යාළුවනේ.. ඔයාලගෙන් උදව්වක් ඕන.. මගේ ගාව දැනට Dialog 4G Conection එකක් හා SLT 4G Conection එකක් තියනව දැන් අවුරුද්දකට වඩා පරනයි. මම අලුතින් SLT Fiber Conection එකක් අරගෙන 4G Conection දෙකම අයින් කරන්න බැලුවෙ.. Fiber Conection එකට මාරුවෙන එක හොඳයි නේද
.. මට දැනගන්න ඕන..කොහොමද SLT 4G /Dialog 4G Conection දෙකම Disconnect කරන්නෙ? Disconnect කරාට පස්සෙ Router අරගෙන යනවද?