මොන දහම් පාසලද?![]()

මේක අහන්න මම මුස්ලිම් ආගමට හැර අනෙක් ඕනම ආගමටම
ගරු කරනවා මුස්ලිම් වල වුනත් මම අකමැති කාන්තාවන්ට සලකන විදියේ තියෙන
අඩුපාඩු නිසයි. ඒ වගේම සත්තු මරන හැටි මම කොහොමත් ඒවාට ආස නෑ.
තරහා වෙන්න එපා ඒක නිසා මා එක්ක.
බුද්ධාගම ගොඩක් හොද ආගමක් නමුත් ඔය ගොල්ලෝ
මිත්යා විදියට ඒක අදහන්නේ ඒක මම මගේ thread එකක වුනත් දාලා තියෙනවා
බෞද්ධ කියන්නේ බුද්ධියටම කියන එකයි ඉතින් හරියට සමෝලෝචනයක් කරන්න ඉගෙන ගන්න
මම හිතන්නේ නෑ ඔය අය බෞද්ධ කියන්නවත් සුදුසුයි කියලා මොකද බුදුන් වුනත්
තර්කයක් ආවම ඒකට හොදට ඇහුම් කම් දීලා පිළිතුරු දෙනවා නමුත් දැන් ඉන්න
අය අන්දයෝ වගේ අපේ එක හරි ඔය ගොල්ලන්ගේ එක වැරදි කිය කිය ඉන්නව මිසක්
ඒක කොහොමද හරි වන්නේ කියලවත් කියන්න දන්නේ නෑ. අඩුම ගානේ ඔයා ත්රිපිටකය වත්
http://thripitakaya.com/
කියවලා තියෙනවද? නෑ නේ ඉතින් බෞද්ධ වෙන්නේ කොහොමද. මෙතන ගොඩක් වෙලාවට
ප්රශ්ණ එන්නේ කිසිම කෙනෙක් නිවැරදි ලෙස සංවාදයක් කරන්න දන්නේ නැති නිසයි.
නැත්නම් මේ කිසිම දෙයක් නෑ.
sahathika aththa kathawa..anthimata mun thread ekath kadaakappal karala daala yanawa..ලන්සි කියන්නේ ලන්දේසි මම ලන්දේසි නෙවෙයි![]()

sahathika aththa kathawa..anthimata mun thread ekath kadaakappal karala daala yanawa..

මේක අහන්න මම මුස්ලිම් ආගමට හැර අනෙක් ඕනම ආගමටම
ගරු කරනවා මුස්ලිම් වල වුනත් මම අකමැති කාන්තාවන්ට සලකන විදියේ තියෙන
අඩුපාඩු නිසයි. ඒ වගේම සත්තු මරන හැටි මම කොහොමත් ඒවාට ආස නෑ.
තරහා වෙන්න එපා ඒක නිසා මා එක්ක.
බුද්ධාගම ගොඩක් හොද ආගමක් නමුත් ඔය ගොල්ලෝ
මිත්යා විදියට ඒක අදහන්නේ ඒක මම මගේ thread එකක වුනත් දාලා තියෙනවා
බෞද්ධ කියන්නේ බුද්ධියටම කියන එකයි ඉතින් හරියට සමෝලෝචනයක් කරන්න ඉගෙන ගන්න
මම හිතන්නේ නෑ ඔය අය බෞද්ධ කියන්නවත් සුදුසුයි කියලා මොකද බුදුන් වුනත්
තර්කයක් ආවම ඒකට හොදට ඇහුම් කම් දීලා පිළිතුරු දෙනවා නමුත් දැන් ඉන්න
අය අන්දයෝ වගේ අපේ එක හරි ඔය ගොල්ලන්ගේ එක වැරදි කිය කිය ඉන්නව මිසක්
ඒක කොහොමද හරි වන්නේ කියලවත් කියන්න දන්නේ නෑ. අඩුම ගානේ ඔයා ත්රිපිටකය වත්
http://thripitakaya.com/
කියවලා තියෙනවද? නෑ නේ ඉතින් බෞද්ධ වෙන්නේ කොහොමද. මෙතන ගොඩක් වෙලාවට
ප්රශ්ණ එන්නේ කිසිම කෙනෙක් නිවැරදි ලෙස සංවාදයක් කරන්න දන්නේ නැති නිසයි.
නැත්නම් මේ කිසිම දෙයක් නෑ.
මේක අහන්න අපි ඔක්කොම කලවම් තමයි දැන් ඔයා කිව්වට මානවයා
Cenozoic යුගයේ ඉදලම අප්රිකාවේ ඉදලා විවිධ ප්රදේශ වල ඉන්න අයත් එක්ක
කලවම් වෙලා අද තියෙන Homo sapiens sapiens දක්වා ඇවිල්ලා තියෙන්නේ
ඉතින්![]()

This guys b'live in Money Theory so they do not mind it i guess![]()

dan ithin ehemawath kiyamu ..api nam niyama sinhala bawudda....
kalawam na......le pirisidui......ekai kurusa karayo mehema buraddi ape le rath wenne...........

මේක අහන්න මම මුස්ලිම් ආගමට හැර අනෙක් ඕනම ආගමටම
ගරු කරනවා මුස්ලිම් වල වුනත් මම අකමැති කාන්තාවන්ට සලකන විදියේ තියෙන
අඩුපාඩු නිසයි. ඒ වගේම සත්තු මරන හැටි මම කොහොමත් ඒවාට ආස නෑ.
තරහා වෙන්න එපා ඒක නිසා මා එක්ක.
බුද්ධාගම ගොඩක් හොද ආගමක් නමුත් ඔය ගොල්ලෝ
මිත්යා විදියට ඒක අදහන්නේ ඒක මම මගේ thread එකක වුනත් දාලා තියෙනවා
බෞද්ධ කියන්නේ බුද්ධියටම කියන එකයි ඉතින් හරියට සමෝලෝචනයක් කරන්න ඉගෙන ගන්න
මම හිතන්නේ නෑ ඔය අය බෞද්ධ කියන්නවත් සුදුසුයි කියලා මොකද බුදුන් වුනත්
තර්කයක් ආවම ඒකට හොදට ඇහුම් කම් දීලා පිළිතුරු දෙනවා නමුත් දැන් ඉන්න
අය අන්දයෝ වගේ අපේ එක හරි ඔය ගොල්ලන්ගේ එක වැරදි කිය කිය ඉන්නව මිසක්
ඒක කොහොමද හරි වන්නේ කියලවත් කියන්න දන්නේ නෑ. අඩුම ගානේ ඔයා ත්රිපිටකය වත්
http://thripitakaya.com/
කියවලා තියෙනවද? නෑ නේ ඉතින් බෞද්ධ වෙන්නේ කොහොමද. මෙතන ගොඩක් වෙලාවට
ප්රශ්ණ එන්නේ කිසිම කෙනෙක් නිවැරදි ලෙස සංවාදයක් කරන්න දන්නේ නැති නිසයි.
නැත්නම් මේ කිසිම දෙයක් නෑ.
sunimal හිතන්නේ හරියට Hitler වගේ ඔයා දන්නවද Hitler ට උවමනා වෙලා තිබුනෙත් ඕකම කියලා
මහ ජාතිය හෙවත් German -White, Blonde hair ,blue eyes ආර්යයන්ව තියෙලා අනෙක් හැම දෙනාවම
හැල්ලුවට ලක්කරපු එකයි එයත් කරේ අන්තිමට දැක්කනේ වුනදේ. එයා විශ්වාස කරෙන් පිරිසුදු ජර්මන ජාතිකයන්ට
රටේ බහුතර තැන හිමිවිය යුතුයි කියන එකටයි නමුත් විය යුත්තේ දක්ශයාට නිසිතැන හිමිවීමයි. mix හරි එසේ
නොවන හරි කවුරු වුනත් හැම දෙනාම මිනිස්සු.
I will give you nice quote from Lord buddha
Holding on to anger is like grasping a hot coal with the intent of throwing it at someone else; you are the one who gets burned. Buddha
Learn from Good things brother![]()
dan ithin ehemawath kiyamu ..api nam niyama sinhala bawudda....
kalawam na......le pirisidui......ekai kurusa karayo mehema buraddi ape le rath wenne...........

වැඩක් නැ සහොඩහ්රි මෙ අය අන්තගාමී අගම නිසා වියරු වැටිලා කොටින්ම කියනවා නම් බුද්ධ ධර්මය දන්නෙවත් නැ , දන්න පොඩ්ඩ පිලිපදින්නෙත් නැ
එදා බුදුන් කොහොමද ප්රශ්නවලට හොදින් සවන් දිලා ඉතා හොදින් සාර්තකව පිලිතුරු දුන්නෙ අද මෙ අයට එක කරන්න බැ, ඉතිහස දන්නෙ කොහොමද තමා ඔච්චර බදගෙන ඉන්න දහම දන්නෙ නැති කොට
ane ban umba methana redde bada gihin ka gahanawa...
ape budunge dewal quote karannawath umbalata kisima aithiyak na...
kalawam hattha............
මෙ දරුවොන්ගෙ ලෙ කොපිත වෙනවාලු මොනහාරි විරුද්ධ තර්කයන් ගෙන එනකොට අනෙ මන්දා මොනවා ඔනත් කෙන්ති ගන්න ඒපා එක එච්චර හොද නැ ආපාය ලගා කර දෙවි![]()