My new chair came in.

planter

Member
Nov 19, 2009
151
7
0
පිරිසිදු කම අගය කරපං.......පුටුව hi fi වැඩක් නෑ ජීවත් වෙන පිලිවෙල හදා ගනින්
(තරහට කියනවා නෙමෙයි )
 

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    chair ekanam director. bed ekanam mudukkuwaka kukulekge wage:baffled:

    ebay eke room thiyenawanam ape gane thota room ekak ewanawa:rofl:

    :lol::lol:


    තොගෙ කාමරේ දැක්කහම ටොයිලට් එක කොහොම ඇතිද කියල හිතන්න පුලුවන්

    පට්ට කතාව :rofl:
     
    • Like
    Reactions: Thief and ms48mail

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    පුටුව නියමයි.

    දැන් ඉතින් මැශින් එකත් හරි.
    පුටුවත් හරි.

    දැන් කාමරේ මොඩිෆයි පාරක් දාන්න ගනින් මචන්.
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මෙන්න මේ යකා ගෑනියෙක් හොයනව :D

    00000036.png


     
    • Like
    Reactions: suranga84