.::: Gamani(ගාමණී) :::.

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    machan math mage jeewithe palamu wathawata 1ma film 1k wenuwen deparak film hall 1ta giya, danena de methana nemei pothak gahanna puluwan bn. man Ampare, town 1 nisa apita ochcharatama owa danune na. habai colombo wala idan kotiyata baya wechchi aya dan kalpana karanawa, kotiya karapu winase gana. mokada man film 1 baluwe mage clmbo frnds lath 1.

    ow machan hariyata hari....eka thamai mama kiwwe ape rate sidda wechcha me maanushika meheyuma gana boru prachara geniyana ewunta honda uththarayak kiyala me film eka....mokada un oya boru prachara geniyanne une mokakda kiyala hariyata danagenath newei ne...
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ගොඩක් කාලෙකින් මිනිස්සුන්ගෙ ඔලුවට වදින්න හැදුන චිත්‍රපටයක් කියලයි මට හිතෙන්නෙ. ඒත් වැඩේ තියෙන්නෙ මේ වගේ එකක් බලන්නෙ සීමිත ප්‍රේක්ෂක පිරිසක් විතරයි...... චිත්‍රපටය ඉවර වෙලා එලියට ඇවිත් කතා කරන්න, හිතන්න පුලුවන් විදියෙ නිර්මාණයක්!


    දන මන බන්දා - ගාමණි චිත්‍රපටයේ ගීතය mp3

    http://www.elakiri.com/forum/showthread.php?t=1184799


    :):):)

    Lassana sinduwa saho...bohoma isthuthiyi!!!.....aniwa athi wishishta nirmanayak!!!
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මේක බාගන්න කොහෙවත් නැත්ද බන් .. කියන්නනම් එෆා චිත්‍රපටි ශාලාවෙන් බාගන්න කියලනම් :lol: :lol: :lol: :no: :eek:;):cool:

    Thaama nam kawruwath up karala na saho...habai ithin umba lankave inna kenek nam me film eka karapu minissunta udawwak washayen umba oya kiyanna epa kiyapu widiyata balana eka thamai hondha....
     

    asanka300

    Member
    Oct 14, 2006
    692
    20
    0
    mamath beluwa 9th Sep. ayeth balanna hithagena inne.. mage hithata allapu kotasak thamai "pansalata koti penna welawe weda mahaththayage putha dunna game aka". jokes tika nam okkoma hodai..
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    Mahendra Perera...thamai mage favorit actor Sri Lankawe...eyath meke innna athi hindaa movie eka honda athi...(Roshan Ranawana thamai mata pennama bari childish naluwaa lankaawe inna...)
    niliyo gananam kiyanna deyak naa okkoma wage chaa...
    mama danata balapu hondama film eka thamai "machan"....
     
    • Like
    Reactions: DCSDj

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    ලංකාදීප පත්‍රයේ පලවූ සාකච්ඡාවක් ඇසුරෙන්,

    "කොහොම වුණත් ඔබ ගැන කතා කළොත් රංගනයෙන් බැහැරව කතා කරන්න බැහැ. අද අපට ඒ රංගනය හරහා කතා කරන්න ලැබෙන්නේ මොන චරිත හරහාද?

    මේ මොහොතේ මා ගැන චරිත කීපයක් නිසාම සාකච්ඡාවට භාජනය වෙනවා. වර්තමානයේදී ‘ගාමනී’ චිත‍්‍රපටයේ මා රඟපාන්නෙ තප්පර කීපයක එකම එක දර්ශනයක් පමණයි. නමුත් ඒ ගැන කතාවෙන පිරිස වැඩි යැයි මට හැඟනවා. ඊට අමතරව කතා කළොත් මේ දිනවල මම ඉන්නෙ ඉස්සරහට කරන්න තියෙන වැඩ ගැන ස්වයං සංවාදයක යෙදෙමින්.

    ‘ගාමනී’ එකම විශේෂිත වූ රූප රාමුව ඔබට දැනෙන විදිය?
    ඉතාම සීමිත කාලයකදී රඟපෑමට තිබුණු දේ වෙනුවෙන් චරිතයට සාධාරණය කළ බව හැඟනවා.

    ඇයි ඔබ වැනි අපට සිටින ප‍්‍රවීණ රංගන ශිල්පියෙකු මෙලෙසින් තප්පර ගණනකට සීමා වූ රංගනයකට පෙනී සිටියෙ?
    ඒ ගැන විශේෂිතව මම හිතන්නෙ නැහැ. එවැනි ආගන්තුක චරිත මූල්‍යමය අවශ්‍යතා මත කළ ඒවාත් තියෙනවා. නමුත් මෙය ඊට සම්පූර්ණ වෙනස් අවස්ථාවක්. මේ චරිතය සඳහා පාදක වෙන්නේ කිසියම් වගකිව යුතු තැනක සිටි චරිතයක්. ඊට සාපේක්‍ෂව මා සුදුසු බව හැඟුණු නිසා රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මාව යොදාගන්න ඇති. ඔහු කළ ඉල්ලීමකට අනුව මම මීට කැමති වුණා.

    ඒ සැබෑ චරිතයට ඔබ සාධාරණයක් කළා කියලා හිතනවාද?
    පැහැදිලිවම ඔව්. හමුදාවලට අයත් බොහෝදෙනා ඒ ගැන මට කිව්වා."


     
    • Like
    Reactions: DCSDj

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    balanna idak labuna welawaka yaluwo ekka gihin aniwa balanna ona...


    aniwa balanna one machan meka

    මම අනිවා බලනවා !

    ok mamath balanna yanava. mama pahugiya dawasvala Mahindagamanaya 5 vathawak baluwa.

    ඇත්තටම මමත් කාලෙකින් බලපු හොඳම ෆිල්ම් එකක්... මේ සෙනසුරාදා යනවා දෙවනි සැරේටත් බලන්න...


    Aniwa balanna watinawa machan... :yes:
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ela machan


    attatama mama balapu sinhala hodama film 1ka. supiriyata karala tiyenawa.

    ado meka pattama movie ekakbun

    :yes::yes:
    11.gif
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    අද film එක බැලුවා :D කාලෙකට පස්සේ ආව එල සිංහල film එකක් :yes: