...බුදුසරණ...

ඔබ බෞද්ධයෙක්ද ?

  • බෞද්ධයෙක්මි

    Votes: 125 91.9%
  • බෞද්ධයෙක් නොවෙමි

    Votes: 11 8.1%

  • Total voters
    136
  • Poll closed .
headerimageonlyname.jpg


budusaranayi.jpg



18783320486964288840956.jpg
18783320486964288840956.jpg
18783320486964288840956.jpg


logowrq.jpg
ඔබ බෞද්ධයෙක්ද ?
unledlogo.jpg


එලකිරිය ඇතුලේ ජාතිවාදය ආගම් වාදය ඇතිකරන්න හදනවා කියලා වාද කරන්න එපා.
සහෝදරවරුනි මේ කතා කරන්නේ අපේ අයිතිය සුරැකීම උදෙසායි...
මුලින්ම බලමු මොකද්ද අපේ අයිතිය..
කොහොමද අපේ අයිතිය අපිට නැති වෙන්නේ..
එන්න කතා කරන්න..
රට ජාතිය ආගම වෙනුවෙන් එක කමෙන්ටුවක් හරි මෙතන දාලා යන්න..


"බුදුසරණ" කියන්නේ බෞද්ධ මමත් ඔබත් අපි සැවොම එකතු විය යුතු ස්ථානයක්..
එන්න..
අපේ බෞද්ධාගම රැකගන්න...

වර්තමානයේ දියසෙන් කුමාරවරු ඉන්නේ උබලගේ අපේ මේ ශරීර කූඩු ඇතුලෙම තමයි..
ඒ නිදියන් ඉන්න දියසෙන් කුමාරවරු අවදි කරවන්නේ මෙතනින්..


බුදුසරණයි!!!


3pastedgraphic.jpg
3pastedgraphic.jpg
3pastedgraphic.jpg



මේ ත්‍රෙඩ් එක වෙනුවෙන් කරුණු රැස් කිරීම සඳහා මා විසින් විවිද වෙබ් අඩවි සහ බ්ලොග් විශාල ප්‍රමාණයක තොරතුරු ලබා ගත් අතර එකිනෙක ඒවා වල නම් පල නොකරද ඒ සැම වෙනුවෙන් මාගේ අවංක ස්තුතිය පුද කර සිටිමි..

 
Last edited:

sira kolla

Member
Sep 15, 2011
620
106
0
hoda wedak api ape agama jathiya vinasha wenna nodi reka ganimu



සින්හලයෙක් වගේ.පෙරට එන්න,
 

zp88anagarikadharmapala.jpg

" මතක තියා ගනිල්ලා,
කවදා හරි සුද්දෝ මේ රට දාලා යනවා.
උන් යන්නේ උන්ගේ දරුවෝ වගේ කළු සුද්දෝ විසි තිස් දාහක් මේ රටේ
බෝ කළාට පස්සෙයි. ඊට පස්සේ අපේ රට පාලනය කරන්නේ මේ කළු සුද්දො.
උන් සිංහල භාෂාවට, සිංහල සිරිත් විරිත් වලට වෛර කරනවා. උන් උඹලගෙ දරුවන්ට
උගන්නාවි ජාත් ආගම් භාෂා භේදයක් එපාය කියලා.
දෙමළත්, මරක්කලයත්, හම්බයත්, කොච්චියත් බෝරකාරයත් එකයි කියලා.
උන් කියාවි මේ රට උන් ඔක්කොටොම අයිතිය කියලා. එහෙම කියලා උන් ඉංග්‍රීසියම රජකරාවි.
පන්සල් වටේ පල්ලි,‍ කෝවිල් හදාවි.
උඹලා උඹලෑ වෙනුවෙන් දියසෙන් කුමාරයල ඉපදෙනකල් බලාන ඉන්නවා. උපදින්න ඉන්න
දියසෙන්ලා තිඹිරිගෙයිදීම මරාදාන්න මේ කළු සුද්දන්ට පුළුවන් බව
මතක තියා ගනිල්ලා. අපේ හාමුදුරැවන්ටත් උන් එදාට ඉනා බේතක් දෙනවා.
ඊට පස්සේ උඹලෑ කොල්ලො කෙල්ලන්ට
ඇටිකෙහෙල් කාපු රිලව් වගේ නියෝ නියෝ ඉන්න සිද්ධ වේවි. "

අනගාරික ධර්මපාලතුමා
( 1931 - එතුමාගේ දිනපොතෙන් උපුටා ගන්නා ලදි.)

බලන්න මිත්‍රවරුනි මේ කියපු ටික අද වෙනකොට කොයි තරම් දුරට ඇත්ත වෙලා තියෙනවද කියලා..
 
Last edited:

sira kolla

Member
Sep 15, 2011
620
106
0
සැ. ‍යු. සිංහල බෞද්ධ අපිට ආණ්ඩු විරෝධී වීමට කිසිදු අවශ්‍යතාවක් නැත. එසේ වීම සුදුසුද නොවේ. එනමුත් අඳ බාලයන් විසින් ආණ්ඩුවට කරන විනාශය නම් කෙසේවත් සුලු පටු නොවේ. බිඳෙන් බිඳ එකතු වන ජලය මහා කල්දේරමක් වුවද සහමුලින් පුරවා ලන බව කිසිවෙකුටත් අමුතුවෙන් පැහැදිළි කල යුතු නොවේ. මෙම මුග්ධ ක්‍රියා නිසා සිංහල බෞද්ධ එකා දෙන්නා ආණ්ඩුවට අහිමි වීම වැළකිය නොහැක.

කොතරම් ඉල්ලීම් දුන්නත්, මුසල්මානුවා ආණ්ඩුව කඩේ යවා, හකීම් පස්සේම වැටෙයි. දෙමළා ආණ්ඩුව කඩේ යවා TNA පස්සේම වැටෙයි. එම ඡන්ද මෙම මුග්ධ ක්‍රියාවෙන් කිසිවිට දිනා ගත නොහැක (මන්ද ජාතිවාදය ඔවුන්ගේ මොළ සෝදාගෙන, ලේ ධාතුවේම තැන්පත් වී ඇති නිසයි ) . ආණ්ඩුවට ඇති ඉහලම බලය සිංහල බෞද්ධ බලයයි. එය විනාශ කර ගැනීමටත් මෙම මුග්ධ ක්‍රියාවම හේතු වීම දෛවයේ සරදමක් විය හැකිය.

සිංහල බෞද්ධයාට, අති උතුම් බුද්ධ සාශනයට සිය එකම රටේ කුඩම්මාගේ සැලකිලි දීම ආණ්ඩුවට ගෙවා ගැනීමට අපහසු පාප කර්මයක් වනු ඇත.


බුදු සමය භංග කිරීමට අගමැති දි. මූ. පරළ වී නටන සර්වාගම් තොවිලය


boduhada.JPG



රාවන සොයුරන්ගේ පණිවුඩ









අනන්ත ලෝක ධාතුවටම යම් උසස් ම රත්නයක් ඇද්ද එම ඕනෑම රත්නයක් බුද්ධ රත්නයට දෙවෙනි වේ. එය පරම සත්‍යක් බැවින් එහි සත්‍ය ක්‍රියා බලය, මිනිසුන්ට පැමිණිය හැකි සියලු දොස් දුරු කිරීමට රතන සූත්‍රයේ භාවිතා කෙරේ. එම සූත්‍රයේ අසම සම බලය, භාවිතයෙන් අත් දුටුවෝම ඉතා හොඳින් දනිති.

සර්වාගම් තොවිලයේ එක් ප්‍රධාන අරමුණක් වන්නේ බුදු රජාණන් වහන්සේගේ එම උසස් බව වංචනික ලෙස බෞද්ධ මනසින් අතු ගා දමා, ලොව පුරා වසංගත බවට පත් වී ඇති මිථ්‍යාදෘෂ්ටීන් වලටද බුදු පියාණන් හා සම තත්වයන් ලබා දීමට උත්සාහ කිරීමයි. මෙය දැඩි මිථ්‍යාදෘෂ්ටියක් බැවින් විපාක, සිතා ගැනීමටත් නොහැකි තරම් බරපතල වේ. මෙම භවයෙන් චුතියත් සමග අවීචි ගත වන නිරි සතා, කල්ප ශත සහශ්‍රයකින් වත් අවීචියෙන් ගොඩ නො එනු ඇත. මෙයට කිසි ලෙසකින් වත්, සිතිවිලි මාත්‍රයකින් වත් උපකාරී කිරීමෙන් ඔබගේ මතු භවය විනාශ නොකරගන්න.

]මෙයින් සිදුවන අනික් හානිය නම්, බුදු පියාණන් වහන්සේට දැනට ලැබෙන පුද පූජාවන් පවා මෙමගින් ඇහිරී යාමේ තර්ජනයයි. බුදු පියාණන් වහන්සේ, මිථ්‍යාදෘෂ්ටීන් සමග එකම මට්ටමේ තබා ඇති විට, එම පව්කාර සකස් කිරීම දෙසට යාම පවා සැදැහැවත් බෞද්ධයන්ට සිත් නොදේ. එම නිසා ලැබිය යුතු පුද පූජා බෞද්ධයන්ගෙන් නොලැබී යයි. මිථ්‍යාදෘෂ්ටිකයෝද, මෙම මානසිකත්වයෙන්ම එම ස්ථාන මග හරී. අවසානයේ ප්‍රථිඵලය වන්නේ කිසිවෙකුගේවත් පුද පූජා වලට ලක් නොවන සර්වාගමික කෙළෙස් මධ්‍යස්ථාන රට පුරා බිහි වීම පමණි.

දැක්විය හැකි සියලු ආකාර වලින් විරෝධය පා, සිදුවීමට යන මෙම සහශ්‍රයේ මහා ඛේදවාචකයෙන් බුදු සසුන බේරා ගැනීමට උත්සාහ කරන්න.
 
