Dialog හෙල්ප්

baamitha

Member
Nov 4, 2010
1,679
316
0
ඇයි එන්නද ?
මචෝ මම ගාව තියෙන්නේ Dialog ඉන්ටෙර්නෙට් පැකේජ් එකක් . මට දැනගන්න ඕන Dialog lai මාසේ අන්තිමේ බිල හදන්නේ කවදද කියලා ... අනේ කව්රුහරි දන්නවනම් කියන්නකෝ.....නැත්නම් බම්ප් එකක් වත් දාල යන්නකෝ.....ලොකු උදව්වක් බන්....:(:(:(:(:(:(:(:(
තව දෙයක් දැනගන්න ඕන බන් ගිගා ලිමෙට් එක පෙන්නහම ගොඩක් ස්ලෝව් ද බන් ..:sorry::sorry::sorry::sorry::sorry:


මචන්ලා මට දන්න කෙනෙක් කියපන්කො........ :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
 
Last edited:

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    දන්න තරමින් මචෝ
    උඔ කනෙක්ෂන් එක ඇක්ටිව් කරපු දවසට තමයි බිල් එක හදන්නේ
    ඒ කියන්නේ ඇක්ටිව් කලේ 5 වෙනිදනම්
    ඊලග මාසේ බිල් එක එන්නේ එදාට
     

    baamitha

    Member
    Nov 4, 2010
    1,679
    316
    0
    ඇයි එන්නද ?
    දන්න තරමින් මචෝ
    උඔ කනෙක්ෂන් එක ඇක්ටිව් කරපු දවසට තමයි බිල් එක හදන්නේ
    ඒ කියන්නේ ඇක්ටිව් කලේ 5 වෙනිදනම්
    ඊලග මාසේ බිල් එක එන්නේ එදාට
    බලමු මචෝ ... ස්තුතී....
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    Mamath Dialog use karanne, Hariyatama active karapu dawase thamai bill eka hadanne( Data reset wenne ) .. Oyata hariyatama day eka ona nam call ekak dila ahaganna dialog eken, mamath ahagaththa..

    Speed Check watunama patta slow machan , sasara kalakirenawa..:lol:
    habai eka watenne level 2kata, mulinma tikak adu wenawa, itapasse thawa adu karanne..
    eth mama mage 5GB eken 20GB download karanawa speed adu wen natuwa..hehe :shocked:
     
    • Like
    Reactions: supun_sg