My new chair came in.

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    537ccfc02d4d845deff8f46265a5d90d95c26e380a2bec23212a9df6faf411c86g.jpg

    6f2f5529caf0850a4c22377a8309b4ca02094a8fae17a9a8535a93f73924c2b16g.jpg

    2cfd8501e8bba4e116cc473bc61ddc5b31220651df9b0ff0176ffac9ace10a096g.jpg

    Director's chair.

    ඇඳකුයි ඉන්න ගේකුයි ගත්තනං හරි :lol::lol::lol::lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    පුටුව නියමයි.

    දැන් ඉතින් මැශින් එකත් හරි.
    පුටුවත් හරි.

    දැන් කාමරේ මොඩිෆයි පාරක් දාන්න ගනින් මචන්.
    උඹ මූව පිළිවෙලක් කරන්න උපරිම උත්සහ කරනවා නේහ්:P
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මෙන්න මේ යකා ගෑනියෙක් හොයනව :D

    00000036.png
    :shocked::lol: Iam a big muscular man

    මූට ගෑනු හම්බෙයිද බං මේ ෆොටෝ එක දාලා. :lol:

    නිගා බලපිය තෝද අපිද අනාථ කියලා
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :shocked::lol: Iam a big muscular man

    මූට ගෑනු හම්බෙයිද බං මේ ෆොටෝ එක දාලා. :lol:

    නිගා බලපිය තෝද අපිද අනාථ කියලා

    තිස් පහත් පැනල ... තාම ගෑනු හොයනව ... මුව නම් ළිං ගැට්ටෙ ගහල අපුල්ලල ගන්න ඕන :P
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    තිස් පහත් පැනල ... තාම ගෑනු හොයනව ... මුව නම් ළිං ගැට්ටෙ ගහල අපුල්ලල ගන්න ඕන :P
    :rofl:2005 ඉඳන් හොයන්නේ. කොහොම අහේනියක් ඇද්ද. කියන්නේනම් අම්මලා ඉන්නවා ඇන්ටිලා ඉන්නවා කියලා.:rofl:
    යකෝ නිගා ලිදේ පැනපිය අනාතයා
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Ne ban. Toge amma awilla ali padayak demma :(

    අඩෝ අනාතය ... පුළුවන්නම් ඔය කාමරේට ගෑනියෙක් ගෙනල්ල පොටෝ එකක් ගහල පෙන්නපන් ... අන්න එදාට අපි පිළිගන්නව උඹ හෙන වැඩ කාරයෙක් කියල :lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    අඩෝ අනාතය ... පුළුවන්නම් ඔය කාමරේට ගෑනියෙක් ගෙනල්ල පොටෝ එකක් ගහල පෙන්නපන් ... අන්න එදාට අපි පිළිගන්නව උඹ හෙන වැඩ කාරයෙක් කියල :lol:
    :rofl: okata athmekata karanna be talk dunnata. wena kohenhari ussala daai. nutella ebay eken genapu gonane:lol:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    :rofl:2005 ඉඳන් හොයන්නේ. කොහොම අහේනියක් ඇද්ද. කියන්නේනම් අම්මලා ඉන්නවා ඇන්ටිලා ඉන්නවා කියලා.:rofl:
    යකෝ නිගා ලිදේ පැනපිය අනාතයා
    ලාස්ට් සීන් sep 20 2011 :lol::lol:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    අඩෝ අනාතය ... පුළුවන්නම් ඔය කාමරේට ගෑනියෙක් ගෙනල්ල පොටෝ එකක් ගහල පෙන්නපන් ... අන්න එදාට අපි පිළිගන්නව උඹ හෙන වැඩ කාරයෙක් කියල :lol:
    ebay එකෙන් ගෙනාවොත් තමා:rofl: