සාපේක්ෂතාවාදය අභියෝගයට ලක්වේ
කිසියම් අංශුවක් ආලෝකයේ වේගය වන තත්පරය කිලෝමීටර් ලක්ෂ 3ක වේගය අභිබවා යන්නේ නම් ඊට ස්කන්ධයක් ලෙස පැවැතිය නොහැකි බව ලෝකප්‍රකට විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින් ඉදිරිපත් කළ සාපේක්ෂතාවාදය පිළිබඳ විශේෂ සිද්ධාන්තය ස්විස්ටර්ලන්තය කේන්ද්‍ර කර ගනිමින් අධ්‍යනයක නිරත ජාත්‍යන්තර විද්‍යාඥ කණ්ඩායමක් ආලෝකයේ වේගය අභිබවා ගමන්කරන උප-පරමාණුක අංශුවක් හඳුනාගැනීමත් සමඟ අභියෝගයට ලක්ව තිබේ.
සිය සොයා ගැනීම 1905 වසරේදී සාපේක්ෂතාවාදය පිළිබඳ විශේෂ සිද්ධාන්තයට පටහැනි බව එම විද්‍යාඥයින් පවසයි. කෙසේවෙතත් නව සොයාගැනීම උපයෝගි කරගනිමින් සාපේක්ෂතාවාදාය පළිබඳ අයින්ස්ටයින් මූලධර්මයන් අභියෝගයට ලක්කරම සඳහා තවමත් කල් මඳ බව ප්‍රකට භෞතික විද්‍යාඥයකුවන මහාචාර්ය ස්ටෙෆාන් හෝකිං සඳහන් කරයි.
නව සොයාගැනීම අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය ලෙසින්ම භෞතික විද්‍යාවේ මූලධර්මයන් වෙනස්කිරිමට මඟපාදනු ඇති බවත් විශ්වයේ ස්වභාවය පිළිබඳ නව මානයක්වෙත විදු ඇස යොමුකිරිමට ද මෙය මූලික වනු ඇතැයිද ඊට දායක වූ කණ්ඩායමේ විද්‍යාඥයින් අවධාරණය කර සිටී.
විශ්වයේ ක්‍රියාකාරිත්වය පිළිබඳ සියලුම විද්‍යාත්මක විශ්වාසනයන්ට පාදක වී ඇති අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය පිළිබඳ විශේෂ සිද්ධාන්තය පදනම් වී තිබෙන්නේ කිසිඳු අංශුවකට ආලෝකයේ වේගය අභිබවා ගමන් කළ නොහැකි යන්න මතය.

මමත් හිතනව.ඒත් ලගදි ඇමරිකාම පිලිගත්තනෙ පිටසක්වල ජිවින් රැගත් පියාබන පිරිසියක් වැටුන කියල .අපේ ගහ මණ්ඩලයෙන් එහායින් වෙන්ඩ ඔනේ ඒ කටිටිය එන්ඩ ඇත්තෙ . අන්න එතනදි තමයි ආලොකය අභිබවා යා හැකියි කියන එක තේරන්නෙ. අලුත් සොයා ගැනිමෙන් ඒක තවත් තහවුරැ උනා.