"මොනවා උනත් අම්ම මොනවා හරි කරලා ඇදුමක් අරගෙන දෙනවා කියල මම දන්නවා......ඒ කලේ දීපු වද දැන් තමා තේරෙන්නේ ...පව් ....අම්මල ඉරිච්ච ඇදුමක් හරි ඇදගෙන අපිට අලුත් ඇදුම් අන්දපු හැටි......පිස්සු හැදෙනවා...."
ඇස් දෙකට කදුලු ආව බන්, ජීවිතේ ආපස්සට යන්න තියෙනව නන්...












.කොල්ලෝ බොරුවට යනවා දෙපාර දෙපාර වදිනවා ...
.අෆ්ෆා උ නම් දුන්න පන්ති ලිස්ට් එකෙක්...

..මගේ ලස්සන ඇස්දෙක වත් හිටිය නම් පන්ති යනවා මීටත් උදෙන්ම..
..ලස්සන කිරි ටොයියා කැල්ලක් ඉනව කියා කියා අපේ උන් අරෙහෙ බ