මට ටික දවසකින් මුකුත් දාන්න බැරි වුන නිසා ජෝක් එකක් වගේ එකක් දාන්න හිතුනා..
හිනා යන්නෙ නැත්තම් කිචිකවා ගන්න.
හිනා යන්නෙ නැත්තම් කිචිකවා ගන්න.
පූසොන්ට මොකක්ද එතකොට?![]()


පූසෝ කෙල්ලෝ පස්සේ යන්නෑපුරැ පුරු ගගා නහයෙන් අඩ අඩ ඉන්න එක..(කෙල්ලොන්ට ට්රයි කරද්දි, පැණි හලද්දි)


හිනා යන්නේ නෑ
සිරාවටම මටත් හිනා ගියේ නැහැ ඕයි..කිචි කවාගත්තත් හිනා ගියේ නැනේ.
පූසෝ කෙල්ලෝ පස්සේ යන්නෑ
යන්නේ පූසියෝ පස්සේ
කෙල්ලෝ එනවා අපේ පස්සේ පූවා කිය කිය![]()


හිනා යන්නේ නෑ
කිචි කවාගත්තත් හිනා ගියේ නැනේ.

පැණී නෑ යකෝ............
පූසගේ කෙරුවාව අහගන්න එපා මගෙන්.. පැණි පූසා![]()

ow ban ekane..ow ban ekane..![]()

අනේ පල කැලේ දිගේ ආ නරියො යන්න


