කුලුදුල් පෙම

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    "මොනවා උනත් අම්ම මොනවා හරි කරලා ඇදුමක් අරගෙන දෙනවා කියල මම දන්නවා......ඒ කලේ දීපු වද දැන් තමා තේරෙන්නේ ...පව් ....අම්මල ඉරිච්ච ඇදුමක් හරි ඇදගෙන අපිට අලුත් ඇදුම් අන්දපු හැටි......පිස්සු හැදෙනවා...."

    ඇස් දෙකට කදුලු ආව බන්, ජීවිතේ ආපස්සට යන්න තියෙනව නන්...
    :yes:
     

    Madhur1202

    Active member
  • Apr 27, 2009
    659
    78
    28
    Colombo
    කතාව ඉතුරු ටික දැනගන්න ඕනනම්,බොසාට ගේමක් දෙන්න තමා තියෙන්නේ..නැතුව මූට කියල මේක ලියව ගන්නවා බොරු:confused::confused:.....:yes::yes::yes::yes:
     

    blackcord

    Member
    Oct 2, 2009
    2,172
    217
    0
    ඔන්න සර්ලට මැදම්ලට වැදලම එපා වෙනවා.:oo:.කොල්ලෝ බොරුවට යනවා දෙපාර දෙපාර වදිනවා ...:angry::angry:...කස්ටිය කොහොම කොහොම පාස් වෙලා මට නම් මාරම හැපී :D:D:D..මොකද මාව කොමස් වලට ගන්නවා කිව්වා..
    අප්ලිකෙසමත් දාලම ආවා..ගැන්ව නම් ඉස්කෝලෙට ගනින් නැතත් ගනින් කියල..:D:D:Dලගදි
    තමා දන්නේ A /L ප්රිවට් ලියනද O /L ඕනේ නෑ කියල...ඕක දන්නවා නම් ඔච්චර නැහෙන්නේ නෑ...හ්සික් ලංකාවේ අද්යපනේ........(.හරියට ලිය උනාද මන්ද අද්යපනේ කියල..):rofl::rofl:


    යන්තන් මම හින්දා ගමට ලයිට් නැති උනා පව්...:shocked::shocked:ගමට ලයිට් දෙන්ඩ හිතන් හිටපු මට ආයෙත් ක්ලාස් යන්ඩ වෙනවා ලබන සතියේ:no::no::no::no: ඉදන්..මන් නම් අහල තියෙන්නේ A /L කරන්නේ පන්ති ගිහින් කියල ඉස්කෝලේ යන්ඩ ඕනේ නෑ කියල:no::no::no:....මල මගුලයි.මට දැන් කොහෙන් පන්ති හොයන්ඩද.:shocked:..ඉන්නවා යය කෙනෙක් උගෙන් අහන්ඩ ඕනේ හොද පන්තියක්.;);):nerd:.අෆ්ෆා උ නම් දුන්න පන්ති ලිස්ට් එකෙක්...:baffled::baffled::baffled:.

