...බුදුසරණ...

ඔබ බෞද්ධයෙක්ද ?

  • බෞද්ධයෙක්මි

    Votes: 125 91.9%
  • බෞද්ධයෙක් නොවෙමි

    Votes: 11 8.1%

  • Total voters
    136
  • Poll closed .

prathapa89

Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    පන්සලක්....
    පිළිමයක්....
    දකින තැන.....
    හුනස්නෙන් නැගිටිමින් වදිනවා...
    හදේ නැති බක්තියක්..
    හිත්පුර තවරාගෙන.........
    මෙහෙමවත් හදේ නැති උනත් අපිට වදින්න අපේ පන්සල් නැතිවෙනවා කොල්ලෝ......
    අන්තිමට ඉතිරි වෙන්නේ
    කුරුසයක්....
    පල්ලියක්....
    විතරයි.....
    අපේ පන්සල් ඔක්කොම උන් අල්ලාගෙන
    ඒවා වුඩ උන්ගේ ඒවා හදන එක.....
    ?ක් නෑ තේරුම් අරගෙන තමාට හොඳ නම් ඕන ආගමක් වැලද ගත්තට
    එත් ?නේ තියෙන්නේ සල්ලි වලටයි උන්ගෙන්
    වාසි ගන්නයි බලාගෙන මගේ උතුම් බුද්ධාගම විනාස කරන 1.............
    රට ජාතිය ආගම අපේ අම්ම තාත්ත කියල ඒවාට ගරු කරන්න..............
    බුදුසරණයි...................!
     
    Last edited:

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    11.gif
    11.gif
    11.gif
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    flagu.jpg



    සහෝදරවරුනි අපේ ජාතික කොඩිය....
    මම කිඋවනේ හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කියල...
    තව තියනවා......
     
    පෘතුගීසින්ට ලන්දේසීන්ට ඉංග්‍රීසින්ට දිනාගන්න බැරි උන මේ අභිමානවත් දේශය..
    යුද්ධ කරලා ප්‍රභාකරන්ටවත් දිනගන්නත් බැරි උනා..
    බලන් හිටපල්ලා ඇවිත් කොන කපල යනකම්..
    තොප්පිය දාගෙන පල්ලි යන්න..
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    සහෝදරවරුනි අපේ කම නැතිවෙලා ඉවරයි.....
    උදාහරණයක් දෙන්නද...
    මෙන්න තියනව ලින්ක් 1ක් ක්ලික් 1 දාල බලන්න...
    http://www.youtube.com/watch?v=1EfhfXkm0zQ&feature=BFa&list=PL7B0FD53AFAC3A12F&lf=results_main
    video 5 ක් තියනවා..පුළුවන් නම් එකත් බලන්න...
    පුළුවන් නම් නෙමෙයි..ඔබ බෞද්ධ අයෙක් නම් අනිවාර්යෙන්ම බලන්න...
    එක නෙමෙයි මම කියන්න හැදුවේ..
    මේ video වලට පහතින් තියනව කට්ටිය කමෙන්ට් දාපුව...
    පොඩ්ඩක් කියවන්න...කීදෙනෙක් මේ Asoka Menikgoda කියන්නාවූ දේශකයාට අසබ්ය ලෙස බනිනවද?
    මම 1 කමෙන්ට් 1ක් මෙතෙන්ට add කරන්නම්..
    "Oya waga assawal wala edagana, ganu waga ke gahanna nathiwa ,
    ennako Negombo patha..ape gamata awith ohoma kiwoth minisu muga adum galawala,
    p___ widihata thama yawanna..muga nam galawanna dayak ne ,

    relly p___..modaya


    TheShamal1988 2 weeks ago"
    අපි නම් මෙහෙම පිස්සු බල්ලෝ වගේ
    කෑගහන්නේ නැ...
    පුළුවන් නම් ඇවිත් ඔප්පු කරන්න...අපි කියන දේ බොරු කියල ...
    මම කිවුවනේ...
    අපේ අයිතිය ඉල්ලලා කෑගහන අයව උන් නිශ්ශබ්ද කරවී කියල...
    කෝ දැන් මේ උතුම් මිනිසා.......?
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අපේ සිංහල බෞද්ධ‍යන්ට මොකද බන් වෙලාති‍යෙන්නේ? :confused::confused::confused:සිංහල බෞද්ධ‍ ආණ්ඩුවක් තිබිලත් අපේ බූරුවෝ තම්බින්ගේ ඡන්දවලට පෙරේතකමට මේවට කටක් අරින්නේ නෑ. :frown::frown::frown:අන්තිමේට අපිට ති‍යෙන රටත් නැතිකරලා තම‍යි මුන් නවතින්නේ.. :no::no::no::no:
     
    අපේ සිංහල බෞද්ධ‍යන්ට මොකද බන් වෙලාති‍යෙන්නේ? :confused::confused::confused:සිංහල බෞද්ධ‍ ආණ්ඩුවක් තිබිලත් අපේ බූරුවෝ තම්බින්ගේ ඡන්දවලට පෙරේතකමට මේවට කටක් අරින්නේ නෑ. :frown::frown::frown:අන්තිමේට අපිට ති‍යෙන රටත් නැතිකරලා තම‍යි මුන් නවතින්නේ.. :no::no::no::no:

    මුස්ලිම් චන්ද ටික ගන්න කොන කපාගන්න වුනත් ලෑස්ති නායකයෝ ඉන්නේ අපිට..
    දුකයි.. අපේ දරුවන්ට මලක් පහනක් පුජ කරන්නවත් සාසනයක් ඉතුරු වෙන එකක් නෑ මෙහෙම ගියොත්...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බොහොම හොදයි යාලුවනේ බොහොම හොදයි, ඇත්තටම මම දැකපු හොදම තෙර්ඩි එකක්,මේ අපි රට, ජාතිය,ආගම ගැන කතා කළ යුතුම කාලයක්. ඉදිරිටම කරගෙන යන්ඩ :yes: rep+
     
    බොහොම හොදයි යාලුවනේ බොහොම හොදයි, ඇත්තටම මම දැකපු හොදම තෙර්ඩි එකක්,මේ අපි රට, ජාතිය,ආගම ගැන කතා කළ යුතුම කාලයක්. ඉදිරිටම කරගෙන යන්ඩ :yes: rep+

    කට්ටියගේ උනන්දුව ටිකක් මදි මචන්..
    තාම තේරිලා නෑ වෙන්න යන විනාශය ගැන..