how to use Airtel 45 internet

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113

    මෙකී මචන් 1.30 am විතර වෙනකන් තියනවා. හබි මේක උබට වෙන system එකකටත් කරන්න පුළුවන්.
    උබ ඒකට ඉස්සෙල්ලම රු 99 card එකක් දාගන්න ඕන. 99 ක් දාගත්ත කියන්නේ 400 MB මාසයක් වලංගු වෙනවා. ඉතින් දැන් ඕක සම්පූර්නෙන්ම ඉවර නොකර 390 ක් විතර ඉවර කරපන්, (සමහර විට වැඩිය download කරන්නේ නැති අයට තමි මේක වැදගත්).ඔන්න දැන් දවස් 2 කින් වගේ 390MB ඉවරි කියමුකෝ.ඊලග දවසේ 45 එකක් දාපන් එතකොට 1.45 GB එනව දැන් එදාම 1.1 GB විතර ඉවර කරපන්.එතකොට දැන් උබල කියාවි ඉතුරු 400 අපරාදේ කියල. එත් මේ ක්‍රමේට උබලට ඉතුරු 400 MB ඉලග දවසට ගෙනියන්න පුළුවන්.දැන් ඔය 400 mb එකෙන් දවස් 4 කින් 360 mB ඉවර කල කියමු. දැන් අයෙත් 45 ක් දාපන් අඑතකොට අයෙත් 40+1.45 GB එනව ඔය විදියට දිගටම ඉස්සෙල්ල 99 න දාගත්ත මාසේ ඉවර වෙනකන් කරපන්.ඒ මාසේ ඉවර උන දවසට අයෙත් මුල වගේ 99 ක් දල පටන් ගනින්.

    අත් දුටුවයි ප්‍රත්‍යක්ෂයි
    මන් 45 දන්නේ දවස් 3 න 3 ට
    :D:D:rofl::P

    etakota uba kiyanne 99 ye 400 mb 45 wala 1.4g walin fill wenawa kialada hemadama?
     
    Aug 22, 2009
    28
    6
    3
    Rs 45 ta 1.5Gb lebenava.
    mama 12 pawvenakam pavichchi kala namuth expire une-nea.(pandhara 2:30am)
    pawvenida expire vela thibuna. namuth 400Mb ithuru vela thibuna. eekata ehethuva mama 99 reload karala labunu 400Mb n 2Mb k vithara ithuru vela thibunu nisa. Rs 45 reload eka expire venakota 1.5Gb valin ithuru vela thibunu pramanayen 400Mb k Rs99 ye pacage ekata ekathuvenava (maximum 400Mb).
     
    Last edited:
    Aug 22, 2009
    28
    6
    3
    [B said:
    dayan_senevirathna[/B]]
    මෙකී මචන් 1.30 am විතර වෙනකන් තියනවා. හබි මේක උබට වෙන system එකකටත් කරන්න පුළුවන්.
    උබ ඒකට ඉස්සෙල්ලම රු 99 card එකක් දාගන්න ඕන. 99 ක් දාගත්ත කියන්නේ 400 MB මාසයක් වලංගු වෙනවා. ඉතින් දැන් ඕක සම්පූර්නෙන්ම ඉවර නොකර 390 ක් විතර ඉවර කරපන්, (සමහර විට වැඩිය download කරන්නේ නැති අයට තමි මේක වැදගත්).ඔන්න දැන් දවස් 2 කින් වගේ 390MB ඉවරි කියමුකෝ.ඊලග දවසේ 45 එකක් දාපන් එතකොට 1.45 GB එනව දැන් එදාම 1.1 GB විතර ඉවර කරපන්.එතකොට දැන් උබල කියාවි ඉතුරු 400 අපරාදේ කියල. එත් මේ ක්‍රමේට උබලට ඉතුරු 400 MB ඉලග දවසට ගෙනියන්න පුළුවන්.දැන් ඔය 400 mb එකෙන් දවස් 4 කින් 360 mB ඉවර කල කියමු. දැන් අයෙත් 45 ක් දාපන් අඑතකොට අයෙත් 40+1.45 GB එනව ඔය විදියට දිගටම ඉස්සෙල්ල 99 න දාගත්ත මාසේ ඉවර වෙනකන් කරපන්.ඒ මාසේ ඉවර උන දවසට අයෙත් මුල වගේ 99 ක් දල පටන් ගනින්.

    :yes::yes::yes::yes:
     
    Last edited:

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    mamath use karanne oka bnz...bt movies download karanna withara...movies dekak withara dwnload karaganna puluwan...1.4 gb