ගොඩක් අයගෙ කතාව මඩෙන් තමයි. මම උබට මඩෙන් තොර උත්තරයක් දුන්නම, උබ මට දීපූ උත්තරේ "ඔය බයිලා මටනම් වැඩක්ම නැහැ" කියන එක නම් මම ඒක පිලිගන්නම් මචන්![]()
හරි උඹ ඔය කියන ඇමරැකන් කාරයා 2005 දී ලංකාවට ඇවිදින් ලෝකයේම ශක්තිමත් ත්‍රස්ත්‍රවාදී කණ්ඩායමක් ලෙස පිළිගැනීමක් තිබුණු එල්.ටී.ටී.ඊ ය සහමුලින්ම පරාජය කරන්න පුරෝගාමී වෙලා ඒ කාර්ය සාරථකව ඉටුකරලා කොළඹ ඇතුලු නගර දර්ශනීය නගර බවට පත් කරලා රටේ තිබුණු පාතාල ක්‍රියාකාරකමුත් යම් මට්ටමකට පාලනය කරලා දෙනකොට හොදයි. ඇයි උඹලා එදා කිවුවේ නැත්තේ රටේ ආරක්ෂක ලේකම් තනතුරැ විදේශීය පුරවැසියෙකුට දීම සුදුසු නැහැ කියලා.




