ටුක් ටුක්....

Kasunrock619

Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    ෆූල් ෆන් එකේ සෙටප් එක.......:)

    මොකක්ද ඔයාලට මේ සින්දුව ගැන හිතෙන්නේ:eek:
     
    dilankandy

    Member
    Oct 11, 2006
    1,137
    78
    0
    Ravinath kolla 2nd video ekath gahuwa ehenam.. Kauru mona keewath maru sinduwa. Jaya wewa...

    Congrats12_ee3e9e2a12651042e48df75a5bd46d79-4649b6ff3938d83d47904d1eddff040e.jpg

    Last edited:

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    අනේ මන්ද බං දැන් අපේ රටේ හැදෙන සින්දු මෙලෝ රහක් නෑ...:sorry::(
    මේවා සින්දුද...???:eek::eek:
    ඇත්තටම රසවින්දනයක් නැති..නිර්මාණශීලිත්වයෙන් තොර හිස් මිනිසුන් දැන් වැඩි...:confused::rolleyes:
    කොච්චර දක්ෂ කොල්ලෝ කෙල්ලෝ ඉන්නවද බං ඉස්සරහට එන්න බැරි..:(
    මේවගේ ගොන් පාර්ට් වලට වියදම් කරන සල්ලි ඒවගේ මිනිහෙක්ට උඩට ඉන්න වියදම් කලානම් පිනක් හරි සිද්ද වෙනවා..:yes:
    මෙහෙම කිව්වට කව්රුත් මත එක්ක තරහ වෙන්න එපා මචෝ..මගේ අදහස..:)
     
    Last edited:
    • Like
    Reactions: thilzz

    amaangel

    Member
    Sep 16, 2011
    642
    57
    0
    අනේ මන්ද බං දැන් අපේ රටේ හැදෙන සින්දු මෙලෝ රහක් නෑ...:sorry::(
    මේවා සින්දුද...???:eek::eek:
    ඇත්තටම රසවින්දනයක් නැති..නිර්මාණශීලිත්වයෙන් තොර හිස් මිනිසුන් දැන් වැඩි...:confused::rolleyes:
    කොච්චර දක්ෂ කොල්ලෝ කෙල්ලෝ ඉන්නවද බං ඉස්සරහට එන්න බැරි..:(
    මේවගේ ගොන් පාර්ට් වලට වියදම් කරන සල්ලි ඒවගේ මිනිහෙක්ට උඩට ඉන්න වියදම් කලානම් පිනක් හරි සිද්ද වෙනවා..:yes:
    මෙහෙම කිව්වට කව්රුත් මත එක්ක තරහ වෙන්න එපා මචෝ..මගේ අදහස..:)
    :yes:
    11.gif
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඕකෙ ඔය ගිලින වචන ටිකත් එක්ක සින්දුව youtube එකේ මං දැක්ක. කුනුහරුපනේ බං තියෙන්නෙ. පිට රටින් එන හැම රෙද්දම කොපි කරන්න ගිහින් නිකන් ගූ ගාගන්නව. මුගේ කට හොඳයි සින්දු කියනවට වඩා පොල් ගාන්න ගත්ත නම්. හිරමණ තලේ වගේනෙ කොහොමත් :P
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මේක නෙවෙනෙ මේකෙ ඔරිජිනල් සෝන්ග් එක... ඒකේ කුනුහරපත් තියෙනවනෙ :P
    අනේ මන්දා ඉතින්... මල් ගහන උන්ට හොදයි මේවා
     
    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    ඕකෙ ඔය ගිලින වචන ටිකත් එක්ක සින්දුව youtube එකේ මං දැක්ක. කුනුහරුපනේ බං තියෙන්නෙ. පිට රටින් එන හැම රෙද්දම කොපි කරන්න ගිහින් නිකන් ගූ ගාගන්නව. මුගේ කට හොඳයි සින්දු කියනවට වඩා පොල් ගාන්න ගත්ත නම්. හිරමණ තලේ වගේනෙ කොහොමත් :P

    do not insult people , mind ur words :angry: