යහළුවා කෝ ?

mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
බුද්ධදර්මය යනු විශ්වාසයන් මත පදනම් වූවක්ද? . . මට පොඩි පැටලිලි සහගත දේවල් ටිකක් තියෙනවා.. ඒ නිසයි ඇහුවේ රණ්ඩුවක් අදින්නනම් නෙමෙයි යහලුවනේ...
කෝ මේක අහපු හයලුවා (යොහාන්) ?
Y2K ට අමතක වෙලා ID දෙක පැටලිලා .
මෙන්න මගේ අලුත් උත්තරේ .
ක්‍රිස්තියානි දහම යනු විශ්වාසයන් මත පදනම් වූවක්මයි . මට පොඩක්වත් පැටලිලි සහගත දේවල් නැහැ. ඒ නිසයි කියන්නේ රණ්ඩුවක් අදින්නනම් නෙමෙයි යෝහන්.
ඔප්පු කරන්න COPY PASTE නම් කරන්න එපා . දැකල දැකල ඇති වෙලා .:lol::lol::lol:
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
කෝ මේක අහපු හයලුවා (යොහාන්) ?
Y2K ට අමතක වෙලා ID දෙක පැටලිලා .
මෙන්න මගේ අලුත් උත්තරේ .
ක්‍රිස්තියානි දහම යනු විශ්වාසයන් මත පදනම් වූවක්මයි . මට පොඩක්වත් පැටලිලි සහගත දේවල් නැහැ. ඒ නිසයි කියන්නේ රණ්ඩුවක් අදින්නනම් නෙමෙයි යෝහන්.
ඔප්පු කරන්න COPY PASTE නම් කරන්න එපා . දැකල දැකල ඇති වෙලා .:lol::lol::lol:

sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    උඹට එක නමකින් ‍ඇවිත් බුද්ධාගමට ගරහන්න බැරිකමට තව නමක් හදා ගෙන ඇවිත් කොලවගන්නවා නේද සූකරයෝ තෝ වගේ හරි නමක් ගමක් රටක් ආගමක් නැති එවුන්ට තමයි මම හැමදාමත් කියනවා වගේ කියන්න තියෙන්නේ අවජාතකයෝ කියලා.
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    I am here brother

    ලජ්ජා නැද්ද මිනිහෝ ? යහළුවා ID එක මතක නැද්ද ?
    මලිත්ට ගහනකොට චංචල අඩන්නේ ඇයි කියල ඔය පොතේ ලියල නැද්ද ?
    :lol::lol: