මචෝ මම ගාව තියෙන්නේ Dialog ඉන්ටෙර්නෙට් පැකේජ් එකක් . මට දැනගන්න ඕන Dialog lai මාසේ අන්තිමේ බිල හදන්නේ කවදද කියලා ... අනේ කව්රුහරි දන්නවනම් කියන්නකෝ.....නැත්නම් බම්ප් එකක් වත් දාල යන්නකෝ.....ලොකු උදව්වක් බන්....







තව දෙයක් දැනගන්න ඕන බන් ගිගා ලිමෙට් එක පෙන්නහම ගොඩක් ස්ලෝව් ද බන් ..












තව දෙයක් දැනගන්න ඕන බන් ගිගා ලිමෙට් එක පෙන්නහම ගොඩක් ස්ලෝව් ද බන් ..





මචන්ලා මට දන්න කෙනෙක් කියපන්කො........ 



























Last edited:



