Joke ekak wage ekak

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මට ටික දවසකින් මුකුත් දාන්න බැරි වුන නිසා ජෝක් එකක් වගේ එකක් දාන්න හිතුනා..
    හිනා යන්නෙ නැත්තම් කිචිකවා ගන්න.
    00020468.gif

    2eobpuf.jpg
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    පුරැ පුරු ගගා නහයෙන් අඩ අඩ ඉන්න එක..(කෙල්ලොන්ට ට්‍රයි කරද්දි, පැණි හලද්දි):P:P
    පූසෝ කෙල්ලෝ පස්සේ යන්නෑ
    යන්නේ පූසියෝ පස්සේ;)
    කෙල්ලෝ එනවා අපේ පස්සේ පූවා කිය කිය:cool:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පූසෝ කෙල්ලෝ පස්සේ යන්නෑ
    යන්නේ පූසියෝ පස්සේ;)
    කෙල්ලෝ එනවා අපේ පස්සේ පූවා කිය කිය:cool:

    පූසගේ කෙරුවාව අහගන්න එපා මගෙන්.. පැණි පූසා:P:P
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ow ban ekane.. :sorry:
    ow ban ekane..

    :frown::frown:අනේ පල කැලේ දිගේ ආ නරියො යන්න:growl::growl:
    තොපි වගේ නරි ගැන මේකෙ පසුව සදහනක් තිබ්බ..කපටිකම් කර කර අනුන්ට කෙලව කෙලව ඉන්න එක ගැන :growl::growl: