ඇත්තද මෝසෙස් මුහුද දෙබෑ කරා කියන එක........අර දේව වරමකින්ද කොහෙද............!!!!![]()
නැ නැ සැරයටියකින් .... ඇයි මොකක් හරි ප්රශ්නයක්ද?

ඇත්තද මෝසෙස් මුහුද දෙබෑ කරා කියන එක........අර දේව වරමකින්ද කොහෙද............!!!!![]()

නැහැ.......වටහා ගැනිම අපහසු නිසා......![]()
මරියතුමීගෙ කුසට ජේසුස් වහන්සේව ඇතුලු කලේ දේව දූතයෙක් කියන්න ඇත්තද.......ජුසේ තුමා නෙමෙයි කියන්නෙ තාත්ත.....එයා සුරැකි පියා විතරලුනෙ.............!!!!ගැබුරුයි කියලා ඕයා කොහොමද කියන්නෙ? බුදු හාමුදුරුවො කියන නිසා ද?![]()


[FONT="]හොද ප්රස්නයක්[/FONT][FONT="]..[/FONT][FONT="][/FONT][FONT="]
[/FONT][FONT="]හිත තියෙන්නෙ කොහෙද කියලා පෙන්නන්න බැරි බව ඔයා දන්නවා නේද [/FONT][FONT="]?
[/FONT][FONT="]නමුත් ඔයා දන්නවනෙ හිතක් ඇත්තටම තියෙනවා කියලා[/FONT][FONT="]...[/FONT][FONT="]
[/FONT][FONT="]අන්න ඒ වගේ තමයි දෙවියන්වහන්සෙත්..[/FONT][FONT="]දෙවියන්වහන්සේ කෙනෙක්[/FONT][FONT="]ඉන්නවා අපිට ඇස්වලට පෙනෙන්නේ නැහැ ඒත් උන්වහන්සේ ඉන්නවා[/FONT][FONT="]
.. [/FONT]දැන් කියන්න එපා ඕක මිත්යා විශ්වාසයක් කියලා එහෙමනම් ඉතින් හිතක් තියෙනව කියන එකත් මිත්යා විශ්වාසයක් වෙන්න ඕනෙ නේද?[FONT="]([/FONT]මම දේශනා කරේ අල්ලහ් ගැන නම් නෙමෙයි) සැබැ සර්බලධාරී දෙවියන්වහන්සේ ගැන.. ගොඩක් අය ඇහුවනෙ මගෙ ආගම මොකක්ද කියලා මම ආගමක් අදහන් නැහැ. මම කිතුනුවෙක් සැබැ කිතුනුවෙක්..
මම කිසිම ආගමකට හෝ ධර්මයකට අපහස කරේ නැත එහෙම තැනක් තියෙනවනම් පෙන්වන්න යහලුවනේ..
ගැඹුරැයි කියන වචනෙ තේරැම් ගන්න උඹේ මන්ද බුද්ධික මොලේට හැකියාවක් නැති නිසා![]()

එහෙම කරනව ඔයා දැක්කද............!!!!නැ නැ සැරයටියකින් .... ඇයි මොකක් හරි ප්රශ්නයක්ද?![]()
ඒකත් විශ්වාශයක් විතරනෙ...........!!!! මරියතුමීගෙ කුසට ජේසුස් වහන්සේව ඇතුලු කලේ දේව දූතයෙක් කියන්න ඇත්තද.......ජුසේ තුමා නෙමෙයි කියන්නෙ තාත්ත.....එයා සුරැකි පියා විතරලුනෙ.............!!!!![]()
ඒක වැරදියි හිත කියන දේ මේ ලෝකේ ආගම් කුල මල භේදයකින් තොරව හැම දෙනාටම තියෙන දෙයක් හැම දෙනාටම දැනෙන දෙයක්. නමුත් ඔය දෙවියන්වහන්සේ ඉන්නවා කියලා තියෙනවා කිසිම කෙනෙකුට දැනිලත් නෑ කිසිම කෙනෙක් දැකලත් නෑ.
දෙවියො දවස් හතෙන් ලෝකය බිහි කලාලු නේද.....කව්ද දන් නෑ එක දැක්කෙ................!!!!බොහොම හොදයි ඕබ හිතන විදිහට කොච්චර ආමාරුද? විශෙශයෙන්ම අද වගෙ කාලයක?
ඕබ වදුරු නියාය පිලිගන්නවාද?


දෙවියො දවස් හතෙන් ලෝකය බිහි කලාලු නේද.....කව්ද දන් නෑ එක දැක්කෙ................!!!!![]()

එහෙම කරනව ඔයා දැක්කද............!!!!ඒකත් විශ්වාශයක් විතරනෙ...........!!!!

ඕබතුමා හොදින් වටහගෙන තියෙන බව මුලු ලොකයටම පෙනවා කෙනෙකුට කතා කරන විදිහෙන්න්ම![]()
ගෑණු අයට එහෙම නිකනුත් ලමයි හම්බෙනවද බං......එතකොට මරිය තුමී බැදල ඉදලත් නෑනෙ.....එකනං සෑහෙන ප්රශ්නයක්...............!!!!නැ නැ ... දෙවදුතයා කිව්වේ පණිවිඩය විතරි...


දෙවියො දවස් හතෙන් ලෝකය බිහි කලාලු නේද.....කව්ද දන් නෑ එක දැක්කෙ................!!!!![]()
ගහක් යට ඉදගෙන නිවන් දකිනවා ඔබතුමා දැක්කා ද?![]()
) වහන්සේවවත් හරියට මවා ගන්න බැරි වෙච්ච (අන්තිමට ඛේදනීය මරණයක් එක්ක) දෙවියන් වහන්සේ මේ ලෝකේ මැව්වේ කොහොමද ??? මම විතරක් නෙවෙයි EK එකේ හැමෝම දන්නවා උඹ මන්ද බුද්ධික සූකරයෙක් සහ උඹට කතා කරන්න ඕන විදිහ කොහොමද කියලා.

ගෑණු අයට එහෙම නිකනුත් ලමයි හම්බෙනවද බං......එතකොට මරිය තුමී බැදල ඉදලත් නෑනෙ.....එකනං සෑහෙන ප්රශ්නයක්...............!!!!![]()