මම හිතුවා වගෙම ඇක්සිඩන්ට් එකක් උනා.....
පවනුයි කල්පනීයි ඔක්කොම පිමි පැනලනෙ වෙන් වෙන්නෙ.....
ගායනය හොඳයි.....![]()



dan kale kello lassanayi kiyanne mewage kollanta..hahahahඅපප්ට සිරි මුන් මේ සින්දුව කාල නේ....... අයියෝ
දැන් ඉතිං තව ටිකකින් මේක බොයි ..... .
මොකෙක්ද බං ඒ අඩන හැලපයා .. මෙලෝ රහක් නෑ හිපාටුව.. කැත විතරක්..
සින්දුව video එක විසින් අනුභව කරලා කියලයි මට නම හිතෙන්නෙ.











මේකිට රගපාන්න පුළුවන් නම් පුත්තලමේද ගෝවා වගා කල හැක.![]()
සින්දුව නම් හොදයි.විසුවල් එක අන්තිම සවුත්තුයි.සින්දුව කාල තියෙන්නේ.![]()





