Class Help

ubeysinghe

Member
May 29, 2008
87
1
0
Colombo, Sri Lanka
Chemistry තියරි වලට චරිත දිසානායක සර් හොදයි ද??
නැත්තනම් හොද සර් කෙනෙක් කියන්න....

ඒවගේම Physics වල ටත් හොද සර් කෙනෙක් කියන්න කෝ??...
 

Arcadian

Well-known member
  • Mar 1, 2011
    2,938
    2,105
    113
    jeewaka sir hondai chem walata....eyage paper class ekata set unoth hari...thaama paper clz patangaththe naa....

    Physiscs nam madura sir hari sangeewa sir hari thamai..