+_එයා_Line_+

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    අපි එක එක වැඩ වලට එක එක තැන් වලට Travel කරනවනේ..
    එක එක ගමනේ හැටියට තමයි අපි Travel කරන විදිහ තීරණය කරන්නේ..
    :yes: පයින්, බයිසිකලෙන්, බස් එකෙන්, කෝච්චියෙන්, Plane එකෙන් වගේම නැවෙන් වුනත් යන්න වෙන ගමන් තියෙනවා.. :yes:

    මේ පෙන්නන්න යන්නේ Plane වලින් Travel කරන අයට හොඳ දෙයක්..
    :P අනිත් අයත් බලන්න ඉතිං.. :P

    :shocked: දැක්කනේ.. :shocked:

    ;) මීට පස්සේ යනවානම් මෙයාලගේ එයා_Line එකේ යන්න.. :)

    :rofl: පාඩු නෑ.. :rofl:
     
    • Like
    Reactions: BC_Dilum and ABACUS

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ei ban ochchara darunu wenne uba
    lankawe nangilawa ochchara sawuththu job walata arinawada api
    balanna lankawe kello full boady ekama wahagena lassanata
    Plane eke yanawa

    SriLankanAirlinekello+%289%29.jpg
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    අපි එක එක වැඩ වලට එක එක තැන් වලට Travel කරනවනේ..
    එක එක ගමනේ හැටියට තමයි අපි Travel කරන විදිහ තීරණය කරන්නේ..
    :yes: පයින්, බයිසිකලෙන්, බස් එකෙන්, කෝච්චියෙන්, Plane එකෙන් වගේම නැවෙන් වුනත් යන්න වෙන ගමන් තියෙනවා.. :yes:

    මේ පෙන්නන්න යන්නේ Plane වලින් Travel කරන අයට හොඳ දෙයක්..
    :P අනිත් අයත් බලන්න ඉතිං.. :P

    :shocked: දැක්කනේ.. :shocked:

    ;) මීට පස්සේ යනවානම් මෙයාලගේ එයා_Line එකේ යන්න.. :)

    :rofl: පාඩු නෑ.. :rofl:

    මචෝ ඕක ඩියෝඩ්‍රට් ඇඩ් එකක් ලු
    මේ යු ටියුබ් ඩොකියුමන්ටරි එකේ ෆුල් ව්ස්තරේ තියනවා ඒකේ 4 යි 50 ට කියනව මේක ඩියොඩ්‍රට් ඇඩ් එකක් කියල

    අපරාදෙ නැත්නම් මම මේ එයාර් ලයින් එකේ ටිකට් බුක් කර ගන්න හිටියෙ ෂිට් :P:rolleyes::rofl: