Attatam Galpath mahatthayo Api hamuko Me GRTZ da Kwdakiyana Mahattahaygena
Meya GRTZ Wunata
Haraima DE GRATZ wage
Dan Nam CHI...Kiyala Gihin Thiyenne
Mokda Muslim Ewunn ta One Hatiyata Nattana denwa
Api Mokak Hari dammoth ,Mu Eka BAN
Mugen Mama Ahuwa,Ammapa.Boruwak Kiyanwa nam
Oya dalada Wahaseta Nigraha Karapu Ekata Hena Seven Wadinna One
Mu Mata Kiwwa Oya gollo Report kaloth Api balanwa"
E wage Kathwak, Hariyata RAjaya wage
Nodakin




දේවදත්ත ගනේ උන් නේ බන්...
ඕකුන්ට කොහෙද ආගමක් දහමක් ???
යන්න අපායක් නැහැ ඕකුන්ට .....



ban karala nadda?බුදු දහම අදහන අපි දලදා වහන්සෙට ගරු කරන්නෙ ජීවමාන බුදුන් වහන්සෙට ගරු කරන්නා වු හෑගීමෙන් හා ගෞව්රවයකිනි...දුටු ගෑමුනු මහා රජතුමා තමන් විසින් පරාජය කරන ලද එලාර රජතුමාගෙ බශ්මාශෙශයන් තෑන්පත් කර සෑයක් සාදවා එය අසලින් යන කවර තරාතිරමක අයෙක්ට උවත් එම දමිල රජුට ගරු කර එතනින් යන ලෙසට අන කල සිටියෙය..සින්හල ජාතිය සුලු ජාතින් වෙනුවෙන් කල කෑප කිරිම් හා සෑලකිම් ගෑන මෙය හොද උදාහරනය්ක්ය...හෑම අගමකටම ගරු කරන මම ඈත්තටම මෙම සාමාජිකයගෙ ප්රකාශය ගෑන අත්තටම කලකිරුනා...එලකිරි කර්ය මන්ඩලය කරුනාකර මෙම ක්රියාවට විරුද්දව ක්රියාමර්ගයක් ගනු ඈතයි මම හිතමි....
"දලදා වහන්ස මෙ පාපකාරියා මොඩ කමට කල ප්රකාශයට සින්හල ජාතිකයින් විදිහට අපි ඔබ වහන්සෙගෙන් සාමාව අයෑදිමි"
මොහුට elakiri admin එලකිරි කිසිම ඈක්ශන් එකක් නොගත්ත එක ගෑන මම කනගාටු වෙනවා...එම නිසා මම අද දිනයෙ සිට මෙම site එකට අයුබොවන් කියනවා...මොකද මම කෑමති නෑහෑ හිතට එකගව මෙම site එකෙ රෑදි සිටින්න තව දුරටත්....ඔහුට විරුදව ක්රියාමර්ගයක් ගන්නා තුරු මම මෙම site eka වර්ජනය කරනවා....

මොහුට elakiri admin එලකිරි කිසිම ඈක්ශන් එකක් නොගත්ත එක ගෑන මම කනගාටු වෙනවා...එම නිසා මම අද දිනයෙ සිට මෙම site එකට අයුබොවන් කියනවා...මොකද මම කෑමති නෑහෑ හිතට එකගව මෙම site එකෙ රෑදි සිටින්න තව දුරටත්....ඔහුට විරුදව ක්රියාමර්ගයක් ගන්නා තුරු මම මෙම site eka වර්ජනය කරනවා....
































මචන් ඒක බම්ප් කරපන්මචන් මේ ගැන කලින්ම කියලා මං Thread එකක් දැම්මා. ඔන්න ඒකෙදි මට DjSunimal බැනලා තිබ්බා මේකෙ ප්රශ්න ඇති කරන්න එපා කියලා.
කවුද දන්නේ නෑ නිර්නාමිකව - රෙප් පවා දීලා තිබුණා. ඔන්න ඕක තමයි ඇත්ත කතා කරන්න ගියාම වෙන්නේ.
මේ තියෙන්නේ ඒ Thread එක
MS DOS මොකාටද එන්න හදන්නේ