  • Like
Reactions: ColdBreath

MorningAfterDark

Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    දැනට තියෙන ත්ත්වය අනූව ලොකු බලපෑමක් තියෙන්වා අපිට , මොක්ද අපි බෙදී වෙන්වෙලා, මේ සිOහලු ටික එකට එකතු වුනොත් අපිට පරද්දන්න බැරි දේයක් නෑ.. සිරා කියන එක ඇත්ත,
    අපිට අද හෙන ගැහිලා තියෙන්නේ අපේ අයිතිය ගැන අපි කතා කරන්නේ නැති නිසා..දැන්වත් අලුගසාදාලා නැගිටිමු..මගේ පූර්ණ් සහයෝගය
    ඔබට
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    මම බුද්ධාගමේ.... කියනවා වගේ ටික ටික අපේ ආගම අපෙන් ගිලිහෙනවා. කවූද වග කියන්න ඕනේ, වෙනත් ආගම ප්‍රචාරය කරන අයද ? නැත්නම් ඒවා පස්සේ යන අපේ බෞද්ධ අයද? හිතන්න කාලයක් ඇවිත්, ආතර් සි ක්ලාර්ක් මහත්තය නම් කිවුවේ වසර 2050 වෙනවිට ලොව සියලු ආගම මිත්‍යාවක් වී බුදුදහම ලොව බැබලෙන බැවි,,,, එතුමාගේ පිනකට අපේ අවාසනාවකට එතුමා අප අතරින් වෙන් වුනා, මේ උතුම් දහමට වෙන නින්දාව එතුමාට දකින්න නැ,,,, එකෙක් උතුම් චීවරයට නින්ද කරලා කරලා චීවරේ ඇතරල උගේ වැ අයිමත් පටන් අරන් එත් රටේ පාලකයෝ නිදි,,, නීතිය වල් වැදිලා,,,සල්ලි වලට අම්ම තාත්තා විකුණන සමාජයක්,,,,මතක් වෙනවා කතාවක් "කොසොල් රජතුමා දුටු සිහින 16 "කියවල නැත්නම් මේ ලින්ක් 1න් යන්න" http://lankacnews.com/sinhala/main-news/kosol-sihina/" ගිහින් කියවන්න එදා කියපුව අද වෙලා තියනව නේද,,,, දුරේක්ෂ නැ විද්‍යාව නැ, එත් අප අමා මෑණි සම්මාසම් බුදුරජාණන් වහන්සේ අද මේ පරීක්ෂණ කරලා හොයන ඒවා එදා කිවුවා, අද විද්‍යාවත් එක පිලිගන්නවා,,ඇයි සිහලුනේ මේ තරම් උතුම් දහමක් නැතිකරන්න හදන්නේ,,""සිංහලයනි නැගිටිවු බුද්ධගයාව බේරාගනිවූ කියල එදා කැ ගැහුවේ ලංකාවේ නොතිබුනත් බුද්ධාගමට ආදරේ නිසි,, බලාගෙන හිටපියවූ ඒ උත්තමයෝ අපේ පිහිටට එනකන්,,අද අනගාරික ධර්මපාල ලා නැ හිටියත් සල්ලි වලින් එවුන්ගේ ඇස් වැහිලා..බලා හිටපියවූ අපේ දරුවන්ට උතුම් දේශයක්, ලංකාවේ විතරයි මිනිහෙක්ට වතුර ටිකක් හරි නිකන් දෙන්නේ,,දෙමවුපියන්ට සලකන්නේ, වෙන මුකුත් නිසා නෙවෙයි බුද්ධාගමත් එක්ක බැදුණු අපේ සංස්කෘතිය නිසා,, ටික ටික එක නැතිවෙලා යයි, "අපි වෙනුවෙන් අපි " එත් අපිට අපි නැ බුද්ධාගම නෙතිවෙලා යද්දී අපිත් නැතිවයි වීර පුරන් අප්පුල එනකොට ගොඩක් ප්‍රමාද වෙයි...අපේ හාමුදුරුවනේ කියන්න කෙනෙක් නැතිවෙයි..අපිට පන්සලට යන්න ඕන වෙන්නේ අපිට හෙනහුරා ලැබුවම බෝධිපුජවක් කරන්න,,,,,ඉස්සරහට අපිට එකටත් යන්න පන්සල් නැ, අපේ පන්සල් කඩල දාලා ඒවා උඩ අරව හැදුවම අපිට තේරෙයි...එත් සිංහලයට හැම දේම තේරෙනකොට ගොඩක් ප්‍රමාදයි..බුදුහාමුදුරුවෝ ඉපදුනු ඉන්දියාවේත් බුද්ධාගම නෙතිවෙගෙන යනවා...ඉතිරි වෙන්න තිබුනේ ඉන්දියන් සාගරයේ මුතු ඇටය විතරයි,,,වැඩි ඇතක නැ ලංකාවෙනුත් බුද්ධාගම නැතිවෙයි,,,,සිංහලයිනි නැගිටියිවූ "බුද්ධගයාව" නෙවෙයි :""බුද්ධාගම"": බේරාගනිවූ................. නැත්නම් උබලයි දරුවෝ උබලට සාප කරවී සිහලුනේ,,,පාලකයිනි සිංහල ජාතිය, අපේ ආගම උතුම් වූ බුදුදහම බේරා ගනිවු,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

    bump...bump...bump...
     

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    මේකට ආණ්ඩුව සම්පුර්ණයෙනම වග කියන ඔනේ, ආණ්ඩුවට වගකීමක් තියෙනවා බුද්ධාගම ආරක්ශාකරන්න.එහෙම වගකීමක් නෑ කියලා ආණ්ඩුවකියනවා නම් අපි මොකටද මහින්දට ඡන්දේ දීලා එයාව මෙතනට පත් කලේ,අපිට රනිල්ට ඡන්දේ දේන්න තිබ්බ නේ.අපි මහින්දගෙන් බලාපොරොත්තුවුනේ යුද්දේ අවසන් කරලා අපේ ආගම ජාතිය රට ගොඩනගන්න ඔනේ කියාඅ,

    අනෙක් ජාතින් එක්ක සහයොගයෙන් ඉන්න පුලුවන් රට්ක් දෙන්න් කියලා,හැබැයි ඒකියන්නේ මුසිලමයයි දෙමලායි ඉල්ලන හැම දේම දෙන්න කියන එක නෙමේ..
    අපේ අනන්‍ය තාවයට හානියක් නොවන විදිහට.රටට ඒක බලනොපාන විදිහට ඒ දේවල් දෙන්න ඔනේ..හැබැයි අපිඔහොම කල්පන කරනකොට මුන් අපිට කෙලින්න එනවානේ...

    ආණ්ඩුවට බැරිනම් අපේ ඉල්ලීම් ඉටුකරන්න,අපි ආණ්ඩුවත් එක්ක නෑ ඔOO
    මෙහෙම කතා කලේ මේ සිරා කොල්ලා නිසා...
    කොහොම වුනත් දැනට සිOහල බෞද්ධයා පිලිබද ආණ්ඩුවේ තියෙන ස්ථාවරය අපිට පැහැදිලි..එකේ ආයේ දෙකක්නෑ..
    දුටුගැමුනු රජ්ජුරුවන්ගේ සොහොන ගාව ගාපු මරක්කලුන්ගේ සොහොන, කැඩූ වෙලාවේ ගොට්ටා බය දුන්න අණ අපිට අමතක නැත්,තොපි හම්බයන්ගේ සිත් සත්න් කරන්නේ අපේ හිත් රිදවලා නම් ?වදපු
    අම්මට අපහස කලා වගේ මාතෘභූමියට අපහස කරලා නම් අපි නම් නෑ රජො තොපිත් එක්ක.
     
    මම බුද්ධාගමේ....
    කියනවා වගේ ටික ටික අපේ ආගම අපෙන් ගිලිහෙනවා.
    කවූද වග කියන්න ඕනේ, වෙනත් ආගම ප්‍රචාරය කරන අයද ? නැත්නම් ඒවා පස්සේ යන අපේ බෞද්ධ අයද?
    හිතන්න කාලයක් ඇවිත්, ආතර් සි ක්ලාර්ක් මහත්තය නම් කිවුවේ වසර 2050 වෙනවිට ලොව සියලු ආගම මිත්‍යාවක් වී බුදුදහම ලොව බැබලෙන බැවි,,,,
    එතුමාගේ පිනකට අපේ අවාසනාවකට එතුමා අප අතරින් වෙන් වුනා,
    මේ උතුම් දහමට වෙන නින්දාව එතුමාට දකින්න නැ,,,,
    එකෙක් උතුම් චීවරයට නින්ද කරලා කරලා චීවරේ ඇතරල උගේ වැ අයිමත් පටන් අරන් එත් රටේ පාලකයෝ නිදි,,,
    නීතිය වල් වැදිලා,,,
    සල්ලි වලට අම්ම තාත්තා විකුණන සමාජයක්,,,,
    මතක් වෙනවා කතාවක් "කොසොල් රජතුමා දුටු සිහින 16 "කියවල නැත්නම් මේ ලින්ක් 1න් යන්න"
    http://lankacnews.com/sinhala/main-news/kosol-sihina/
    ගිහින් කියවන්න එදා කියපුව අද වෙලා තියනව නේද,,,,
    දුරේක්ෂ නැ විද්‍යාව නැ, එත් අප අමා මෑණි සම්මාසම් බුදුරජාණන් වහන්සේ අද මේ පරීක්ෂණ කරලා හොයන ඒවා එදා කිවුවා,
    අද විද්‍යාවත් එක පිලිගන්නවා,,
    ඇයි සිහලුනේ මේ තරම් උතුම් දහමක් නැතිකරන්න හදන්නේ,,
    ""සිංහලයනි නැගිටිවු බුද්ධගයාව බේරාගනිවූ කියල එදා කැ ගැහුවේ ලංකාවේ නොතිබුනත් බුද්ධාගමට ආදරේ නිසි,,
    බලාගෙන හිටපියවූ ඒ උත්තමයෝ අපේ පිහිටට එනකන්,,
    අද අනගාරික ධර්මපාල ලා නැ හිටියත් සල්ලි වලින් එවුන්ගේ ඇස් වැහිලා..
    බලා හිටපියවූ අපේ දරුවන්ට උතුම් දේශයක්, ලංකාවේ විතරයි මිනිහෙක්ට වතුර ටිකක් හරි නිකන් දෙන්නේ,,
    දෙමවුපියන්ට සලකන්නේ, වෙන මුකුත් නිසා නෙවෙයි බුද්ධාගමත් එක්ක බැදුණු අපේ සංස්කෘතිය නිසා,,
    ටික ටික එක නැතිවෙලා යයි, "අපි වෙනුවෙන් අපි " එත් අපිට අපි නැ බුද්ධාගම නෙතිවෙලා යද්දී අපිත් නැතිවයි වීර පුරන් අප්පුල එනකොට ගොඩක් ප්‍රමාද වෙයි...
    අපේ හාමුදුරුවනේ කියන්න කෙනෙක් නැතිවෙයි..
    අපිට පන්සලට යන්න ඕන වෙන්නේ අපිට හෙනහුරා ලැබුවම බෝධිපුජවක් කරන්න,,,,,
    ඉස්සරහට අපිට එකටත් යන්න පන්සල් නැ, අපේ පන්සල් කඩල දාලා ඒවා උඩ අරව හැදුවම අපිට තේරෙයි...
    එත් සිංහලයට හැම දේම තේරෙනකොට ගොඩක් ප්‍රමාදයි..
    බුදුහාමුදුරුවෝ ඉපදුනු ඉන්දියාවේත් බුද්ධාගම නෙතිවෙගෙන යනවා...
    ඉතිරි වෙන්න තිබුනේ ඉන්දියන් සාගරයේ මුතු ඇටය විතරයි,,,
    වැඩි ඇතක නැ ලංකාවෙනුත් බුද්ධාගම නැතිවෙයි,,,,
    සිංහලයිනි නැගිටියිවූ "බුද්ධගයාව" නෙවෙයි :""බුද්ධාගම"": බේරාගනිවූ................. නැත්නම් උබලයි දරුවෝ උබලට සාප කරවී සිහලුනේ,,,
    පාලකයිනි සිංහල ජාතිය, අපේ ආගම උතුම් වූ බුදුදහම බේරා ගනිවු,,,,,,,,,,

    සහෝදරයා උබේ කමෙන්ට් එක ගොඩක් වටිනවා...
    මම එක පැහැදිලව පේන්න edit කරලා
    දැම්ම ..
    ඔබට පිං...


     
    මේකට ආණ්ඩුව සම්පුර්ණයෙනම වග කියන ඔනේ, ආණ්ඩුවට වගකීමක් තියෙනවා බුද්ධාගම ආරක්ශාකරන්න.එහෙම වගකීමක් නෑ කියලා ආණ්ඩුවකියනවා නම් අපි මොකටද මහින්දට ඡන්දේ දීලා එයාව මෙතනට පත් කලේ,අපිට රනිල්ට ඡන්දේ දේන්න තිබ්බ නේ.අපි මහින්දගෙන් බලාපොරොත්තුවුනේ යුද්දේ අවසන් කරලා අපේ ආගම ජාතිය රට ගොඩනගන්න ඔනේ කියාඅ,

    අනෙක් ජාතින් එක්ක සහයොගයෙන් ඉන්න පුලුවන් රට්ක් දෙන්න් කියලා,හැබැයි ඒකියන්නේ මුසිලමයයි දෙමලායි ඉල්ලන හැම දේම දෙන්න කියන එක නෙමේ..
    අපේ අනන්‍ය තාවයට හානියක් නොවන විදිහට.රටට ඒක බලනොපාන විදිහට ඒ දේවල් දෙන්න ඔනේ..හැබැයි අපිඔහොම කල්පන කරනකොට මුන් අපිට කෙලින්න එනවානේ...

    ආණ්ඩුවට බැරිනම් අපේ ඉල්ලීම් ඉටුකරන්න,අපි ආණ්ඩුවත් එක්ක නෑ ඔOO
    මෙහෙම කතා කලේ මේ සිරා කොල්ලා නිසා...
    කොහොම වුනත් දැනට සිOහල බෞද්ධයා පිලිබද ආණ්ඩුවේ තියෙන ස්ථාවරය අපිට පැහැදිලි..එකේ ආයේ දෙකක්නෑ..
    දුටුගැමුනු රජ්ජුරුවන්ගේ සොහොන ගාව ගාපු මරක්කලුන්ගේ සොහොන, කැඩූ වෙලාවේ ගොට්ටා බය දුන්න අණ අපිට අමතක නැත්,තොපි හම්බයන්ගේ සිත් සත්න් කරන්නේ අපේ හිත් රිදවලා නම් ?වදපු
    අම්මට අපහස කලා වගේ මාතෘභූමියට අපහස කරලා නම් අපි නම් නෑ රජො තොපිත් එක්ක.

    බල තන්හාවෙන් අන්ධ වුන සුළු පිරිසක් නිසා අපේ රටට වෙන්න යන විනාසයක මහත කාටවත් පෙන්නේ නෑ.
    අපේ මිනිස්සු පාලම්... බෝක්කු... රංග පීඨ... අධි වේගී මාර්ග දිහා බල බල සැනසෙනවා ...
    පාලම් ගහන්නේ බෝක්කු ගහන්නේ අධි වේගී මාර්ග හදන්නේ හරක් අදින්න නෙමෙයි...
    එත් බලාගෙන හිටියොත් අවසානයේ අපිට දකින්න ලැබෙන්නේ ඒ ටිකම තමයි...
    බලධාරීන්ගේ ඇස් අරින්න අපි යමක් කල යුතුයි...
    නැත්නම් ප්‍රතාප් සහෝදරයා කිව්වා වගේ අපේ ළමයි අපිට ශාප කරයි...
     
    මිත්‍රවරුනි බලන්න අපිට වෙලා තියෙන දේ...
    මේ වෙනකොට ත්‍රෙඩ් එක සාමාජිකයෝ 70 ක් බලලා තියෙනවා..
    එත් පොල් එකට අනුව බෞද්ධයෝ ඉන්නේ 7 දෙනෙයි...
    පැහැදිලියි නේ වෙනස...
     

    sira kolla

    Member
    Sep 15, 2011
    620
    106
    0
    machan mata maraa sathutui mama wage hithana thawa kipadennek hari innawa dekkahama .thawa mea wage 50 withra ek karaganna puluwannam apita loku deyak kara ganna puluwan:):):)
     

    Mozilla

    Well-known member
  • මේකත් නැති වෙන එක්කක් නැ නේද?
    මචන්ලා දැන් මේකේ වෙන උන ඇවිල්ල වෙන වෙන මගුල් කථා කරයි.ඒ කිසිම එකකට රෙප්ල්යි කරන්න එපා..
     

    Mozilla

    Well-known member

  • zp88anagarikadharmapala.jpg

    " මතක තියා ගනිල්ලා,
    කවදා හරි සුද්දෝ මේ රට දාලා යනවා.
    උන් යන්නේ උන්ගේ දරුවෝ වගේ කළු සුද්දෝ විසි තිස් දාහක් මේ රටේ
    බෝ කළාට පස්සෙයි. ඊට පස්සේ අපේ රට පාලනය කරන්නේ මේ කළු සුද්දො.
    උන් සිංහල භාෂාවට, සිංහල සිරිත් විරිත් වලට වෛර කරනවා. උන් උඹලගෙ දරුවන්ට
    උගන්නාවි ජාත් ආගම් භාෂා භේදයක් එපාය කියලා.
    දෙමළත්, මරක්කලයත්, හම්බයත්, කොච්චියත් බෝරකාරයත් එකයි කියලා.
    උන් කියාවි මේ රට උන් ඔක්කොටොම අයිතිය කියලා. එහෙම කියලා උන් ඉංග්‍රීසියම රජකරාවි.
    පන්සල් වටේ පල්ලි,‍ කෝවිල් හදාවි.
    උඹලා උඹලෑ වෙනුවෙන් දියසෙන් කුමාරයල ඉපදෙනකල් බලාන ඉන්නවා. උපදින්න ඉන්න
    දියසෙන්ලා තිඹිරිගෙයිදීම මරාදාන්න මේ කළු සුද්දන්ට පුළුවන් බව
    මතක තියා ගනිල්ලා. අපේ හාමුදුරැවන්ටත් උන් එදාට ඉනා බේතක් දෙනවා.
    ඊට පස්සේ උඹලෑ කොල්ලො කෙල්ලන්ට
    ඇටිකෙහෙල් කාපු රිලව් වගේ නියෝ නියෝ ඉන්න සිද්ධ වේවි. "

    අනගාරික ධර්මපාලතුමා
    ( 1931 - එතුමාගේ දිනපොතෙන් උපුටා ගන්නා ලදි.)

    බලන්න මිත්‍රවරුනි මේ කියපු ටික අද වෙනකොට කොයි තරම් දුරට ඇත්ත වෙලා තියෙනවද කියලා..

    :( මේකනම් ඇත්ත වෙලා බං...