    ඔන්න හා හා පුරා කියල කොල්ල අලුත් ටි ෂර්ට් ක්ල්ලක් ගෙන පන්තියන්ඩ ලෑස්ති වෙනවා.;):cool:....උදෙන්ම නැගිටලා පන්ති යන්ඩ..මට මතකයි පන්ති යන්ඩ තිබ්බ බය.:(:):sorry:..මගේ ලස්සන ඇස්දෙක වත් හිටිය නම් පන්ති යනවා මීටත් උදෙන්ම..:(.කවද දකින්ඩද?අනිවා A 10 වත් අරගෙන ඇති
    .මගේ ලස්සන ඇස්දෙක ...;););););)
    ..තුක් නොදකින් තව පාඩම් කරානම් මටත් ගන්ඩ තිබ්බ කියල දැන් තම හිතෙන්නේ?:growl::growl::growl:
    ලසන ඇස්දෙක කවද හරි හම්බෙයි ..මොකද මම ත් දැන් පන්ති යනවා නේ...අම්මගෙන් රුපියල් 2000 කොටා ගත්ත;)..මොකද A /L පන්ති ගනන්න්නේ .:cool:;).....ඉස්සර පන්ති යනකොට අරමුණ ඉගෙන ගන්ඩ නෙවයි නේ...:P:P:Pලස්ස්සන ඇස්දෙක බලන්ඩ නේ.දැන්වත් අද්යපනේ ට කියල පන්තියකට ගටන්ද ඕනේ කියල ගියා:lol::lol:...අෆ්ෆා මෙන්න හැත්තෑ:angry::angry::angry::angry: වරිගේ ඔක්කම මෙත්නනේ යකෝ..මට මාරම ජිකි ජිකියක් ආවේ:D:D:rolleyes::rolleyes::rolleyes:..මම මේ මුණ එල්ලගෙන පන්ති අවට මෙතන ඉන්න එව්න්ගේ හැකර කටවල්.:angry::angry::angry::angry:....... හෙන පොයි කෙලිනවා..පන්තිය ඉස්සරහට වෙලා.:yes::yes:මමත් ඉතින් අපේ ඉස්කෝලේ ඉන්න එව්න් :D:Dටිකක් ලගට ගිහින් හෙන පොයි අතරේ පොඩි නයි පැටියෙක් දෙන්නෙක් විසි කරලා :shocked::no:උන් එක්ක සෙට් උනා.....:rofl::P:Pඅෆ්ෆා අවම නේ දන්නේ පලවෙනි දවසේ පන්තිය නිකන් කියල.:);)..මාරු ආඅ 2000 කිරි ටොයිය...අම්මට උම්මා එකක් දෙන්ඩ හිතෙනවා...පන්ති කියන්නේ මරයි..යකෝ කෙල්ලෝ වරුසාවක් නේ.:P:rofl::P:P:P..අෆ්ෆා උන්ගේ රගේ..:P:P:Pමේ දකින කෙල්ල මේ අමතක වෙනවා..යකෝ මෙහෙමත් කෙල්ලෝ ඉන්නවද අෆ්ෆා නුවර:shocked::cool:...අම්මේ....මුන්ගේ ඇදුම්...මම නම් බාට කැලි දෙකයි කලිසමයි ට ෂර්ට් ප්ඩන්ගුවයි ..අම්මප මම අද ගන්නවා 2000 ටම ඇදුම්:rofl:..මරු අදහස...ඔන්න ටික්කා ඇවිත් කරුණාවෙන් කිව්වා මල්ලිලා යන්ඩ ඇතුලට පන්තිය පටන් ගන්ඩ යන්නේ කියල.:oo:.ඔන්න කොල්ලෝ යනවා ඉතින්:baffled:..ඔන්න කෙල්ලෝ සම්ප්‍රද්යට අනුව ඉස්සරහම කෙල්ලෝ..අපි හැමදාම පිටි පස්සේ.:oo::dull:..ලස්සන කිරි ටොයියා කැල්ලක් ඉනව කියා කියා අපේ උන් අරෙහෙ බ:shocked::):eek:;)ලපන් මෙහෙ බලපන් කියනවා වට පිට බලනකොට මට නිකන් දැක්ක හුරු පුරුදු ඔලුවක්:shocked::shocked::shocked:...අනේ අම්මේ කව්ද මේ යක්ෂ කෙල්ලේ...තුක් නොදකින් මුනුත් විබාගේ පාස් වෙලාද?:growl::growl:එකී නම් ඇවරිය දැම්ම මාත් ශේය්ප් එකේ ඇවරිය දාලා:dull:..ආවා..අප්පෝ උන්ව දැක්කම පන්තියත් එපා වෙනවා..අෆ්ෆා දැන් පන්තියේ ඉන්නේ දෙකට ගනින්ඩ බෑ වගේ:angry:..මම නම් හිතුවේ තිබ්බ විසේට බඩ වෙලා ගෙදර ඉදි කියල:yes::yes::yes:..ඔන්න ඉතින් සර් කියල කොට පොරක් ඇවිත් දෙසනේ දුන්න..පොර පලවෙනි දවසේ පොර ටෝක්ල්ක් ..මගේ අරක එක උනා අරු 3 උනා කියනවා .අපිත් ඉතින් උගේ පොයියට අහු උනා :shocked::shocked::shocked:..ඔන්න එලියට එනවා කොල්ලෝ ඔක්කම 1 වෙන්ඩ හිතාගෙන ගට කියන්නේ උපරිමේට ගට .......මොනවද ඔක්කමල අයිලන්ඩ් 1..:lol:;):cool:..බොක්කටම වැදිලා..ඔන්න හෙන පොත් මිටියකුත් දුන්න...හර :baffled::oo:බැර කියල නම් තියෙනවා මේලෝකේ හසරක් ත්රෙන්නේ නෑ....... :shocked:
    කොල්ලෝ දැන් අනිත් සර්ගේ දෙසනේ..තව පය බාගයකින් පටන් ගන්නවා කියා කිව්වා.:nerd:.ඔන්න කොහෙන්දෝ සයිවර් කඩයකට ගිහින් කෙලිය පරාට 3 ක්;):P:P .. ඔක්කම ගිය පන්තියට...අනේ මට නිකන් කලන්තේ වගේ...යකෝ ..කාපු පරාට 3 නිකන් වාෂ්ප උනා වගේ.....මට සිරාවටම :shocked::shocked::shocked::shocked::shocked:හිත ගන්ඩ බෑ,.....මගේ ලස්සන ස්දෙක යකෝ.:love::love::P:P:P:rofl::rofl::rofl:.මම වැරදි පන්තියේද:confused:?...අනේ අම්මප.....හුරේ.....මගේ ලස්සන ඇස්දෙක මම යන පන්තියේ.:D:D:D:D:P:P.කොහෙද හරියට මට නිකන් ෂුවර් නෑ වගේ..:rolleyes::rolleyes::confused:මට අයෙත් ගිහින් බලන්ඩ හිතෙනවා ඉස්සරහට...කොල්ලෝ අහනවා මොකද බන් හොයන්නේ ඉස්ස්සි ඉස්සි..:angry::angry::angry::angry:නෑ බන් මේ කොල්ලේක්
    හිටිය අදුරන එකෙක්.:yes::yes::yes:..
    අබරෙන්නේ නැතුව හිටපන්කෝ.:angry::angry::angry::oo::baffled::baffled::baffled:
    ..පන්තියේ බැංකු වල පස්සෙන් බාගයක් තිය ගන්ඩ ඉඩ නෑ...තෝ මෙතන දගලන්නේ..:angry::angry::angry::angry:.හිටපිය හු එක විදිහට..
    මට ඔයිට වඩා වැදගත් මගේ ලස්සන ඇස්දෙක කියල කියන්ඩ ඇ.....:love::love::love::love::):D:P:rofl:මට දැන් ඉවසිල්ලක් නෑ..දකිනකන් ආයෙත්.......
    අප්පෝ සර් කෙනෙක් ආවා උ ආර්ථික විද්යවලු.:P:P:P:no::no:.අප්පෝ ආයෙත් විද්‍යාවක් ද:no:?මු කියනවා කලින් එක වගේම තම ....හරියට මු විබාගේ ලියනවා වගේ අපි වෙනුවෙන් කතාව:rolleyes::angry:..ඉවරයක් නෑ..උ ත් හෙන පොත් ගොඩක් දුන්න.:oo::confused:.කියවන්ඩ හිතෙන්නෙම නෑ...හරි අමාරුවෙන් පය 2 ක් හිටියේ...යන්තන් පන්තිය ඉවර වෙනකොට පස්සෙම හිටපු නිසා පන්තිය්න් එලියට එන්ඩ විනාඩි 10 ක් විතර ගිය ..එලියට ඇවිත් බලනකොට
    :no::no::angry::shocked::shocked::shocked::shocked:

     
    • Like
    Reactions: delmar

    SLIP_KNOT

    Member
    Nov 9, 2010
    652
    37
    0
    Hidden Behind The Closet
    පට්ට කතාව බන්.. :D
    දිගටම ලියපන්..
    මම මේ නිකමට අහන්නේ. උබ 2008 දී 9 වසරේ නම්.. උබ දැන් 12 වසරේ නෙ බන්.. :P
     

    blackcord

    Member
    Oct 2, 2009
    2,172
    217
    0
    පට්ට කතාව බන්.. :D
    දිගටම ලියපන්..
    මම මේ නිකමට අහන්නේ. උබ 2008 දී 9 වසරේ නම්.. උබ දැන් 12 වසරේ නෙ බන්.. :P


    awrudda wenas ban..mama 8 wasre hitiye 2002