Science Vs Buddhism

heartbeatz

Member
Apr 5, 2011
418
16
0
මේක අහන්න මම මුස්ලිම් ආගමට හැර අනෙක් ඕනම ආගමටම
ගරු කරනවා මුස්ලිම් වල වුනත් මම අකමැති කාන්තාවන්ට සලකන විදියේ තියෙන
අඩුපාඩු නිසයි. ඒ වගේම සත්තු මරන හැටි මම කොහොමත් ඒවාට ආස නෑ.
තරහා වෙන්න එපා ඒක නිසා මා එක්ක.
බුද්ධාගම ගොඩක් හොද ආගමක් නමුත් ඔය ගොල්ලෝ
මිත්‍යා විදියට ඒක අදහන්නේ ඒක මම මගේ thread එකක වුනත් දාලා තියෙනවා
බෞද්ධ කියන්නේ බුද්ධියටම කියන එකයි ඉතින් හරියට සමෝලෝචනයක් කරන්න ඉගෙන ගන්න
මම හිතන්නේ නෑ ඔය අය බෞද්ධ කියන්නවත් සුදුසුයි කියලා මොකද බුදුන් වුනත්
තර්කයක් ආවම ඒකට හොදට ඇහුම් කම් දීලා පිළිතුරු දෙනවා නමුත් දැන් ඉන්න
අය අන්දයෝ වගේ අපේ එක හරි ඔය ගොල්ලන්ගේ එක වැරදි කිය කිය ඉන්නව මිසක්
ඒක කොහොමද හරි වන්නේ කියලවත් කියන්න දන්නේ නෑ. අඩුම ගානේ ඔයා ත්‍රිපිටකය වත්
http://thripitakaya.com/
කියවලා තියෙනවද? නෑ නේ ඉතින් බෞද්ධ වෙන්නේ කොහොමද. මෙතන ගොඩක් වෙලාවට
ප්‍රශ්ණ එන්නේ කිසිම කෙනෙක් නිවැරදි ලෙස සංවාදයක් කරන්න දන්නේ නැති නිසයි.
නැත්නම් මේ කිසිම දෙයක් නෑ.
:yes: sahathika aththa kathawa..anthimata mun thread ekath kadaakappal karala daala yanawa..
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
මේක අහන්න මම මුස්ලිම් ආගමට හැර අනෙක් ඕනම ආගමටම
ගරු කරනවා මුස්ලිම් වල වුනත් මම අකමැති කාන්තාවන්ට සලකන විදියේ තියෙන
අඩුපාඩු නිසයි. ඒ වගේම සත්තු මරන හැටි මම කොහොමත් ඒවාට ආස නෑ.
තරහා වෙන්න එපා ඒක නිසා මා එක්ක.
බුද්ධාගම ගොඩක් හොද ආගමක් නමුත් ඔය ගොල්ලෝ
මිත්‍යා විදියට ඒක අදහන්නේ ඒක මම මගේ thread එකක වුනත් දාලා තියෙනවා
බෞද්ධ කියන්නේ බුද්ධියටම කියන එකයි ඉතින් හරියට සමෝලෝචනයක් කරන්න ඉගෙන ගන්න
මම හිතන්නේ නෑ ඔය අය බෞද්ධ කියන්නවත් සුදුසුයි කියලා මොකද බුදුන් වුනත්
තර්කයක් ආවම ඒකට හොදට ඇහුම් කම් දීලා පිළිතුරු දෙනවා නමුත් දැන් ඉන්න
අය අන්දයෝ වගේ අපේ එක හරි ඔය ගොල්ලන්ගේ එක වැරදි කිය කිය ඉන්නව මිසක්
ඒක කොහොමද හරි වන්නේ කියලවත් කියන්න දන්නේ නෑ. අඩුම ගානේ ඔයා ත්‍රිපිටකය වත්
http://thripitakaya.com/
කියවලා තියෙනවද? නෑ නේ ඉතින් බෞද්ධ වෙන්නේ කොහොමද. මෙතන ගොඩක් වෙලාවට
ප්‍රශ්ණ එන්නේ කිසිම කෙනෙක් නිවැරදි ලෙස සංවාදයක් කරන්න දන්නේ නැති නිසයි.
නැත්නම් මේ කිසිම දෙයක් නෑ.

