ගල්පාත මහත්තයා;11025687 said:යකෝ තෝ පෝස්ට් 48 දැම්මට පස්සෙද කියන්නේ im new to elakiri,
එක හරියට මගුල් ගෙදර වැඩ ඉවරවෙලා
මනමාලයයි මනමාලියි පිටත් වුනාට පස්සේ
Wellcome drink එක දෙනවා වගේ වැඩක්නේ
![]()

කපටියාමම පොඩි දෙයක් අහන්න HI කිව්වේ
Broad Band eke අපි කොච්චර ප්රමාණයක් use කරලා තියෙනවද කියල කොහොමද බලන්නේ ?
ex. mama mobitel dongle ekak ganna yanne.. eke free thiyenne 3GB. eka ethi wei da kiyala balannay one..

hi hi![]()
වෙල්කම් කිව්වා![]()
welcome![]()
welcome...
කපටියා![]()

මේක බලපන්Podi Udawwak Karala Yannako....
Mama Thread ekakuth demma Kawruth reply kale naha![]()
මම පොඩි දෙයක් අහන්න HI කිව්වේ
Broad Band eke අපි කොච්චර ප්රමාණයක් use කරලා තියෙනවද කියල කොහොමද බලන්නේ ?
ex. mama mobitel dongle ekak ganna yanne.. eke free thiyenne 3GB. eka ethi wei da kiyala balannay one..