








අනේ මන්ද බං දැන් අපේ රටේ හැදෙන සින්දු මෙලෝ රහක් නෑ...
මේවා සින්දුද...???
ඇත්තටම රසවින්දනයක් නැති..නිර්මාණශීලිත්වයෙන් තොර හිස් මිනිසුන් දැන් වැඩි...
කොච්චර දක්ෂ කොල්ලෝ කෙල්ලෝ ඉන්නවද බං ඉස්සරහට එන්න බැරි..
මේවගේ ගොන් පාර්ට් වලට වියදම් කරන සල්ලි ඒවගේ මිනිහෙක්ට උඩට ඉන්න වියදම් කලානම් පිනක් හරි සිද්ද වෙනවා..
මෙහෙම කිව්වට කව්රුත් මත එක්ක තරහ වෙන්න එපා මචෝ..මගේ අදහස..![]()

ඕකෙ ඔය ගිලින වචන ටිකත් එක්ක සින්දුව youtube එකේ මං දැක්ක. කුනුහරුපනේ බං තියෙන්නෙ. පිට රටින් එන හැම රෙද්දම කොපි කරන්න ගිහින් නිකන් ගූ ගාගන්නව. මුගේ කට හොඳයි සින්දු කියනවට වඩා පොල් ගාන්න ගත්ත නම්. හිරමණ තලේ වගේනෙ කොහොමත්![]()
