Hiru TV - Jobs

sira_malli

Member
Feb 26, 2009
2,651
400
0
ජොබ්,ජොබ්,ජොබ්,ජොබ්,ජොබ්,ජොබ්,ජොබ්,ජොබ්,

මමත් මේකට දැම්ම. Jobs නැති කොල්ලො (Television ගැන දැනුම ඇති) අය මේකට දාපල්ල.

HIRU TV එක ලඟදීම පටන්ගන්නයි හදන්නෙ.:shocked::shocked:

276974_234684856571285_6854418_n.jpg


පත්තරෙත් දාලා තිබුන. ඒකෙන් තමයි මම දැනගත්තෙත්.
:yes::yes:

Programme Producers
A/V Editors
Sound Artist
Stylist
Animator Graphic Artist
Cameramen
මේ වගේ හුඟක් තනතුරු වලට ඇබෑර්තු තියනව වගේ.
:cool::cool:


මේකට ගිහින් Upload කරපන්.

Code:
http://standby.abcradio.lk/

මේක උන්ගෙ Official Fan Page එක.
Code:
www.facebook.com/hirutv
_______________________________________________
මේකට මට ඇති ලාභ ප්‍රයෝජනයක් නැති අතර Job සොයන උදවියගේ දැනගැනීම පිණිස පල කරන ලදී. ආගම් පිළිබඳව මෙතන කෙල නොගන්නා ලෙසද දන්වා සිටිමි.:P
_______________________________________________
 

kalugirawa

Well-known member
  • Jun 27, 2011
    1,419
    73
    48
    [/SIZE] මේකට මට ඇති ලාභ ප්‍රයෝජනයක් නැති අතර Job සොයන උදවියගේ දැනගැනීම පිණිස පල කරන ලදී. ආගම් පිළිබඳව මෙතන කෙල නොගන්නා ලෙසද දන්වා සිටිමි.:P
    _______________________________________________
    [/QUOTE]

    :confused::confused: