මේක අපේ අයියා කෙනෙක්ට වෙච්ච සීන් එකක්.දවසක් බුවාට අම්මා දවල්ට උයන්න කඩෙන් ගේන්න බඩු ලිස්ට් එකක් දීලා.බුවා ඉතින් කඩේට ගිහින් බඩු ගන්න අතරේ පොරගේ යාලුවෙක් හම්බ වෙලා.කොහොම හරි ඌත් එක්ක කතා කරන ගමන් කඩෙන් බඩු ටිකත් අරගෙන.ඒ ගමන් සිගරට් දෙකකුත් අරගෙන මීටර් නැතුව ඒක බඩු ගෙනාව බෑග් එකේ දාගෙන.
ඔන්න ඉතින් පොර යාලුවත් එක්ක කතා කර කර ගෙදරටම ආවලු.අම්මට බඩු ටික දීලා පොර ටීවි එක ඉස්සරහ වාඩි උනා විතරලු අම්ම කියනවා
"පුතේ මේ සිගරට් 2ක මට දවල්ට කාලා බොන්නද කියලා"
පොරට පොලව පලාගෙන යන්න හිතුනලු....
පලි :මේක කියවලා කිචි කවාගෙන වත් හිනා යන්නේ නැති වෙයි.