට අලොක සත්තු භෞතික මිනිස් ශරිරයකට හැරිලා අනෙ මන්දා
After another very long time, the mushrooms also began to exhaust, replaced by cassava or turnip-class plants. They also began to devour it night and day, and thus they began to notice differences amongst them. As the changes of their bodies varied with one another, the concept of difference arose. The beautiful and the ugly concept was born. The beautiful scorns the ugly and they became arrogant of their appearance. එකම සත්තු ටික එකම කැමක් එකම විදිහට කැවා නම් කොහොමද වෙන්ස් සත්තු වුනෙ කියන එකත් සැහෙන්න බොන්න ඔනැ ප්‍රශ්නයක්
Then, after the turnips, the earth was grown with rice plants. The first rice plants were without husk and kernels. The sweet and honey-like rice flourished seeds abundantly. The people consumed them for a very long time. But there are people who became greedy and lazy. They took more rice than they needed for one day's meals. They began to take two, four, eight, and sixteen days' of rice reserves as they were too lazy to take rice everyday. Owing to this, many other creatures began to store and hoard the rice. The generation time for rice plants became slower and slower. Usually, it took only one night for the plant to grow and be ready to be consumed, but by the karmic power,මෙකත් ඉබෙම පහල වෙලා? කර්ම ඇති වුනෙ කෙසෙද? වෙතනාවක් නොමැතිව? the plant began to grow slower and slower. Also the rice grew in kernel and husks, scattered, of which the creatures must work, nurse, maintain, harvest, and cook them to obtain the white rice.
By this time, the body of the creatures had been finely evolved. There was already the distinction between male and female. අප්පටසිරි පුදුමයි හරියටම ගැහැනු පිරිමි වෙලා..... අර වෙන කට්ටිය බිහිවුනෙ නැද්ද දන්නෙ නැ නෙ? The man became preoccupied with women and vice versa. Then, as they were deeply attracted to one another, passion and desire aroused, and they engaged in sexual relationships. ගැහැනිය මුලින්ම පිරිමියා දුශනය කරා ද දන්නෙ නැ නෙබලනකොට මේ ලින්ගිකත්වයත් ඉබේ පහල වුන දෙයක් එහෙනම් The people who saw a couple engaged in sexual activity scolded them, and usually the couple were forbidden from entering the village for a certain period of time. Owing to this, the indulgent couples built closed dwellings where they indulged in sexual activity. එ කාලත් ලින්ගිකත්වයට මිනිස්සු බැනලා තියෙන්වා එහෙනම්
one must see and prove it before one believes it (ehipassiko)
ඉතින් අපි දැක්කා මෙ උගත් බුද්ධිමත් කට්ටිය වෙන ආගමවල ඉගැන්විම් වලට කියනවා සුරගන කතා කියල හොදට හිතලා බැලුවොත් ගොඩාක්ම සුරගන කතා තියෙන්නෙ මොන ආගමෙද කියලා අපිට ඉතා පැහැදිලිව දැක් ගන්න පුලුවන්
මම අන්නය ආගමෙ කට්ටියටත් මේ චිශ්වයෙ අරම්බය ගැන කියන බෞද්ද සුත්‍රය කියවලා තිරනය කරන්න මොන කතාව ගොඩාක් සුරගන ගනයට වැටෙන්නෙ කියලා ඕබම තීරණය කරගන්න
අපි දන්නවා 555 ජාතක කතා ගැන හැබැයි එවා ඇත්තද බොරුද කියල බෞද්ධයන්ගෙන් ප්‍රශ්න කරොත් ගොඩාක් අය කියන්නෙ එවා ගොතාපු කතා කියලා, මමත් හරි අසාවෙන් ජාතක කතා කියවනවා මොකද එවා අර ර්සොප්ගෙ උපමාකතා වගෙ ගන්න දෙයක් තියෙන්වා ජිවිතයට නමුත් කෙනෙකුට කියන්න පුලුවන් මෙ කතා සුරගන කතාවලට දෙවැනි නැ කියලා ඉතින් මම කිසි දිනකවත් අපහස කරන්න කැමති නැ මෙවා සුරගන කතා කියලා අපිට බොරුවට ඉතා අන්තාගාමි ලෙස අපහසාත්මක ලෙස පදනම් විරහිතව කිව්ව නිසා අපෙ කතා සුරගන කතා කියලා මට පෙන්වන්න සිදුවුනා සුරගන කතා වැනි දෙවල් අපි කටත් පොදු බව
කෙනෙකුට දෙයක් කියන්න කලින් දෙවරක් සිතා බලන්න , ඔබ 100% නිවැරදි නම් නිර්දොශනම් මට පලමු ගල ගසන්න
හැබැයි එක දෙයක් ගැන සන්තොශ වෙන්න පුලුවන් මෙ අපෙ බෞද්ධ උගතුන්ට වසනාවකට බුදුහාමුදුරුවො කියලා නැ මිනිසා වදුරෙකුගෙන් පැවත් එන බවක් අලොක සතා වදුරාට වඩා නබ්බුයි නෙද? එතකොට මේ වදුරු නියාය බුදුහමුදුරුවොත් පිලිගෙන නෑ![]()
![]()
William Lane Craig has formulated the argument as follows:
1.Whatever begins to exist has a cause.
2.The universe began to exist.
3.Therefore, the universe has a cause.
4.This cause is the God of Classical Theism, and is a personal being, because He chose to create the universe.
With two sub-sets of arguments.
The first sub-set of arguments:
Argument based on the impossibility of an actual infinite:
1.An actual infinite cannot exist.
2.An infinite temporal regress of events is an actual infinite.
3.Therefore, an infinite temporal regress of events cannot exist.
The second sub-set of arguments:
Argument based on the impossibility of the formation of an actual infinite by successive addition:
1.A collection formed by successive addition cannot be an actual infinite.
2.The temporal series of past events is a collection formed by successive addition.
3.Therefore, the temporal series of past events cannot be actually infinite.
"සරල දෙයකින් සන්කීර්ණ දෙයක් බිහි නොවන බව"ඕබතුමා වැඩෙ අනාගෙන මම කියන්න උත්සහ කරේ සරල දෙයකින් සන්කීර්ණ දෙයක් බිහි නොවන බව මචන් ගස් යට ඉදගෙන විදාව ඉගෙන ගන්න බැ
පරණ් ලොජික් වුනත් ගන්න දෙයක් තියෙනවා නම් ගනින් අර සමහර ඔබතුමලගෙ කට්ටියත් ඇත ඇතීත්යෙ තියෙන ලොජික් නොවන ලොජික් ගෙනත් තියෙන්නෙ කරකියගන්න දෙයක් නැතුව
by the way I like your nickname![]()