2020ට_ගෝඨා_සූදානම්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් කලින් මචන්. මහින්ද ජනාධිපති උනාම වත් ගෝඨාබයට ඕක අයින් කරගන්න තිබ්බනෙ බන්. ඇයි අයින් කර නොගත්තේ? මහින්ද හිටියෙ තුන් වෙනි පාරත් ඉල්ලලා 2024-2025 වගේ නාමල්ව ජනාධිපතිකරන්න. ඒක මේ රටේ ප්‍රසිද්ධ රහසක්නෙ. ගෝඨා ඉතින් මහින්ද එක්ක වැඩ කරන්න පුළුවන් කාලයක් කරලා. ජීවිතයෙ සැඳෑ සමයෙ තමන්ගෙ දරුවොයි වයිෆ්ලා එක්ක ඇමරිකාවේ ජීවත් වෙන්න ප්ලෑනක් තියෙන්න ඇති. ඒක නෑයි කියන්න බෑනේ. නැත්නම් පීආර් තියන් හිටියෙ මොකටද. දැන් මේ මෙතන හිර වෙච්ච වෙලාවේ ඔළුව දාගන්න හදන වැඩක් වෙන්නෙ. තනිකරම අහම්බයකින් වෙච්ච දෙයක්නෙ. රටේ ඉන්න කල්පනාවක් පෙර සිටත්/තමන්ගෙ අයියා ජනාධිපති වූ පසුත් තිබ්බ නැති කෙනෙක්ට රටේ නායක කම දුන්නොත්. අනේ මන්දා ඉතින්. හිතාගනින්කෝ තම තම කැමති විදිහකට

    මුන්ගෙ පාන්ඩුවම තහනම් කරපු කිරියට vpn දාගෙන ඇවිත්, තාමත් වද රනිලාගෙ *ක හෝදන විදග්ධ පුක් සෝදකයාගේ හැසිරීම පිලිකුල් සහගතයි...
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    Gota wenama hoda decent set ekak ekka enawanam thama hoda... bahsilai ara gotha deshapalu set ekai athaarala.. 2020ta kalin enawanam thama hoda...

    ඩීසන්ට් සෙට් එකක් එක්ක තමයි එන්නේ. රත්තරං මල්ලි, ජොනී, මහින්දානන්ද, කෙහෙළිය, විමල්, ගම්මන්පිළ

    bahsilai ara gotha deshapalu set ekai kiyala kiwwe un gana thama... Aluth educated set ekak bassanam hari...
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,822
    113
    අදාල නෑනේ
    ගොඩක් වෙලාවට ඒක ඒ වෙලාවට තීරනය වෙයි කියලා මටත් හිතෙනවා :yes::yes:

    ඔව් කලින් මචන්. මහින්ද ජනාධිපති උනාම වත් ගෝඨාබයට ඕක අයින් කරගන්න තිබ්බනෙ බන්. ඇයි අයින් කර නොගත්තේ? මහින්ද හිටියෙ තුන් වෙනි පාරත් ඉල්ලලා 2024-2025 වගේ නාමල්ව ජනාධිපතිකරන්න. ඒක මේ රටේ ප්‍රසිද්ධ රහසක්නෙ. ගෝඨා ඉතින් මහින්ද එක්ක වැඩ කරන්න පුළුවන් කාලයක් කරලා. ජීවිතයෙ සැඳෑ සමයෙ තමන්ගෙ දරුවොයි වයිෆ්ලා එක්ක ඇමරිකාවේ ජීවත් වෙන්න ප්ලෑනක් තියෙන්න ඇති. ඒක නෑයි කියන්න බෑනේ. නැත්නම් පීආර් තියන් හිටියෙ මොකටද. දැන් මේ මෙතන හිර වෙච්ච වෙලාවේ ඔළුව දාගන්න හදන වැඩක් වෙන්නෙ. තනිකරම අහම්බයකින් වෙච්ච දෙයක්නෙ. රටේ ඉන්න කල්පනාවක් පෙර සිටත්/තමන්ගෙ අයියා ජනාධිපති වූ පසුත් තිබ්බ නැති කෙනෙක්ට රටේ නායක කම දුන්නොත්. අනේ මන්දා ඉතින්. හිතාගනින්කෝ තම තම කැමති විදිහකට

    පොහොට්ටුවට කඩෙ යන්නෙ ගෝත්‍රික සෙට් එකනෙ බන්, ඕකුන්ට යමක් කමක් හිතල මතල තීරණ ගන්න පුළුවන් උන්ද කියහන්කො. අඩුගානෙ කුණුහරුප නැතුව වචන දෙක තුනක් කතා කරන්න පුළුවන්ද. අඩු ගානේ අහන ප්‍රශ්ණෙකට අදාලව උත්තරයක් වත් දෙන්න තේරෙන උන්ද කියහන්කො
    :lol: :rofl:
     
    dmk695

    Member
    Dec 4, 2015
    550
    44
    0
    samaharu eli pita sirikothe ate lowanawaa , samaharu horen horen rahata gihin ranil ge ate lowanawaa , ane mandaa ithing munta hitan karayayi ponilayayi me awrudu thunata karapau wenasa maraama sapayi wage

    rata ginithiyanne nathiwa rata kanne nathiwa oka americawe gihin puka dunnath mata wadak naha
    oka americawe yanna kaling lanakawe hamuda sebalek , ltte eka nathi karanna balapapu ek sadhakayak , sudu van waling hari pathaleta gamak dunna ekek wadak karnna puluwan kiyala loketama pennapu ekek habayi hithana tharam hoda ekakuth neme

    hjitanuyi ponilui me awrudu thune karapau winashayata mama nam ayi okunta chande denne naha

    gota 2020 awoth aniwa mam nam chande denawaa ,,

    dan gota ta bayina wun ponilaya udde kale rata wate gihin lankawata adhaara denna epa kiyapu case penenne naha , hamudawa hallu karapuwa penenne wunta me wage ekek agamathi putuwe hitiyath rata kaaala dammath aulk naha
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ඔක්කොම ගේම් කාරයො තමයි යකො උඹලට එක සෙට් එකක් ලොකු උනාට :rofl::rofl::rofl:

    ආ එහෙනම් උබ ඉල්ලපන් 2020 ජනපතිවරණෙට.:rofl:උබ 100% perfect ඇති නේ.:D
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113

    පොහොට්ටුවට කඩෙ යන්නෙ ගෝත්‍රික සෙට් එකනෙ බන්, ඕකුන්ට යමක් කමක් හිතල මතල තීරණ ගන්න පුළුවන් උන්ද කියහන්කො. අඩුගානෙ කුණුහරුප නැතුව වචන දෙක තුනක් කතා කරන්න පුළුවන්ද. අඩු ගානේ අහන ප්‍රශ්ණෙකට අදාලව උත්තරයක් වත් දෙන්න තේරෙන උන්ද කියහන්කො
    :lol: :rofl:

    තමන්ගෙ හිත ඇතුලෙ, තමන්ගෙම හිතෙන් එක එක චරිත හදාගෙන. නිකං නිකං ඉන්න වෙලාවට මනෝ ගහලා ඒවා පුම්බලා ඒවා ඇතුලෙ ජීවත් වෙන්න හිතන අයනෙ බන්. ඒගොල්ලො මුලින්ම වහල් වෙන්නෙ තමන්ගෙ හිතේ ඇතිවෙච්ච ගැම්මටයි. ඉතින් ඒ ගැම්ම නියෝජනය කරන එකා ගැන කවර කතාද. දිවිහිමියෙන් වැඩ. කිසි දෙයක් අදාලම නෑ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔක්කොම ගේම් කාරයො තමයි යකො උඹලට එක සෙට් එකක් ලොකු උනාට :rofl::rofl::rofl:

    තමන්ගෙ හිත ඇතුලෙ, තමන්ගෙම හිතෙන් එක එක චරිත හදාගෙන. නිකං නිකං ඉන්න වෙලාවට මනෝ ගහලා ඒවා පුම්බලා ඒවා ඇතුලෙ ජීවත් වෙන්න හිතන අයනෙ බන්. ඒගොල්ලො මුලින්ම වහල් වෙන්නෙ තමන්ගෙ හිතේ ඇතිවෙච්ච ගැම්මටයි. ඉතින් ඒ ගැම්ම නියෝජනය කරන එකා ගැන කවර කතාද. දිවිහිමියෙන් වැඩ. කිසි දෙයක් අදාලම නෑ.

    මනෝ ලෝක මවාගෙන රනිලගෙ පස්ස හෝද හෝද, වෙනස උදාවෙන තුරු තාමත් බලාගෙන ඉන්න ,කිරියේ ''විදග්ධ පුක් ශෝදක'' ඩබල හදුනා ගන්න..
     
    dmk695

    Member
    Dec 4, 2015
    550
    44
    0
    තමන්ගෙ හිත ඇතුලෙ, තමන්ගෙම හිතෙන් එක එක චරිත හදාගෙන. නිකං නිකං ඉන්න වෙලාවට මනෝ ගහලා ඒවා පුම්බලා ඒවා ඇතුලෙ ජීවත් වෙන්න හිතන අයනෙ බන්. ඒගොල්ලො මුලින්ම වහල් වෙන්නෙ තමන්ගෙ හිතේ ඇතිවෙච්ච ගැම්මටයි. ඉතින් ඒ ගැම්ම නියෝජනය කරන එකා ගැන කවර කතාද. දිවිහිමියෙන් වැඩ. කිසි දෙයක් අදාලම නෑ.

    :lol::lol::lol:
    20141121-afp-MaithripalaSirisena-800x365.jpg
     
    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    ඔව් කලින් මචන්. මහින්ද ජනාධිපති උනාම වත් ගෝඨාබයට ඕක අයින් කරගන්න තිබ්බනෙ බන්. ඇයි අයින් කර නොගත්තේ? මහින්ද හිටියෙ තුන් වෙනි පාරත් ඉල්ලලා 2024-2025 වගේ නාමල්ව ජනාධිපතිකරන්න. ඒක මේ රටේ ප්‍රසිද්ධ රහසක්නෙ. ගෝඨා ඉතින් මහින්ද එක්ක වැඩ කරන්න පුළුවන් කාලයක් කරලා. ජීවිතයෙ සැඳෑ සමයෙ තමන්ගෙ දරුවොයි වයිෆ්ලා එක්ක ඇමරිකාවේ ජීවත් වෙන්න ප්ලෑනක් තියෙන්න ඇති. ඒක නෑයි කියන්න බෑනේ. නැත්නම් පීආර් තියන් හිටියෙ මොකටද. දැන් මේ මෙතන හිර වෙච්ච වෙලාවේ ඔළුව දාගන්න හදන වැඩක් වෙන්නෙ. තනිකරම අහම්බයකින් වෙච්ච දෙයක්නෙ. රටේ ඉන්න කල්පනාවක් පෙර සිටත්/තමන්ගෙ අයියා ජනාධිපති වූ පසුත් තිබ්බ නැති කෙනෙක්ට රටේ නායක කම දුන්නොත්. අනේ මන්දා ඉතින්. හිතාගනින්කෝ තම තම කැමති විදිහකට

    Hari ban apitat dual citizenship tibbot gan nadda? anith eka dan u citizenship ayn karalane enne. ithin mata nam dan oke awulak danen na.

    Dan rajayata wela tiyena eka balapanko konda pana tiyena ekek na. loku dennatama mongal. eka amethiyek innavada wadak karanna puluwan? wadak karanna puluwan ekekutawat wadak karanna denawada? Harsha ehema paw ban.

    Gota awoth u monavahari karanawa. u colombo haduwane wenashma widihakata.

    issara colombo kunu pirila. wassa kaleta parata bahinna bayay bokkowak athulata yay kiyala. kollupitiya, colombo 07, nugegoda wali park ehema supiriyata haduwane ban. kunu tika welawata ayn kala.
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113

    Tag dala pics dala uththara denawata wada. Kiyanna thiyena deyak kiyamu neda.

    Mama nam ganne naha. Mokada mama mey rata dala yanna hithana kenek newe. Eeka mama theeranaya kare goda kalekata kalin. Api hithamuko kawru hari dual gaththa kiyala, ehema gaththu kenek president wenna hadanne nahane.

    Gotabaya ge samahara wada hodai. Ewata hodai kiyanawa.

    Wadak karanna puluwan un oona tharam innawa ban. Habai unta udata enna denne naha. Ai ubala dinesh wage minissunta kamathi naththe? Ai vidura wage minissunta kamathi naththe? Unge prathipaththi hodai. Wadagathma de e aya horu newe. Rate inna uwamanawak wath thibbe nathi katussange kare raththaran badinna ochchara dagalanne ai
     
    Mama nam US citizen denawanam epa kiyan na unge passport eke piliganimath watinawa sahanne. visa free yanna puluwan sahenna ratawal ganakata.

    Dineshla Vidurala horu novenna puluwan habai mu taran waddek nevei.

    Gota yudde kale lankawata awilla uprima kala. UDA eka gatta ekat hondata kala. Pora kiyana deval e lesatama karanawa. Ithin u prathipaththi prakasayak e gava presidency ekata haduwoth mata nam full confidency ekak tiyenava wade karai kala.

    Dan lanakawata ona wadak karanna puluwan konda pana tiyena ekek.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,206
    113
    Forest
    මමනං කියන්නේ මෛත්‍රීවම president තියල ගෝඨා වගේ කෙනෙක් අගමැති වෙනඑක.
    ඔය මොකා මොක කිව්වත් මෛත්‍රී extreme යන්නේ නෑ අනවශ්‍ය දේවල් වලින්.
    අඩුම තරමේ කරන්නම බැරි උනාම media එකට 'මුන් එක්ක මට බෑ' කියල හරි කියනවනේ.
    :nerd:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    Mama nam US citizen denawanam epa kiyan na unge passport eke piliganimath watinawa sahanne. visa free yanna puluwan sahenna ratawal ganakata.

    Dineshla Vidurala horu novenna puluwan habai mu taran waddek nevei.

    Gota yudde kale lankawata awilla uprima kala. UDA eka gatta ekat hondata kala. Pora kiyana deval e lesatama karanawa. Ithin u prathipaththi prakasayak e gava presidency ekata haduwoth mata nam full confidency ekak tiyenava wade karai kala.

    Dan lanakawata ona wadak karanna puluwan konda pana tiyena ekek.

    පීආර් ගන්නෙ වීසා ෆ්‍රී යන්න නෙවේනෙ බන්. අනික ගෝඨාබය පීආර් අරගෙන ලංකාවට ඇවිල්ලා හිටියෙත් නෑනේ. එහෙ තමයි ජොබ් එක කරේ. මහින්ද දින්නට පස්සෙනෙ ආවේ. ගෝඨාබයගෙ දරුවොත් එහෙ පීඅර් අරගෙන වයිෆ්ටත් තියෙනවා. ගෝඨාබයටත් තියෙනවා. උබ පෙන්නන්න හදනවා වීසා ෆ්‍රී යන්න ඕන නිසා ගත්තා කියලා. හිතන්න පුළුවන් ඕන කෙනෙක්ට තේරෙනවා ගෝඨාබය එහෙ එස්ටැබ්ලිශ් වෙන්න ගිය කෙනෙක් කියලා. ඒ විතරක් නෙවේ 2015 මහින්ද පරාද වෙනකම්ම ඒ අදහසේ හිටපු කෙනෙක් වග. ඒ වගේ රටක පීආර් එකක් උබ මම වගේ අයට වටිනවා වෙන්න පුළුවන්. ඇමති කෙනෙක්ට උනත් ඒ වගේ රටවල් වලට කරදරයක් නැතුව යන්න පුළුවන් ඇති. දැන් මෛත්‍රීපාල ජනාධිපතිට රටවල් වලට යන්න යූඑස් පීඅර් එක වැදගත්ද? නෑනේ. ඌට ඕන රටකට යන්න පුළුවන්. විශ්‍රාම ගිය චන්ද්‍රිකා/මහින්දටත් එහෙම පුළුවන්. ඊලඟට පත්වෙන ජනාධිපති කෙනෙක්ට උනත් පීආර් තිබ්බම වීසා ෆ්‍රී කතාවක් අදාල නෑනේ බන්. ඒ ජනාධිපතිටත් ඕනම රටකට යන්න පුළුවන්. අපිට ටිකක් දුරින් නෑයො ඉන්නවා ඕසී වල පීඅර් අරගෙන ඉන්නෙ. සීසන් එකට මෙහෙ ඇවිල්ලා ට්‍රිපක් එහෙම ගිහින් නෑදෑයින්ගෙ ගෙවල් වලට ගිහින් උන් උන්ගෙ ස්ථීර පදිංචි රටට යනවා. තව ඉටලි ස්වීඩ්න් ඉන්න යාළුවො ඉන්නවා උනුත් එහෙම තමයි.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මොන තරම් තර්ක කලත් දෑන් තියෙන යතාර්තයට මුහුණ දෙන්න වෙනවා

    1. රනිලා මිස්ටර් ක්ලීන් නෙමේ. අලි පල් හොරෙක්. සින්ගප්පූරුවෙන් හොරෙක් ගෙනත් මහ බෑන්කුව මන්කොල්ල කාලා රටම විනාශ කරලා දෑම්මා.

    2. මයිත්‍රී රටක නායකයා වෙන්න තියා කුඹුරක කුරුල්ලෝ එලවන්නවත් දාලා වෑඩක් නෑ. අතට තුවක්කුවක් දුන්නත් උඩට වෙඩි තියලා කුරුල්ලො එලවා ගන්න බෑ.

    3. මහින්ද හොරා හොරා හොරා... කෝ මිනිහා තාම එලියෙනේ. එකෙක් හිරේ ගිහිල්ලා නෑ. ඒ කියන්නේ මහින්ද හොරෙක් නෙමේ. යුද්ධේ ඉවර කරපු වීරයා. මේ රටේ කරන්න බෑ කියපු දේවල් දහස් ගානක් කරපු මිනිහා. මිනිහා ගියාට පස්සේ ආසාවට කියලා අලුත් දෙයක් දෑක්කේ නෑ. ඒ කාලේ පටන් ගත්ත ප්‍රොජෙක්ට්වත් හරියට දෑන් ඉන්න එවුන්ට කරගන්න බෑ. උදාහරණයකට ගත්තොත් කෑලනියේ ගුවන් පාලම. දෑන් රෙපයාර් කරනවා. හදන්න ගියාට වෑඩිය කල් ගියා ඒත් ඉවර නෑ.
    4. ගෝටා.. කොලබ ක්ලීන් කරපු, යුද්දේ නවත්තන්න වෑඩ කරපු, පාතාලේ මර්දනය කරපු කෙටියෙන් කිව්වොත් බාර දීපු හෑම වෑඩේම තිතට ඉවර කරපු ඩයල් එක.

    ඔය හතර දෙනා ගත්තම මිනිස්සුන්ට තෝරගන්න කම්බිනෙෂන් එක තීරණය කරන එක කජු කනවා වගේ. මම දන්න බහුතරය ජනවාරි අට මහින්දට විරුද්දව ජන්දේ දීපු එවුන්. උන් ගොඩක් ප්‍රාදේශීය සභා ජන්දේදි ජන්දේ පාවිච්චි කලේ නෑ. හෑබෑයි ඊලග ජනාදිපතිවරණය එනකම් ඉන්නේ ගොඨාට චන්දේ දෙන්න.. ඔන්න ඕක තමා යතාර්තය. දෑන් හුගක් අය කියනවා මේ ආණ්ඩුවට වඩා මහින්ද ප්‍රජාතන්ත්‍ර වාදී කියලා. ආණ්ඩුව පෑහෑදිලි විශාල වෙනසක් ඉදිරි අවුරුදු දෙකේ කලේ නෑත්නම් ඉතින් බඩුම තමා. පහුගිය චන්දේ කෙල වුනාට පස්සේ වත් මුන් හෑදෙයි කියලා හිතුවට පරණ විදිහටම අනා ගන්නවා.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640

    ඔව් බන් මමත් චන්දෙ දුන්නේ සිරිසේනට.දැන් නම් අප්පිරියයි.ඉගුරු දීලා මිරිස් ගත්තා වගේ කියන්න ඕකට තමා.:(
     
    • Like
    Reactions: malakadss