සාපේක්‍ෂතාවාදය අභියෝගයට ලක්වේ

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සාපේක්‍ෂතාවාදය අභියෝගයට ලක්වේ

    කිසියම් අංශුවක් ආලෝකයේ වේගය වන තත්පරය කිලෝමීටර් ලක්ෂ 3ක වේගය අභිබවා යන්නේ නම් ඊට ස්කන්ධයක් ලෙස පැවැතිය නොහැකි බව ලෝකප්‍රකට විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින් ඉදිරිපත් කළ සාපේක්ෂතාවාදය පිළිබඳ විශේෂ සිද්ධාන්තය ස්විස්ටර්ලන්තය කේන්ද්‍ර කර ගනිමින් අධ්‍යනයක නිරත ජාත්‍යන්තර විද්‍යාඥ කණ්ඩායමක් ආලෝකයේ වේගය අභිබවා ගමන්කරන උප-පරමාණුක අංශුවක් හඳුනාගැනීමත් සමඟ අභියෝගයට ලක්ව තිබේ.

    සිය සොයා ගැනීම 1905 වසරේදී සාපේක්ෂතාවාදය පිළිබඳ විශේෂ සිද්ධාන්තයට පටහැනි බව එම විද්‍යාඥයින් පවසයි. කෙසේවෙතත් නව සොයාගැනීම උපයෝගි කරගනිමින් සාපේක්ෂතාවාදාය පළිබඳ අයින්ස්ටයින් මූලධර්මයන් අභියෝගයට ලක්කරම සඳහා තවමත් කල් මඳ බව ප්‍රකට භෞතික විද්‍යාඥයකුවන මහාචාර්ය ස්ටෙෆාන් හෝකිං සඳහන් කරයි.

    නව සොයාගැනීම අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය ලෙසින්ම භෞතික විද්‍යාවේ මූලධර්මයන් වෙනස්කිරිමට මඟපාදනු ඇති බවත් විශ්වයේ ස්වභාවය පිළිබඳ නව මානයක්වෙත විදු ඇස යොමුකිරිමට ද මෙය මූලික වනු ඇතැයිද ඊට දායක වූ කණ්ඩායමේ විද්‍යාඥයින් අවධාරණය කර සිටී.

    විශ්වයේ ක්‍රියාකාරිත්වය පිළිබඳ සියලුම විද්‍යාත්මක විශ්වාසනයන්ට පාදක වී ඇති අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය පිළිබඳ විශේෂ සිද්ධාන්තය පදනම් වී තිබෙන්නේ කිසිඳු අංශුවකට ආලෝකයේ වේගය අභිබවා ගමන් කළ නොහැකි යන්න මතය.

    albert-einstein-1.jpg
     
    Sep 24, 2011
    6
    1
    0
    එහෙනම් ක්වොන්ටම් භෞතිකවාදයට ජයක් වගෙ.ක්වොන්ටම් යාන්ත්‍රනය අනුව ආලොකය අභිබවා යා හැකියි කියලා තිබුනා නෙද?:rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙනම් ක්වොන්ටම් භෞතිකවාදයට ජයක් වගෙ.ක්වොන්ටම් යාන්ත්‍රනය අනුව ආලොකය අභිබවා යා හැකියි කියලා තිබුනා නෙද?:rolleyes:

    :yes:මමත් හිතනව.ඒත් ලගදි ඇමරිකාම පිලිගත්තනෙ පිටසක්වල ජිවින් රැගත් පියාබන පිරිසියක් වැටුන කියල .අපේ ගහ මණ්ඩලයෙන් එහායින් වෙන්ඩ ඔනේ ඒ කටිටිය එන්ඩ ඇත්තෙ . අන්න එතනදි තමයි ආලොකය අභිබවා යා හැකියි කියන එක තේරන්නෙ. අලුත් සොයා ගැනිමෙන් ඒක තවත් තහවුරැ උනා.
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    :yes:මමත් හිතනව.ඒත් ලගදි ඇමරිකාම පිලිගත්තනෙ පිටසක්වල ජිවින් රැගත් පියාබන පිරිසියක් වැටුන කියල .අපේ ගහ මණ්ඩලයෙන් එහායින් වෙන්ඩ ඔනේ ඒ කටිටිය එන්ඩ ඇත්තෙ . අන්න එතනදි තමයි ආලොකය අභිබවා යා හැකියි කියන එක තේරන්නෙ. අලුත් සොයා ගැනිමෙන් ඒක තවත් තහවුරැ උනා.

    ඒ කවදද බං එහෙම එකක් පිළිගත්තේ ?
     
    imscncl

    Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    :yes:මමත් හිතනව.ඒත් ලගදි ඇමරිකාම පිලිගත්තනෙ පිටසක්වල ජිවින් රැගත් පියාබන පිරිසියක් වැටුන කියල .අපේ ගහ මණ්ඩලයෙන් එහායින් වෙන්ඩ ඔනේ ඒ කටිටිය එන්ඩ ඇත්තෙ . අන්න එතනදි තමයි ආලොකය අභිබවා යා හැකියි කියන එක තේරන්නෙ. අලුත් සොයා ගැනිමෙන් ඒක තවත් තහවුරැ උනා.

    මෙක ඉතාම කුඩා ස්කන්දයක්,
    සැලකිය යුතු ස්කන්දයක් ආලොකයෙ වේගයට ආසන්නයෙන් වත් චලනය කරන්න තාම බෑ බන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ කවදද බං එහෙම එකක් පිළිගත්තේ ?
    දැන් මාස දෙකකට විතර කලින් 1950 දි විතර ඇමරිකාවට කඩාගෙන වැටුන පියාබන පිරිසියක් අන්න ඒක ඇමරිකාව වහගෙන හිටියට දැන් මාස දෙකකට විතර කලින් කියුව ඒකෙ තිබිබ පිටසක්වල ජිවින්ගෙ මිනි දෙකකුත් හමිබුනා කියල :yes:

    මෙක ඉතාම කුඩා ස්කන්දයක්,
    සැලකිය යුතු ස්කන්දයක් ආලොකයෙ වේගයට ආසන්නයෙන් වත් චලනය කරන්න තාම බෑ බන්

    ඔවි ඒක ඇත්ත ‍ඒත් මේක හොද සෙයාගැනිමක්.අනාගතයේදි සමහර විට අපිටත් අලෝකේ වේගය ජය ගන්ඩ පුලුවන් වෙයි:yes::D
     
    dialoghelp123

    Member
    Aug 27, 2013
    58
    7
    0
    :yes:මමත් හිතනව.ඒත් ලගදි ඇමරිකාම පිලිගත්තනෙ පිටසක්වල ජිවින් රැගත් පියාබන පිරිසියක් වැටුන කියල .අපේ ගහ මණ්ඩලයෙන් එහායින් වෙන්ඩ ඔනේ ඒ කටිටිය එන්ඩ ඇත්තෙ . අන්න එතනදි තමයි ආලොකය අභිබවා යා හැකියි කියන එක තේරන්නෙ. අලුත් සොයා ගැනිමෙන් ඒක තවත් තහවුරැ උනා.

    දැන් මාස දෙකකට විතර කලින් 1950 දි විතර ඇමරිකාවට කඩාගෙන වැටුන පියාබන පිරිසියක් අන්න ඒක ඇමරිකාව වහගෙන හිටියට දැන් මාස දෙකකට විතර කලින් කියුව ඒකෙ තිබිබ පිටසක්වල ජිවින්ගෙ මිනි දෙකකුත් හමිබුනා කියල :yes:

    ඔවි ඒක ඇත්ත ‍ඒත් මේක හොද සෙයාගැනිමක්.අනාගතයේදි සමහර විට අපිටත් අලෝකේ වේගය ජය ගන්ඩ පුලුවන් වෙයි:yes::D

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: