මරිසි වැඩ..

colombo3d

Active member
  • Oct 27, 2010
    426
    31
    28
    bumb
    66316ok93eaxzhn.gif
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    අම්මෝ අපේ විද්‍යා miss ගේ රණ හංස යුවල...........එල්ලිලා ඔන්චිලි පදින්න හිතෙනවා...........:rolleyes::rolleyes::rolleyes:
     
    uaks desilva

    Member
    Jul 9, 2007
    198
    9
    0
    onna ithin math kiyanna yanne patta seen 1
    year 13 innakota api thama chater ma set 1
    ape school 1 thebili gas pairila , thabili ambaneka gas wela
    apiwa itin naliyanawa thabili dakkama
    ape class 1 hitiya kota buwek buwa ta api kiyanna BAMBA[Bambam Miya.....] kiyala
    mu 6 wasare idan 1ma usa
    hemadama e gana (dannam poddak uasai)
    api itin muta saddayak dala thabili gahata nagguwa
    api dan gaha yata
    mu thabili gedi 3k vitara damma
    ape un kiyanawa , thawa kadapan thawa kadapan kiyala
    1 parata PINA awane
    kar*ya kohen awada manda
    api diwwa , aru gaha uda dan . PINA Kiyanawa :sorry:
    Bahapan kiyala mu kiyanawa sir gahana hinda man bahinne ne kiyala
    pina BAhapiya kiyanawa
    mu bahinne ne
    mu gaha uda idan bayata adanawa
    kohoma hari mu nagge 12.30 vitara 1.30 iskole arunama api gedara giya PINA 2ta vitara gedara giyama thama mu behela tiyenne,
    Next day mu awilla apita baninawa KA*i Kollo Ubala nam Kiya kiya
    Apita merenna hina :lol::lol::lol::lol:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron

    :shocked: :rofl: :rofl: :rofl:
     
    :lol::lol::lol:
     
    Zaku

    Well-known member
  • Aug 8, 2008
    14,302
    69
    48
    .::ĸäиđу::.

    :lol::lol:
     
    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    මේක ආයේ උඩට ඇවිත් තියෙනවා දැක්කම නම් මරිසි වැඩක් දාන්නම හිතුනා,
    මේක උනෙත් අපි ඉස්කෝලේ යන කාලේ,අපේ ඉස්කෝලේ නැටුම් උගන්නපු මිස් මාර ලස්සනයි(මතක් වෙනකොට පිස්සු හැදෙනවා)අපි ඉතින් කොහොමත් මිස් යනකොට පිස්සුවෙන් වගේ බලන් ඉන්නේ,අපේ සෙට් 1 හිටපු ඔක්කොම මිස් දිහා බලලා දවසේ අතේ වියදම හොයා ගත්තා.දවසක් අපේ ඉස්කෝලේ පිරිතක් තිබුන(ඔව් ඔව් අර පිරිත තමා,අර කෙල්ල එක්ක ගිහින් හාමුදුරුවන්ට මට්ටු උනේ)එදා ඉතින් අපේ ඔක්කොම මිස්ලත් ඇවිත් හිටියා.වැඩ අස්සේ මෙන්න අපේ එකෙක් හති දාගෙන දුවල ඇවිත් වරෙව් යකුනේ පට්ට සීන් 1 පෙන්නන්න කියුවා,අපිත් හිමිහිට ගියා මොකක්ද බලන්න,ඔන්න අපේ සෙට් එක දැන් යන්නේ අපේ නැටුම් කාමරය පැත්තට,ඒ පැත්ත පට්ට කළුවරයි හිමිහිට ගිහින් ජනේලයෙන් බලනකොට දැක්ක දේ නම් මට ජීවිතේට අමතක වෙන්නේ නැහැ මිස් අපේ ඉස්කෝලේ හිටපු කැඩෙට් සර් එක්ක ඉන්නවා,මල හතිලව්වයි අපිට සර් කාරයා එක්ක පට්ට මල මොනවා කරන්නද.බලන් ඉදලා අපිත් ගියා,පහුවෙනිදා උදේ තමයි දන්නේ ඒක අපි විතරක් නෙමෙයි ගොඩක් අය දැකලා කියලා,අපේ එකත් ඒක දැකලා තියෙන්නේ අහම්බෙන්,කොහොම උනත් මිස්ව අපේ ඉස්කෝලෙන් අයින් කලා,පස්සේ මේ ලගදියි දවසක් මට මහරගමදී මිස්ව හම්බුනා,තාමත් ඉස්සර වගේම පට්ට.දැන් නම් බැදලා ළමයෙකුත් ඉන්නවලු,මමත් වෙනසක් නැතුව කතා කලා,බලන් යනකොට මිස් දැන් ඉන්නේ අපේ ගෙවල් ලගමයි,වෙලාවක එහෙ එන්නත් කියුවා,යන්න නම් ඕනේ එත් වෙලාවක් හොයා ගන්න තමා අමාරු.
     
    වෙලාවක් නෑ කියල හරි යනවද යකෝ?? කොහෙන් හරි වෙලාවක් හොයාගෙන පලයන්.....හැබය් ගිහිල්ල උන දේවල් මරිසි වැඩ එකේ දාන්නත් අමතක කරන්න එහෙම එපා උබ..........:P:P
     
    උබ දන්නවනේ මම ට්‍රිපක් යන්න වෙලාව හොයා ගන්න විදිය එහෙම වෙලාව හොයා ගන්නෙත් බොහොම අමරුවෙන්නේ අනික ඒවා ඔක්කොම මේකේ දැම්මොත් මව අනිවා GT බෑන් කරනවා
     
    planter

    Member
    Nov 19, 2009
    151
    7
    0
    MY First sex experience was with my servant when I was 15.
    My first F_ _K with a matured woman was my Music Teacher at the age of 17.....when I was in Grade 12
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේක ආයේ උඩට ඇවිත් තියෙනවා දැක්කම නම් මරිසි වැඩක් දාන්නම හිතුනා,
    මේක උනෙත් අපි ඉස්කෝලේ යන කාලේ,අපේ ඉස්කෝලේ නැටුම් උගන්නපු මිස් මාර ලස්සනයි(මතක් වෙනකොට පිස්සු හැදෙනවා)අපි ඉතින් කොහොමත් මිස් යනකොට පිස්සුවෙන් වගේ බලන් ඉන්නේ,අපේ සෙට් 1 හිටපු ඔක්කොම මිස් දිහා බලලා දවසේ අතේ වියදම හොයා ගත්තා.දවසක් අපේ ඉස්කෝලේ පිරිතක් තිබුන(ඔව් ඔව් අර පිරිත තමා,අර කෙල්ල එක්ක ගිහින් හාමුදුරුවන්ට මට්ටු උනේ)එදා ඉතින් අපේ ඔක්කොම මිස්ලත් ඇවිත් හිටියා.වැඩ අස්සේ මෙන්න අපේ එකෙක් හති දාගෙන දුවල ඇවිත් වරෙව් යකුනේ පට්ට සීන් 1 පෙන්නන්න කියුවා,අපිත් හිමිහිට ගියා මොකක්ද බලන්න,ඔන්න අපේ සෙට් එක දැන් යන්නේ අපේ නැටුම් කාමරය පැත්තට,ඒ පැත්ත පට්ට කළුවරයි හිමිහිට ගිහින් ජනේලයෙන් බලනකොට දැක්ක දේ නම් මට ජීවිතේට අමතක වෙන්නේ නැහැ මිස් අපේ ඉස්කෝලේ හිටපු කැඩෙට් සර් එක්ක ඉන්නවා,මල හතිලව්වයි අපිට සර් කාරයා එක්ක පට්ට මල මොනවා කරන්නද.බලන් ඉදලා අපිත් ගියා,පහුවෙනිදා උදේ තමයි දන්නේ ඒක අපි විතරක් නෙමෙයි ගොඩක් අය දැකලා කියලා,අපේ එකත් ඒක දැකලා තියෙන්නේ අහම්බෙන්,කොහොම උනත් මිස්ව අපේ ඉස්කෝලෙන් අයින් කලා,පස්සේ මේ ලගදියි දවසක් මට මහරගමදී මිස්ව හම්බුනා,තාමත් ඉස්සර වගේම පට්ට.දැන් නම් බැදලා ළමයෙකුත් ඉන්නවලු,මමත් වෙනසක් නැතුව කතා කලා,බලන් යනකොට මිස් දැන් ඉන්නේ අපේ ගෙවල් ලගමයි,වෙලාවක එහෙ එන්නත් කියුවා,යන්න නම් ඕනේ එත් වෙලාවක් හොයා ගන්න තමා අමාරු.

    :P
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron

    :baffled: කෙල්ලො මේකට ඇවිල්ල කොල්ලො කරන වැඩ ගැන ඔක්කොම දැනගෙන යනව. :no: කෙල්ලො කවුරුත් උන් කරපු වැඩ දාන්නෙ නෑ. :rofl: අපේ උන්ගෙ කාඩ් කුඩු.. :lol:
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    උබ දන්නවනේ මම ට්‍රිපක් යන්න වෙලාව හොයා ගන්න විදිය එහෙම වෙලාව හොයා ගන්නෙත් බොහොම අමරුවෙන්නේ අනික ඒවා ඔක්කොම මේකේ දැම්මොත් මව අනිවා GT බෑන් කරනවා
    අම්මෝ උබ කරපු ඔක්කොම දේවල් නම් මේකේ දාන්න එපා.......මෙන්න වැන්ද............:no::no:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඔන්න අපෙ කොල්ලෙක්ට 4න් එකෙන් කෙල්ලෙක් සෙට් වෙලා මල විකාරයක් උනෙ:rofl:
    ඒ කතාව කෙටියෙන් කියන්නම් එතකොට අපි පොඩි එවුන් නෙ;)

    ඔන්න කෙල්ල එක්ක මල් කඩලා කඩලා කෙල්ල මුනගැහෙන්න වෙලාවක් දාගත්තා මුන් දෙන්නට දෙන්න දැකලවත් නැ ඒ උනාට මූ නම් බොක්කෙන්ම වගෙ ලව්:oo: අපි නම් කිව්වා මචන් මොන වගෙ බඩ්ඩක්ද දන්නෙ නැ නෙ ඔච්චර සිරියස් වෙන්න එපා කියලා:nerd:
    කෙල්ල බේරුවල ඉදලා මාතර නෑකෙනෙක්ගෙ ගෙදර යනවා අපිට මාතරට එන්න කිව්ව අපි(මගෙ මැදිහත් වීමෙන්) ගාල්ලෙදි සෙට් වෙන්න තින්දුකරගත්තා ඔන්න අර දවස උදාඋනා එදා සිකුරාදවක් ලූ උදෙ පාන්දර මම නිදියගෙන ඉන්න කොට පිට උඩට මොක්කද වැටුනා මම අනිත්පැත්ත හැරිල බුදිය ගත්තා
    අයෙත් එකක් වැදුනා ඔලුවට මම ඇස් ඇරල බලන්කොට අරු මොනිටරෙ දිහාබලන් ඉන්නවා( PC එක ඔන් කරලාවත් නැ):confused: මට නිදාගනන්වත් නැ අරුමට ඇහරවන්න කොම්පුටරෙ ලග තියෙන පොඩි සෙල්ලම් කාර්,ප්ලෙන්,හෙලිකොප්ටර්.මිග්,යූඇෆ්ඕ රොබෝලා තව ගොඩක් එවයින් ගහලා කොම් එක ලග තිබුන ගොඩක් එවා ඇද උඩ තිබිලා හම්බඋනා:growl: 7ට විතර නැගිට්ටා අම්මා කිව්වෙ ඇවිල්ලත් පැයබාගයක් විතර වෙනවා:shocked: කියලා මූ නිදගෙනත් නැද්ද කොහෙද:oo:
    ඔන්න 9යට අපි ගාල්ලෙ ස්ටැන්ඩ් එකට ගියා 10 විතර කෝල් එකක් ආවා කෙල්ගෙන් අරු කිව්ව මාතර කිවි එකට එන්න කියලා ගාල්ලෙ ස්ටැන්ඩ් එක පටට දිගයි නෙ මාතර q එක තියෙන්නෙ ටිකක් මැදට වෙන්න අපි ස්ටැන්ඩ් එකෙ ඉන්න කොට මම දැක්කා ඇත කෙලවරෙන් සෙනග දෙපැත්තට තල්ලු කර කර එනවා හෙන ස්ද්දන්න කලු ලලනවක්:baffled: සැටැන්ඩ් එක ඇතුලෙන් ආපු නිසා මම දැනගත්ත් මනුස්සයෙක් කියලා පාරමැදි ආව නම් අනිවා පෙරහැරකට ගෙනියන අලියෙක් කියලා රැවෙටෙනවා මොකද පාට පාට සල්වර් එකක් ඇදල හිටියෙත්:eek:
    මම අරුට කිව්ව ඔන්න උබෙ කැල්ලද කොහෙද එනවා කියලා:lol:උත් හිනාවෙලා අපොයි එකිගෙ හැටි බලපන්කො ජිම්පප්පා වගෙ කියලා මට බැන්නා ජෝක් කරන්න එපා කියලා පස්සෙ මු කොල් එකක් අරගත්ත කෙල්ලට ඇදන් ඉන්න ඇදුම්වල පාට අහන්න (නැත්නම් හොයගන්න බැ නෙ)මම දැක්ක අර ඇතින්න තඩි බැග් එකෙන් චුටි 1100 එකක් එලියට ගන්නවා ඒක ලගින් තව කෙල්ලො 2කුත් හිටිය හරියට පෙනුනෙ නැ අරකිගෙ සයිස් එකට මුගෙ කැල්ල ඇවිල්ලා තියෙන්නෙත් යාලුවෙකුයි නංගි කෙනෙකුයි එක්ක නංගිනම් පාර:love: පිස්සු හැදෙනවා
    දැන් නම් මට හිතුනා මේ අරකම තමයි කියලා දැන් මුගෙ විස්තරත් කෙල්ල අහනවාලු මූ කියන්න හදනකොටම මම හිමින් සැරෙ කිව්වා අරුන් දෙන්නා ගැන කියපන් කියලා ඉස්සරහ හිටියා කොල්ලො දෙන්නව පෙන්නුවා:sorry: ඔන්න අර 3න් දෙනා ඇවිත් අරකොල්ලො 2න්න එක්ක කතාව උන්ට නිකන් පිස්සු වගෙ උන් කියනවා අපි නෙමෙයි කියලා අරකිගෙත් මාර කට කියවනවා කියවනවා ඉවරයක් නැ උන් හිතල තියෙන්නෙ කෙල්ලව දැක්ක ගාන් අකමැති උනා කියලා උන්ට බනිනවා පලු යන්න විනාඩි 15ක් විතර වලිය ගියා පස්සෙ අරුන් දෙන්නගෙ යාලුවෙක් ආවා (රශ්තා ඩයල් එකක්)ඌ කුනුහරුපෙන් බැනලා කෙල්ලගෙන් ඇහුවා ලැජ්ජ නැද්ද පොඩි කොල්ලො අල්ලගන්නෙ ඕකට දාන්න අලියෙක්ම හොයගන්න කියලා :shocked:අරුන් 2න්වත් එක්කන් ගියා කෙල්ලො;)අරකි කිව්වට වඩා වයසයි 35ක විතර පෙනුම තියෙනවා එත් 25ක් විතර ඇති මගෙ හිතෙ නංගි නම් මරු 17ක් විතර ඇති පව් ඒ කෙල්ලට නම් නිකන් ලැජ්ජ උනා:sorry: එක පාරක් ආයෙ හමුවෙන්න තිබුනා නම්:(
    අපි හිතුවෙ අරු වහ බොයි කියලා වෙච්ච වැඩෙට ඌට ආතල්:shocked: හිනා වෙවී කියනවා මම කොහෙ හරි යන්න කියලා සල්ලිත් ගෙනවා බොතලයක් අරගෙන කොටුව පැත්තට යමන් ලු මම හිටියෙ නැත්නම් අරු ඇතින්නක් අතින් අනාත වෙනවා :lol::rofl:

    අරකොල්ලො දෙන්නා කවුද කියලා දැන් මට හරියට මතකයක් නැ එලකිරි එකෙ උන්2නා නැතිව ඇති:baffled:ඉන්නවා නම් සොරි වෙන්න ඔනෙ මචන් වෙච්ච දේට;)
    ජයවේවා
    11.gif