I am New to elakiri....

යකෝ තෝ පෝස්ට් 48 දැම්මට පස්සෙද කියන්නේ im new to elakiri, :rolleyes::rofl:
එක හරියට මගුල් ගෙදර වැඩ ඉවරවෙලා
මනමාලයයි මනමාලියි පිටත් වුනාට පස්සේ
Wellcome drink එක දෙනවා වගේ වැඩක්නේ
:angry::lol::lol:
 
ගල්පාත මහත්තයා;11025687 said:
යකෝ තෝ පෝස්ට් 48 දැම්මට පස්සෙද කියන්නේ im new to elakiri, :rolleyes::rofl:
එක හරියට මගුල් ගෙදර වැඩ ඉවරවෙලා
මනමාලයයි මනමාලියි පිටත් වුනාට පස්සේ
Wellcome drink එක දෙනවා වගේ වැඩක්නේ
:angry::lol::lol:

:yes::yes::yes::yes:
welcome
:rolleyes:;)
 
HRider

Member
Sep 24, 2011
49
2
0
If you Can Find !!!!!
මම පොඩි දෙයක් අහන්න HI කිව්වේ
Broad Band eke අපි කොච්චර ප්‍රමාණයක් use කරලා තියෙනවද කියල කොහොමද බලන්නේ ?
ex. mama mobitel dongle ekak ganna yanne.. eke free thiyenne 3GB. eka ethi wei da kiyala balannay one..
 
sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මම පොඩි දෙයක් අහන්න HI කිව්වේ
    Broad Band eke අපි කොච්චර ප්‍රමාණයක් use කරලා තියෙනවද කියල කොහොමද බලන්නේ ?
    ex. mama mobitel dongle ekak ganna yanne.. eke free thiyenne 3GB. eka ethi wei da kiyala balannay one..
    කපටියා:P
     
    mobitel site eke reg. weyan
    ethakota un pennanawa use karapu & ituru wela tiyena GB gana....