අවවාදයයි. FaceBook Login Approval දාගෙන ඉන්න අය.

කියවලා බලාන්න.
http://www.softwaresinhalen.com/2011/09/facebook-login-approval.html
browser එකේ cookies clear කරපු දවසෙ ඉදන් මගේ FB එකවුන්ට් එකට ලොග් වෙන්න බෑ. මොකද code එක තියන SMS එක එන්නේ නැති හින්දා. පස්සේ වෙන එකවුන්ට් එකක් හදලා එකට අර පරන phone number එකම රෙජිස්ටර් කරාම වෙන්නේ මෙහෙමයි.
phone number එක ඉවත් කල බවත් login approval disable කල බවත් කියන e-mail 2ක් අවා. ඒ උනාට FB account එකට ලොග් වෙන්න ගියාම එන්නේ මෙහෙම එකක්.
දන්න හැමදේම කරල දැන් නම් වැඩේ අතඇරලා ඉන්නේ.
FaceBook Login Approvals දාගේන ඉන්න ඔයගොල්ලන්ටත් මෙහෙම වෙන්න පුලුවන්. එක හින්දා ඔක අයින් කරලා තියගන්න තරමට ඇගට ගුනයි. තවත් අයට මෙහෙම වෙල තියනව.
bump එකක් හරි දාලා යන්න අනිත් අයටත් දැනගන්න එක්ක.