Well said sis
 
heartbeatz

Member
Apr 5, 2011
418
16
0
මේක අහන්න අපි ඔක්කොම කලවම් තමයි දැන් ඔයා කිව්වට මානවයා
Cenozoic යුගයේ ඉදලම අප්‍රිකාවේ ඉදලා විවිධ ප්‍රදේශ වල ඉන්න අයත් එක්ක
කලවම් වෙලා අද තියෙන Homo sapiens sapiens දක්වා ඇවිල්ලා තියෙන්නේ
ඉතින් :rofl:
:lol:
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
මේක අහන්න අපි ඔක්කොම කලවම් තමයි දැන් ඔයා කිව්වට මානවයා
Cenozoic යුගයේ ඉදලම අප්‍රිකාවේ ඉදලා විවිධ ප්‍රදේශ වල ඉන්න අයත් එක්ක
කලවම් වෙලා අද තියෙන Homo sapiens sapiens දක්වා ඇවිල්ලා තියෙන්නේ
ඉතින් :rofl:

This guys b'live in Money Theory so they do not mind it i guess :lol:
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
There is nothing more dreadful than the habit of doubt. Doubt separates people. It is a poison that disintegrates friendships and breaks up pleasant relations. It is a thorn that irritates and hurts; it is a sword that kills.
Buddha
 
Anoma F*

Banned
Sep 22, 2011
88
4
0
මේක අහන්න අපි ඔක්කොම කලවම් තමයි දැන් ඔයා කිව්වට මානවයා
Cenozoic යුගයේ ඉදලම අප්‍රිකාවේ ඉදලා විවිධ ප්‍රදේශ වල ඉන්න අයත් එක්ක
කලවම් වෙලා අද තියෙන Homo sapiens sapiens දක්වා ඇවිල්ලා තියෙන්නේ
ඉතින් :rofl:

dan ithin ehemawath kiyamu ..api nam niyama sinhala bawudda....

kalawam na......le pirisidui......ekai kurusa karayo mehema buraddi ape le rath wenne...........
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
To enjoy good health, to bring true happiness to one's family, to bring peace to all, one must first discipline and control one's own mind. If a man can control his mind he can find the way to Enlightenment, and all wisdom and virtue will naturally come to him. Buddha
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
dan ithin ehemawath kiyamu ..api nam niyama sinhala bawudda....

kalawam na......le pirisidui......ekai kurusa karayo mehema buraddi ape le rath wenne...........

I will give you nice quote from Lord buddha

Holding on to anger is like grasping a hot coal with the intent of throwing it at someone else; you are the one who gets burned. Buddha

Learn from Good things brother :yes::rolleyes:
 
crazybaby

Member
Jul 19, 2011
232
12
0
මේක අහන්න මම මුස්ලිම් ආගමට හැර අනෙක් ඕනම ආගමටම
ගරු කරනවා මුස්ලිම් වල වුනත් මම අකමැති කාන්තාවන්ට සලකන විදියේ තියෙන
අඩුපාඩු නිසයි. ඒ වගේම සත්තු මරන හැටි මම කොහොමත් ඒවාට ආස නෑ.
තරහා වෙන්න එපා ඒක නිසා මා එක්ක.
බුද්ධාගම ගොඩක් හොද ආගමක් නමුත් ඔය ගොල්ලෝ
මිත්‍යා විදියට ඒක අදහන්නේ ඒක මම මගේ thread එකක වුනත් දාලා තියෙනවා
බෞද්ධ කියන්නේ බුද්ධියටම කියන එකයි ඉතින් හරියට සමෝලෝචනයක් කරන්න ඉගෙන ගන්න
මම හිතන්නේ නෑ ඔය අය බෞද්ධ කියන්නවත් සුදුසුයි කියලා මොකද බුදුන් වුනත්
තර්කයක් ආවම ඒකට හොදට ඇහුම් කම් දීලා පිළිතුරු දෙනවා නමුත් දැන් ඉන්න
අය අන්දයෝ වගේ අපේ එක හරි ඔය ගොල්ලන්ගේ එක වැරදි කිය කිය ඉන්නව මිසක්
ඒක කොහොමද හරි වන්නේ කියලවත් කියන්න දන්නේ නෑ. අඩුම ගානේ ඔයා ත්‍රිපිටකය වත්
http://thripitakaya.com/
කියවලා තියෙනවද? නෑ නේ ඉතින් බෞද්ධ වෙන්නේ කොහොමද. මෙතන ගොඩක් වෙලාවට
ප්‍රශ්ණ එන්නේ කිසිම කෙනෙක් නිවැරදි ලෙස සංවාදයක් කරන්න දන්නේ නැති නිසයි.
නැත්නම් මේ කිසිම දෙයක් නෑ.

පොඉන්ට් එකකට කතා කරන්න දන්නවද Y2K. හරියට තමන් අදහන ආගමවත් දන්නේ නැ.. එහෙමෙහෙ තියන පත හැලි මෙතන copy past කරනවා. එක්කෝ youtube එක ඒවා දානවා.. ප්‍රශ්නයක් ඇහුවම උත්තර නැ..දැක්කේ නැ වගේ යනවා.. තර්ක කරන එක ගැන කතා කරනවා.. කිසියම් දෙයක් ගැන වැඩ කරන්න ඕනෙනං ඒ දේ ගැන හොදට දැනගෙන එන්න ඕනේ..මෙතන අලුත්ම science කියල දානවා අවුරුදු ගණන් පරණ, වෙනස් වෙච්ච කරුණු. bible එක නැත්තන් ඉදල හමාරී.
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
sunimal හිතන්නේ හරියට Hitler වගේ ඔයා දන්නවද Hitler ට උවමනා වෙලා තිබුනෙත් ඕකම කියලා
මහ ජාතිය හෙවත් German -White, Blonde hair ,blue eyes ආර්යයන්ව තියෙලා අනෙක් හැම දෙනාවම
හැල්ලුවට ලක්කරපු එකයි එයත් කරේ අන්තිමට දැක්කනේ වුනදේ. එයා විශ්වාස කරෙන් පිරිසුදු ජර්මන ජාතිකයන්ට
රටේ බහුතර තැන හිමිවිය යුතුයි කියන එකටයි නමුත් විය යුත්තේ දක්ශයාට නිසිතැන හිමිවීමයි. mix හරි එසේ
නොවන හරි කවුරු වුනත් හැම දෙනාම මිනිස්සු.

වැඩක් නැ සහොඩහ්රි මෙ අය අන්තගාමී අගම නිසා වියරු වැටිලා කොටින්ම කියනවා නම් බුද්ධ ධර්මය දන්නෙවත් නැ , දන්න පොඩ්ඩ පිලිපදින්නෙත් නැ

එදා බුදුන් කොහොමද ප්‍රශ්නවලට හොදින් සවන් දිලා ඉතා හොදින් සාර්තකව පිලිතුරු දුන්නෙ අද මෙ අයට එක කරන්න බැ, ඉතිහස දන්නෙ කොහොමද තමා ඔච්චර බදගෙන ඉන්න දහම දන්නෙ නැති කොට
 
Anoma F*

Banned
Sep 22, 2011
88
4
0
I will give you nice quote from Lord buddha

Holding on to anger is like grasping a hot coal with the intent of throwing it at someone else; you are the one who gets burned. Buddha

Learn from Good things brother :yes::rolleyes:

ane ban umba methana redde bada gihin ka gahanawa...

ape budunge dewal quote karannawath umbalata kisima aithiyak na...

kalawam hattha............
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
dan ithin ehemawath kiyamu ..api nam niyama sinhala bawudda....

kalawam na......le pirisidui......ekai kurusa karayo mehema buraddi ape le rath wenne...........

මෙ දරුවොන්ගෙ ලෙ කොපිත වෙනවාලු මොනහාරි විරුද්ධ තර්කයන් ගෙන එනකොට අනෙ මන්දා මොනවා ඔනත් කෙන්ති ගන්න ඒපා එක එච්චර හොද නැ ආපාය ලගා කර දෙවි :baffled:
 
Anoma F*

Banned
Sep 22, 2011
88
4
0
වැඩක් නැ සහොඩහ්රි මෙ අය අන්තගාමී අගම නිසා වියරු වැටිලා කොටින්ම කියනවා නම් බුද්ධ ධර්මය දන්නෙවත් නැ , දන්න පොඩ්ඩ පිලිපදින්නෙත් නැ

එදා බුදුන් කොහොමද ප්‍රශ්නවලට හොදින් සවන් දිලා ඉතා හොදින් සාර්තකව පිලිතුරු දුන්නෙ අද මෙ අයට එක කරන්න බැ, ඉතිහස දන්නෙ කොහොමද තමා ඔච්චර බදගෙන ඉන්න දහම දන්නෙ නැති කොට

e kiyanne umbama dannawa umba methana agam beda athi karala prashna athi karanawa kiyala...

umba lassana gemak denne....

poddak innako...
tika kalayak ohoma dagalannako.....
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
ane ban umba methana redde bada gihin ka gahanawa...

ape budunge dewal quote karannawath umbalata kisima aithiyak na...

kalawam hattha............

ඇයි පෙටන්ට් එකක්වත් තියෙනවා ද? කොපි රයිට් කරලා ද දහමත්? හා
 
Anoma F*

Banned
Sep 22, 2011
88
4
0
මෙ දරුවොන්ගෙ ලෙ කොපිත වෙනවාලු මොනහාරි විරුද්ධ තර්කයන් ගෙන එනකොට අනෙ මන්දා මොනවා ඔනත් කෙන්ති ගන්න ඒපා එක එච්චර හොද නැ ආපාය ලගා කර දෙවි :baffled:

man nam apaye yanna baya na...moko umbe maha eka ethana innawada nane....

paw ithin kochchara kagahuwath anthimata duk widala balle wagene marune...:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: