බුද්ධදර්මය යනු විශ්වාසයන් මත

Status
Not open for further replies.

Antidote XD

Banned
Aug 23, 2011
429
29
0
ඇත්තද මෝසෙස් මුහුද දෙබෑ කරා කියන එක........අර දේව වරමකින්ද කොහෙද............!!!!:oo::baffled:

නැ නැ සැරයටියකින් .... ඇයි මොකක් හරි ප්‍රශ්නයක්ද?:confused:
 

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
නැහැ.......වටහා ගැනිම අපහසු නිසා......:yes::yes:

බොහොම හොදයි ඕබ හිතන විදිහට කොච්චර ආමාරුද? විශෙශයෙන්ම අද වගෙ කාලයක?

ඕබ වදුරු නියාය පිලිගන්නවාද?
 

thanujaka

Well-known member
  • ගැබුරුයි කියලා ඕයා කොහොමද කියන්නෙ? බුදු හාමුදුරුවො කියන නිසා ද? :lol:
    මරියතුමීගෙ කුසට ජේසුස් වහන්සේව ඇතුලු කලේ දේව දූතයෙක් කියන්න ඇත්තද.......ජුසේ තුමා නෙමෙයි කියන්නෙ තාත්ත.....එයා සුරැකි පියා විතරලුනෙ.............!!!! :eek::shocked:
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    [FONT=&quot]හොද ප්‍රස්නයක්[/FONT][FONT=&quot]..[/FONT][FONT=&quot]:)[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]හිත තියෙන්නෙ කොහෙද කියලා පෙන්නන්න බැරි බව ඔයා දන්නවා නේද [/FONT][FONT=&quot]?
    [/FONT][FONT=&quot]නමුත් ඔයා දන්නවනෙ හිතක් ඇත්තටම තියෙනවා කියලා[/FONT][FONT=&quot]...[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]අන්න ඒ වගේ තමයි දෙවියන්වහන්සෙත්..[/FONT][FONT=&quot]දෙවියන්වහන්සේ කෙනෙක්[/FONT][FONT=&quot]ඉන්නවා අපිට ඇස්වලට පෙනෙන්නේ නැහැ ඒත් උන්වහන්සේ ඉන්නවා[/FONT][FONT=&quot]
    .. [/FONT]දැන් කියන්න එපා ඕක මිත්යා විශ්වාසයක් කියලා එහෙමනම් ඉතින් හිතක් තියෙනව කියන එකත් මිත්යා විශ්වාසයක් වෙන්න ඕනෙ නේද?[FONT=&quot];) ([/FONT]මම දේශනා කරේ අල්ලහ් ගැන නම් නෙමෙයි) සැබැ සර්බලධාරී දෙවියන්වහන්සේ ගැන.. ගොඩක් අය ඇහුවනෙ මගෙ ආගම මොකක්ද කියලා මම ආගමක් අදහන් නැහැ. මම කිතුනුවෙක් සැබැ කිතුනුවෙක්..;) මම කිසිම ආගමකට හෝ ධර්මයකට අපහස කරේ නැත එහෙම තැනක් තියෙනවනම් පෙන්වන්න යහලුවනේ..

    ඒක වැරදියි හිත කියන දේ මේ ලෝකේ ආගම් කුල මල භේදයකින් තොරව හැම දෙනාටම තියෙන දෙයක් හැම දෙනාටම දැනෙන දෙයක්. නමුත් ඔය දෙවියන්වහන්සේ ඉන්නවා කියලා තියෙනවා කිසිම කෙනෙකුට දැනිලත් නෑ කිසිම කෙනෙක් දැකලත් නෑ.
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ගැඹුරැයි කියන වචනෙ තේරැම් ගන්න උඹේ මන්ද බුද්ධික මොලේට හැකියාවක් නැති නිසා :D:D:D:D:D

    ඕබතුමා හොදින් වටහගෙන තියෙන බව මුලු ලොකයටම පෙනවා කෙනෙකුට කතා කරන විදිහෙන්න්ම :(
     

    Antidote XD

    Banned
    Aug 23, 2011
    429
    29
    0
    මරියතුමීගෙ කුසට ජේසුස් වහන්සේව ඇතුලු කලේ දේව දූතයෙක් කියන්න ඇත්තද.......ජුසේ තුමා නෙමෙයි කියන්නෙ තාත්ත.....එයා සුරැකි පියා විතරලුනෙ.............!!!! :eek::shocked:

    නැ නැ ... දෙවදුතයා කිව්වේ පණිවිඩය විතරි...
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ඒක වැරදියි හිත කියන දේ මේ ලෝකේ ආගම් කුල මල භේදයකින් තොරව හැම දෙනාටම තියෙන දෙයක් හැම දෙනාටම දැනෙන දෙයක්. නමුත් ඔය දෙවියන්වහන්සේ ඉන්නවා කියලා තියෙනවා කිසිම කෙනෙකුට දැනිලත් නෑ කිසිම කෙනෙක් දැකලත් නෑ.

    දැනිලා නැ? දැකලා නැ? එ ඕබතුමා නෙ

    ශුද්ධාත්මය ගැන ඔබතුමා මොනවාද දන්නෙ? ජෙසුස් වහන්සෙ දෙවියන් බව ඕබ දන්නෙ නැ නැත්තන් කුනුහරප කියන්නෙ නැ නෙ එතුමාට අනෙ මන්දා බන්
     

    thanujaka

    Well-known member
  • බොහොම හොදයි ඕබ හිතන විදිහට කොච්චර ආමාරුද? විශෙශයෙන්ම අද වගෙ කාලයක?

    ඕබ වදුරු නියාය පිලිගන්නවාද?
    දෙවියො දවස් හතෙන් ලෝකය බිහි කලාලු නේද.....කව්ද දන් නෑ එක දැක්කෙ................!!!!:lol::lol:
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    දෙවියො දවස් හතෙන් ලෝකය බිහි කලාලු නේද.....කව්ද දන් නෑ එක දැක්කෙ................!!!!:lol::lol:

    ගහක් යට ඉදගෙන නිවන් දකිනවා ඔබතුමා දැක්කා ද? :lol:
     

    Antidote XD

    Banned
    Aug 23, 2011
    429
    29
    0
    එහෙම කරනව ඔයා දැක්කද............!!!!:lol: ඒකත් විශ්වාශයක් විතරනෙ...........!!!!


    නැ නැ මම දැක්කේ නැ ...ඒත් එක මම විශ්වාශ කරනවා... මට ඒක විශ්වාස කරි කියලා මෙච්චර කල් වැරදුනේ නැහැ:)
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ඕබතුමා හොදින් වටහගෙන තියෙන බව මුලු ලොකයටම පෙනවා කෙනෙකුට කතා කරන විදිහෙන්න්ම :(

    මම විතරක් නෙවෙයි EK එකේ හැමෝම දන්නවා උඹ මන්ද බුද්ධික සූකරයෙක් සහ උඹට කතා කරන්න ඕන විදිහ කොහොමද කි‍යලා.
     

    thanujaka

    Well-known member
  • නැ නැ ... දෙවදුතයා කිව්වේ පණිවිඩය විතරි...
    ගෑණු අයට එහෙම නිකනුත් ලමයි හම්බෙනවද බං......එතකොට මරිය තුමී බැදල ඉදලත් නෑනෙ.....එකනං සෑහෙන ප්‍රශ්නයක්...............!!!!:shocked::shocked:
     

    Antidote XD

    Banned
    Aug 23, 2011
    429
    29
    0
    දෙවියො දවස් හතෙන් ලෝකය බිහි කලාලු නේද.....කව්ද දන් නෑ එක දැක්කෙ................!!!!:lol::lol:

    කව්රුවත් නැහැ... ඒත් මම ඒක විශ්වාස කරනවා... මට කැමති දේ විශ්වාස කරන්න මට පුළුවන්
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Some atheists insist that morality is simply the product of evolution.Common moral sensibilities (Don’t murder, rape, steal, etc.) help ensure our evolutionary survival. There are number of problems with this view:

    1.Rape may enhance the survival of the species, but does that make rape good?Should we rape?

    2.Killing the weak and handicapped may help improve the species and its survival (Hitler’s plan).Does that mean the Holocaust was a good thing?

    3.Evolution provides no stable foundation for morality.If evolution is the source of morality, then what’s to stop morals from evolving (changing) to the point that one day rape, theft and murder are considered moral?

    4. you guys are confuse epistemology with ontology (how we know something exists with that and what exists).So even if natural selection or some other chemical process is responsible for us knowing right from wrong, that would not explain why something is right or wrong.How does a chemical process (natural selection) yield an immaterial moral law?And why does anyone have a moral obligation to obey a chemical process?You only have a moral obligation to obey an ultimate personal being (God) who has the authority to put moral obligations on you.You don’t have a moral obligation to chemistry.
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ගහක් යට ඉදගෙන නිවන් දකිනවා ඔබතුමා දැක්කා ද? :lol:

    තමාගේ පණිවුඩය දෙන්න කියලා මේ ලෝකෙට මවපු ජේසුස් :-)lol::lol:) වහ‍න්සේවවත් හරියට මවා ගන්න බැරි වෙච්ච (අන්තිමට ඛේදනීය මරණයක් එක්ක) දෙවියන් වහ‍න්සේ‍ මේ ලෝකේ මැව්වේ කොහොමද ???
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    මම විතරක් නෙවෙයි EK එකේ හැමෝම දන්නවා උඹ මන්ද බුද්ධික සූකරයෙක් සහ උඹට කතා කරන්න ඕන විදිහ කොහොමද කි‍යලා.

    නැ නැ අනික් අය හොදයි කතා කරන්න හරි දන්නවා ඕබතුමා තමයි පොඩ්ඩක් නැහැදිච්ච වෙලා තියෙන්න්නෙ :yes:
     

    thanujaka

    Well-known member
  • කව්රුවත් නැහැ... ඒත් මම ඒක විශ්වාස කරනවා... මට කැමති දේ විශ්වාස කරන්න මට පුළුවන්
    ඉතින් කව්ද දැන් උඹ විශ්වාස කරන්නෙ මොනවද කියල ඇහුවෙ................!!!!

     

    Antidote XD

    Banned
    Aug 23, 2011
    429
    29
    0
    ගෑණු අයට එහෙම නිකනුත් ලමයි හම්බෙනවද බං......එතකොට මරිය තුමී බැදල ඉදලත් නෑනෙ.....එකනං සෑහෙන ප්‍රශ්නයක්...............!!!!:shocked::shocked:

    හප්පෝ බන ඔයිට වඩා දේවල් බයිබලේ තියෙනවා ...ඒවා විස්වාශ කරපු මට ඔඅක ගේමක් නෙවේ
     
    Status
    Not open for further replies.